මැද නටන කෙල්ලෙගෙ පැද්දිල්ල එක බලපත්කෝ

SK29

Well-known member
  • Apr 14, 2017
    7,596
    8,958
    113
    Pitipasse right side kaha adagena inna kellage tiktok eka hoyala denna kawuru hari :rolleyes:
    ඉස්සර අපි හෙව්වෙ නම්බර්. දැන් හොයන්නෙ ටික්ටොක්. කාලය මැවූ වෙනසක අරුම.
     
    • Haha
    Reactions: kolavari

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ලෂිනි හෙට්ටිආරච්චි. හොඳට ඩාන්ස් කරන්න පුලුවන් කෙල්ලෙක්. ඩාන්ස් කවර්ස් කීපයක් කරලා තියෙනවා. :yes::yes: හැකියාවත් හොඳා පෙනුමත් හොඳා
    :rofl: :P. bitch
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    :rofl: :rofl:

    ම්ම්.. මගේ යාලුවෙකුගේ යාලුවෙක් :rolleyes:.. මන් එයාව දන්නවා එයා මාව දන්නේ නැහැ හැබැයි 😅


    උබත් 97 ද :rolleyes:

    ------ Post added on Oct 18, 2022 at 2:02 PM
    97 නෙමෙයි ඩෝහ්. මාත් එහෙම තමා බං. පර්සනලි දන්නේ නෑ. අරකිගේ යාලුවා නිසායි දන්නේ. :rofl:
    ------ Post added on Oct 18, 2022 at 5:16 PM
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    call karanawa neh. :p

    Me inne api ubala danna generation eka nemei bn..

    Dan un call ganne na :rofl: whatsapp..godakma young generation eka nam Instagram eke thamai msg karanne okkoma..

    Number hoyagena call karath owa e tharam unta ganak wena ekakuth na...:lol:

    Nikamata imo hari oya thiyena apps dagena nikan un kiyawana ewa ahan idapanko...pissu hadenawa :lol:
     
    • Like
    Reactions: SK29

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    මට TikTok එකේ සෙට් වුන කෙල්ලොන්ගෙන් ලස්සනටම නටන්නෙ දසුනි බං.
    තව දෙනතිටත් සුපිරියට Dance කරන්න පුළුවන්.







     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,835
    21,163
    113
    adala nene
    මැද නටන එකක් කිවුවොත් දුවන් එන්නෙ නෙහ්
    කෝ අර අනිකා
    viralhog-dog.gif
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    Tiktok yanne sirawatama "dancing" balannada?? :rofl:

    anemanda lol
    නෑ බං කම්මැලි හිතුනම Short Videos බලන්න තමයි ඉතින් මං නම් TikTok යන්නේ. තව ඉතින් ලස්සන කෙල්ලො ඉන්න Videos Recommend වෙද්දි එව්වත් බලනවා. :D ඒත් සිරාවටම මට TikTok එකේ වැඩිපුර Recommend වෙන්නේ පූස් පැටව් ඉන්න videos, Animations, Short Documentaries, Controversial Topics ගැන කරපු videos, Memes, YouTube Comedians ලගෙ Videos වගේ එව්වා. තව වෙන එක්කෙනෙක්ගෙ Voice එකක් තමන්ගෙ වගේ අනුකරණය කරන විදිහේ Videos පෙන්නනවා.
    ඌ යනව ඇත්තෙ අතට සවිය පිණිස
    අඩෝ නෑ බං. 😅
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    මැද නටන එකක් කිවුවොත් දුවන් එන්නෙ නෙහ්
    කෝ අර අනිකා
    viralhog-dog.gif
    අපෙත් නහර වැඩකරනවනෙ මහත්තයො ...ඔබතුමාට නං ඉතිං බේකරිය ගෙදරම තියෙනවනෙ....😍
    අපි නං ඉතිං පාන් ලෙල්ලක්, මාළුපාන් කෑල්ලක් කන්නෙ ඔහොම තමයි... :(

    දඩෝරිය දුවගෙන එයි ගෙදර වහල් වැඩ ටික ඉවර කරල...😅
     
    • Haha
    Reactions: Ashan052

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    මට TikTok එකේ සෙට් වුන කෙල්ලොන්ගෙන් ලස්සනටම නටන්නෙ දසුනි බං.
    තව දෙනතිටත් සුපිරියට Dance කරන්න පුළුවන්.
    අඩේ දසුනි නම් නිකන් ඇඟ හෙල්ලුවත් ඒකත් ඩාන්ස් වගේ බං. පට්ටම බෝර්න් ටැලන්ට් එකක්. හැඩ හදන්න එහෙම දෙයක් නැති තරම්. මාරම ටැලට්න්ටඩ් කෙල්ලෙක් :yes:
     
    • Love
    Reactions: Avishka Indula

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    ලෂිනි හෙට්ටිආරච්චි. හොඳට ඩාන්ස් කරන්න පුලුවන් කෙල්ලෙක්. ඩාන්ස් කවර්ස් කීපයක් කරලා තියෙනවා. :yes::yes: හැකියාවත් හොඳා පෙනුමත් හොඳා
    මේ දූලගෙ අප්පොච්චද 😂😂