27 Inch monitor

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,823
    98,987
    113
    මම හෙන බයයි සෙට් වෙලා තියෙන ස්ටැන්ඩඩ් මාරු කරන්න සමහර වෙලාවට කෙල වෙනව. මම එක පාරක් පුටුවක් අරගෙන අත් දෙකට බෙහෙත් කරල නැවතුනේ පුටුව අවුල් ගිහින්.
     
    • Like
    Reactions: offbeat

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,146
    113
    ඔය වගේ මොනියක් ගන්නවා නම් කස්ටම් ටේබල් එකක් ඕනෙමයි ,

    27 පට්ට ලොකුයි නේ බන් ,මොකටද ගත්තේ ආසවටද
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,389
    20,630
    113
    මමත් මේ සතියේ 27 එකක් ගත්තා...ලොකුම අවුලක් නෑ....
    තව පොඩ්ඩෙන් 32 ගන්නවා කෙල වෙනවා ඒක ගත්තනම්....
     
    • Like
    Reactions: shenat

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,477
    2,025
    113
    window eke size eka adu kraganin, full screen open nokara :sorry:. comfort thanakin window eka thiyaganna.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,801
    21,828
    113
    ගම මහනුවරයි
    Bored Come On GIF


    32 use karanne, ehem awulak nane...

    2k? 4k or 1080?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    2K නේද😅😅..4k නම් ඵහෙම අවුල් නෑ.ඕක විකුණලා 4K ගනින්.
     

    saffron2017

    Well-known member
  • Nov 26, 2017
    1,789
    2,229
    113
    Bought for 120,000 two weeks ago 😆
    Sell the monitor to me :P

    2K නේද😅😅..4k නම් ඵහෙම අවුල් නෑ.ඕක විකුණලා 4K ගනින්.
    21 thama gaana
    ------ Post added on Oct 19, 2022 at 1:06 PM

    ඔය වගේ මොනියක් ගන්නවා නම් කස්ටම් ටේබල් එකක් ඕනෙමයි ,

    27 පට්ට ලොකුයි නේ බන් ,මොකටද ගත්තේ ආසවටද
    Custom table Eka thama solution Eka bung
    ------ Post added on Oct 19, 2022 at 1:07 PM

    27" හොඳයි ගේම්ස්,වීඩියෝ වලට නම්..24" තමා නියම ගාණ.
    Podi eka nam asay games gahanna eke
    ------ Post added on Oct 19, 2022 at 1:08 PM
     
    • Haha
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    Bought for 120,000 two weeks ago 😆



    21 thama gaana
    ------ Post added on Oct 19, 2022 at 1:06 PM


    Custom table Eka thama solution Eka bung
    ------ Post added on Oct 19, 2022 at 1:07 PM


    Podi eka nam asay games gahanna eke
    ------ Post added on Oct 19, 2022 at 1:08 PM

    මම නම් දැනගත්තා කියනකොටම..😀
     
    • Haha
    Reactions: saffron2017