ඕනේ උන් ගනිල්ලා MSI Pro MP273A 27 Inch LKR 23500

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    ලන්කාවෙ ඔය ඩිස්කවුන්ට යන්නෙ අවුට්ඩෙටඩ් මොඩල්ස්. ලන්කාවෙ ඩියුටි ෆ්‍රී එකෙ තියෙන්නෙත් ඔහොම පරන එවා. මම එක සැරයක් ඨ්V එකක් ගත්තා, USB තියෙන ස්මාර්ට් ටිවි. හැබයි උස්බ් එකෙන් බලන්න පුලුවන් ඵොටො විතරයි සහා සින්දු. මූවිස් බැ, kelinma old. nathnam movies balanna bari wenna ba ne
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,679
    25,725
    113
    ලන්කාවෙ ඔය ඩිස්කවුන්ට යන්නෙ අවුට්ඩෙටඩ් මොඩල්ස්. ලන්කාවෙ ඩියුටි ෆ්‍රී එකෙ තියෙන්නෙත් ඔහොම පරන එවා. මම එක සැරයක් ඨ්V එකක් ගත්තා, USB තියෙන ස්මාර්ට් ටිවි. හැබයි උස්බ් එකෙන් බලන්න පුලුවන් ඵොටො විතරයි සහා සින්දු. මූවිස් බැ, kelinma old. nathnam movies balanna bari wenna ba ne
    oya msi budget monitors apu dawaswala unu kawum wage sell une ganan adu nisa. a dawaswala monitors patta expensive. habai after 5-6 months second hand market eke pirila thibune.
     
    Last edited:

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,124
    1,624
    113
    අපරාදේ! out of stock ගිහින්. සයිට් එකේ අව්ලක්ද මන්ද. 53% ඩිස්කවුන්ට් එක තිබ්බේ.

    27 inch eke me 1920x1080 resolution ekka pixel wage penna ganida game ekak gahuwoth?

    එහෙම පික්සෙල් පෙන්නේ නම් නැහැ. මගේ ගාව ඔය මොනිටර්ස් 3ක් තියනව. හැබැයි

    WQHD (2560 X 1440) වත් යන්න පුළුවන් නම් යන්න

    Out of stock

    oya ganata denwanm aragen resell karanna thibba
    ------ Post added on Jun 25, 2025 at 2:35 AM

    අපරාදේ බන්. මම ඒ වෙලාවේ ඔර්ඩර් එකක් දානවා. දැනට ඔකෙන්ම තුනක් තියනවා මගේ ළඟ උන්ගෙන්ම ගත්ත. එක හින්ද වැඩක් නැති නිසා ගත්තේ නැහැ.
    ------ Post added on Jun 25, 2025 at 8:52 AM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,115
    5,749
    113
    ලන්කාවෙ ඔය ඩිස්කවුන්ට යන්නෙ අවුට්ඩෙටඩ් මොඩල්ස්. ලන්කාවෙ ඩියුටි ෆ්‍රී එකෙ තියෙන්නෙත් ඔහොම පරන එවා. මම එක සැරයක් ඨ්V එකක් ගත්තා, USB තියෙන ස්මාර්ට් ටිවි. හැබයි උස්බ් එකෙන් බලන්න පුලුවන් ඵොටො විතරයි සහා සින්දු. මූවිස් බැ, kelinma old. nathnam movies balanna bari wenna ba ne
    හෙලයෙක් නානව අන්දල වගේ.. ගේමක් දෙන්න තිබුනෙ කැරියට.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,664
    5,787
    113
    KALUTHARA
    Meganata nikan wage. Habai unge site ekwat na. Man oka lankwe shop wala dakala tiye. Hitaganna bari adu prices tiyenawa out of stock giyata passe 😁
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    For some reason this model is crazy cheap everywhere. I can presume its quality. 1080p is fine for 27 inches if you are sitting a bit away from it but monitor should be IPS with good quality. Otherwise it’s a waste of money. I have a dell 1080p 27 and an Ultra gear 27 2K monitor. Can’t complaint about either of them. Don’t try to play fast pace competitive FPS games on a 27 1080p though 😂 Even higher FPS is not going to help you