ah. meka meeting eka nisa awa deyak newei ban.gedaradi thaniyama hari yaluwek hari set karagena rehearsal karanna. ethakota tikak confident. anith eka me loke kawruth 10% perfect meeting handle karanne nh mchn. eka nisa ubath 100% perfect wenna ona nh.
meditation wage deyak try kare nedda? job eka maru karapan stress wedi nam. owa beheth walinma witharak goda daganna amarui anith factors ehemama thiyenawanam. environemental factors maru karanna balapan.Godak wada karapu nisa stress wadi wela thamai godakma une
clonazepam
------ Post added on Oct 19, 2022 at 4:00 PM
clonazapam
------ Post added on Oct 19, 2022 at 4:01 PM
me issue eka awe freelancing karana kale.
------ Post added on Oct 19, 2022 at 4:01 PM
clonazapam kiyanne anxiety walata supiriyata wada karana tablet ekak ban.ඉතිං පෙත්ත වැඩ කෙරුවද?
නිකං placebo effect එකක් ආවද දන්නෙ නෑ
wena kaleka nam karanna thibba.meditation wage deyak try kare nedda? job eka maru karapan stress wedi nam. owa beheth walinma witharak goda daganna amarui anith factors ehemama thiyenawanam. environemental factors maru karanna balapan.
ඕවා බන් අපිටත් එහෙනම් තියෙන්න ඕනේ නේ. ඕවා එන්න ප්රදාන හේතු ගොඩාරියක් තියනවා. ඒවා සුළු කරලා ගත්තහම තමා ඔය කෙස් එන්නේ. එකෙක්ට හරි සෙට් වෙයි කියල දාන්නම්IT උන්ට මේව වැඩී නේද
Week end වත් සම්පූර්ණයෙන් ලැපෙන් අයින් වෙලා ඉදල වත් ඕවගෙන් ගොඩ එන්න බැරිද
manorest වලට වඩා හොදයිද මාත් බිල බලන්න ඕනෙclonazapam kiyanne anxiety walata supiriyata wada karana tablet ekak ban.
mama dan 4 yrs withara idan mewa gannawa.
ritalin kohewat nene bnඊළග පාර යනකොට රිටලින් පෙත්තක් ගහල පලයං
හැබැයි පහුවෙනිදත් බොන්න තියාගන්න එපා
බෙහෙතට හුරු වෙනව..
mama ganne prescription medicine ban.ඊළග පාර යනකොට රිටලින් පෙත්තක් ගහල පලයං
හැබැයි පහුවෙනිදත් බොන්න තියාගන්න එපා
බෙහෙතට හුරු වෙනව..
umba dan company job ekak nam karanne stress adu company ekakata move weyan. oka adu karaganin mchn. mental health eka thamai godakma watinne.wena kaleka nam karanna thibba.
eth dan thiyana situation eka anuwa eka karanna amarui ban.
naththam lands thiyanawa wife ta.
gihin waga karanna thibba.
manorest kianne alprazolam ne?manorest වලට වඩා හොදයිද මාත් බිල බලන්න ඕනෙ
Clonazepam බ්රෑන්ඩ් එක මොකක්ද මචං?mama ganne prescription medicine ban.
ritalin doc dunnoth thamai bonne
mam kalin beelath na
hmm.. ow ban.. eka thamai ithin me leda nathi un patta lucky.umba dan company job ekak nam karanne stress adu company ekakata move weyan. oka adu karaganin mchn. mental health eka thamai godakma watinne.
Clonazepam බ්රෑන්ඩ් එක මොකක්ද මචං?
mg කොච්චරක් බොනවද?
උඹ 4 yrs එක දිගටම ගන්නවද?clonazapam kiyanne anxiety walata supiriyata wada karana tablet ekak ban.
mama dan 4 yrs withara idan mewa gannawa.
As needed ganne ban.උඹ 4 yrs එක දිගටම ගන්නවද?
එහෙනම් එක දවසකට විතරක් ඔහොම අවුල් යන්නේ නෑනේ
ඕවා බන් අපිටත් එහෙනම් තියෙන්න ඕනේ නේ. ඕවා එන්න ප්රදාන හේතු ගොඩාරියක් තියනවා. ඒවා සුළු කරලා ගත්තහම තමා ඔය කෙස් එන්නේ. එකෙක්ට හරි සෙට් වෙයි කියල දාන්නම්
1. දැන් උබලා ස්කොලේ කාලේ ඔය අනෙක්ස් ලබ්බවල් තිබ්බේ නැනේ. ඒ මොකෝ කොල්ලෝ එක්ක එකට සෙට් උන නිසා. ඉතින් දැනුත් එකම කරපන්. ලගම කඩේට පලයන් බඩු ටිකක් ගෙන්න. මුදලාලි එක්ක බොරු පොයියක් ගහපන්. කතා කරන එකේ වටිනාකම් වගේ ගොබ්බ දේවල් හොයන්න එපා. උබලා ඉන්න මයින්ඩ් එක චෙන්ක් කරගන්න බලපන්. හන්දියේ කොල්ලෝ සෙට් එක ඉන්නවා පොඩ්ඩක් ගිහින් උන් එක්ක සෙට් වෙලා කයියක් ගහලා වරෙල්ල. පොඩි උන් ලොකු උන් මොකා උනත් අදාළ නැ උබලාට ඕනේ ඉන්න ස්ටේස්ස් මයින් එකෙන් මිදෙන්න.
2. ගොන් ජෝක් වීඩියෝ බලන්න පුරුදු වෙයල්ලා. මම නම් ඔය ලකා සිකා , රැට්ටා විනි වගේ ඕනෙම එකෙක්ගේ ගොන් ජෝක් බලලා ආතල් එකක් ගණන්ව. ඒවා බලල හිනා යන්නේ නැ . ඔයිට වඩා හොද ජෝක් දාන උන් ඉනන්ව කියල හමිනෙන්න හදන්න එපා. එකේ දෙන මොකක් හරි එකෙන් උබලා උබලගේ මයින්ඩ් එක වෙනස් කරගනිල්ලා. ඒවගේ යන ලබ්බවල් මොක උනත් කමක් නැ .
3. කඩෙන් මස් කිලෝ එකක් ගෙනල්ලා එකෙන් පොඩි චිකන් බයිට් එකක් හදල පොඩි රොටියක් එහෙම තමන් හදාගෙන කාපල්ලා. ඉන්න මයින්ඩ් එක වෙනසක් තමා ඕනේ. එක දිගට එකම මගුලේ එල්ලිලා ඉන්නකොට කොහොමත් ඉක්මනටම මැරිලා යනවා. පැය දෙකක් තුනක් වැඩ කරලා ෆේස්බුක් එකේ ගොන් ටෝක් එකක් දාපන්. අනික් උන්ටත් ආතල් එකක් දීලා උබලත් ආතල් එකක් ගනින්. පැයක් වගේ ෆන් එකේ ඉදලා ආයිත් වැඩට පලයන්
ඕනෙවට වඩා වැඩ වලට සීරියස් වෙන්න එපා. ඕනේ කරන්නේ කරන පැය හරි දෙක හරි හොද අවදානයෙන් කරන එක විතරයි.
මේක හෙන ලොකු වැඩක් අනන් මනං ලොකුවට ඔලුවට ගන්න එපා. එකෙන් ඉක්මනට මැරිලා යනවමයි