Goo giya anathayoowwa wadak naCivil anathayooo
ඕකුන් ඒ කාලේ software engineering කරපු උන්ට engineer කියනවටත් අවුල් උනා.![]()
![]()
![]()
View attachment 187405
Goo giya anathayoowwa wadak naCivil anathayooo
ඕකුන් ඒ කාලේ software engineering කරපු උන්ට engineer කියනවටත් අවුල් උනා.![]()
![]()
![]()
View attachment 187405
උබ ඉන්න රටට ඕවගෙන් අවුලක් නෑනේ
moda huttala. poththa sudu madaya sinhalaepe unuth 2/3 dunna wage wedakne un kale. Germany wage powerhouse ekaknam EU eken ain una kiyala unta paduwak na EU ekata misak. mun mokkuda
![]()


උන්ගේ එකොනොමි එක ඕවරෝල් eu ඉකොනොමි එකට වඩා පර්ෆෝම් කරන නිසා නේද වුන් අයින් වුනේ....අයින් වුන නිසා කලින් eu එකෙන් ආපු සප්ලයි චේන් ඩැමේජ් වෙලා නිසානේ දැන් වුන්ගේ ප්‍රශ්න,කාලයක් යනකොට ඒවා හරියන්වා....අපේ දැන් ඉකොනොමි එක ශේප් වෙලා ඉන්නේ අපි දැන් ණය ගෙවන්නේ නැති නිසා,ණය ගෙවෙන්න වුනා නන් තමයි අපිට මේ කපේට ගොඩ එන්න බැරි
සිංහල කියවන්න ලියන්න තේරුම් ගන්න බැරි එක ලොකු අවුලක් .ඒ කිව්වේ?
ඕවා මේවා කියන්නේ නමක් නැද්ද?සිංහල කියවන්න ලියන්න තේරුම් ගන්න බැරි එක ලොකු අවුලක් .
කිව්වේ ඔයා ඔන්න රටේ ඔය ඉහත් මාතෘකාවට අදාල ප්රශ්ණ නෑනෙ කියලා.ඕවා මේවා කියන්නේ නමක් නැද්ද?
කිව්වේ ඔයා ඔන්න රටේ ඔය ඉහත් මාතෘකාවට අදාල ප්රශ්ණ නෑනෙ කියලා.
එලියෙන් පේන යුකේ නෙමෙයි බැහැල බලන්න ඕනේEnergy ප්රශ්නේ තියනවා. හැබැයි මුන් තරම් හාගෙන නෑ.
50% pannala nam inflation wadi wenne na bung ape wagee. Next year kela wenawaa, ita passe aiyth normal wela yawi 2025 2026 wenakota lokemaඕව වැටෙන දවසෙ ලංකාවට මොනව වෙලා තියෙයිද කියලත් හිතාගන්න අමාරුයි.

50% pannala nam inflation wadi wenne na bung ape wagee. Next year kela wenawaa, ita passe aiyth normal wela yawi 2025 2026 wenakota lokema
Lokuma case ekkae thama yata educated nathi Skilled jobs walata Gen Z idan inna un enne nathi eka. System eka pawathwagen yanna ona karana skill un na eka nisa, dan godak developed country wala
Dan online jobs, trading, youtube side ekata yanawa podi un hondata. Traditional widiyata jobs thiyaganna ba Gen Z unwa
Company walata unath ara issara wage newee dan employee ta thama power eka thiyanne, Gen Z idan unwa hira karanna ba Jobs wala, unta unge conditions, freedom nathnam un maru wenawaa
Company walata godak adopt wenna wenawa issarahata ena work force eka manage karannath. nathnam Robot la dala thama farming, nursing, Hair cutting, Plumbing, Chef type trade ewa karanna wenne![]()
math hithanne shape weiyi kiyala 15-20% yawi kiyala. UK nam onna sure karanna ba50% newei bn oka 20% ta wath yana ekak na.
nathnam cool down weiyi thawa peak welaaනරියා මිදි තිත්තයි කිව්වාලු. Typical ලාංකික පජාත කුහකකම. බංකොළොත් වෙච්ච ලංකාවට වෙලා පිටරටකට පැනගන්න බැරි එවුන් වෙන රටවල් වැටෙනකම් බලාගෙන ඉන්නවා![]()