Why the U.K is Collapsing: The Coming Economic Crisis

parallax

Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    paris club එක හාන්සි කරන්නද අනාත සිංහලු බලන් ඉන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: කොහොමත් ලබන අවුරුද්දේ recession එකක් එනවා අපි වගේ පොඩි economy එකකට එක මෙච්චර කාලෙකට ලොකුවට දැනුනේ නෑ හැබැයි මේ පාර යක්ඛ පුත්තු පුකෙන් යන්නේ මට මහ එවුන් නම් මැරිලා ගියත් වැඩක් නෑ අහිංසක පුංචි එවුන් මේවට පලි නෑ එකයි දුක උන්ට තමයි හැමදේකින්ම හොදටම කෙලවෙන්නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,412
    14,003
    113
    උබ ඉන්න රටට ඕවගෙන් අවුලක් නෑනේ

    ඒ කිව්වේ?

    moda huttala. poththa sudu madaya sinhala :rofl: epe unuth 2/3 dunna wage wedakne un kale. Germany wage powerhouse ekaknam EU eken ain una kiyala unta paduwak na EU ekata misak. mun mokkuda :rofl:

    UK උන් හිතන් හිටියේ උන් හෙන පොරවල් උන් අයින් උනාම EU එකට හෙන පාඩුවක් වෙයි කියල :rofl:

    අන්තිමට රට මැදින් බෝඩරයක් ගහගෙන නවතින්නේ :lol:

    උන්ගේ එකොනොමි එක ඕවරෝල් eu ඉකොනොමි එකට වඩා පර්ෆෝම් කරන නිසා නේද වුන් අයින් වුනේ....අයින් වුන නිසා කලින් eu එකෙන් ආපු සප්ලයි චේන් ඩැමේජ් වෙලා නිසානේ දැන් වුන්ගේ ප්‍රශ්න,කාලයක් යනකොට ඒවා හරියන්වා....අපේ දැන් ඉකොනොමි එක ශේප් වෙලා ඉන්නේ අපි දැන් ණය ගෙවන්නේ නැති නිසා,ණය ගෙවෙන්න වුනා නන් තමයි අපිට මේ කපේට ගොඩ එන්න බැරි

    2008 recession එකෙන් පස්සේ ඉඳන් නෑ. G7 වලින් හෙමීටම recover උන economy එක උන්ගේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Lankawa wage ratak watuna nethi eke Umba hithenewada lankawa wadagena puke arapu ratak watei kiyela?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    yako un watenaw kiyanne api thaw watenaw, danatam garments wala orders wala quantity adu karala :dull:
     
    • Sad
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,618
    9,258
    113
    ඕව වැටෙන දවසෙ ලංකාවට මොනව වෙලා තියෙයිද කියලත් හිතාගන්න අමාරුයි.
    50% pannala nam inflation wadi wenne na bung ape wagee. Next year kela wenawaa, ita passe aiyth normal wela yawi 2025 2026 wenakota lokema

    Lokuma case ekkae thama yata educated nathi Skilled jobs walata Gen Z idan inna un enne nathi eka. System eka pawathwagen yanna ona karana skill un na eka nisa, dan godak developed country wala

    Dan online jobs, trading, youtube side ekata yanawa podi un hondata. Traditional widiyata jobs thiyaganna ba Gen Z unwa

    Company walata unath ara issara wage newee dan employee ta thama power eka thiyanne, Gen Z idan unwa hira karanna ba Jobs wala, unta unge conditions, freedom nathnam un maru wenawaa

    Company walata godak adopt wenna wenawa issarahata ena work force eka manage karannath. nathnam Robot la dala thama farming, nursing, Hair cutting, Plumbing, Chef type trade ewa karanna wenne :baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක

    50% newei bn oka 20% ta wath yana ekak na.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,618
    9,258
    113
    50% newei bn oka 20% ta wath yana ekak na.
    math hithanne shape weiyi kiyala 15-20% yawi kiyala. UK nam onna sure karanna ba

    Australia, USA 20%, 30% pannala yanna nam Nuke ekake Putin lokka gahala wage deyak wenna ona:baffled: nathnam cool down weiyi thawa peak welaa
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409
    113
    නරියා මිදි තිත්තයි කිව්වාලු. Typical ලාංකික පජාත කුහකකම. බංකොළොත් වෙච්ච ලංකාවට වෙලා පිටරටකට පැනගන්න බැරි එවුන් වෙන රටවල් වැටෙනකම් බලාගෙන ඉන්නවා :lol:
    42FC6EBF-FD5B-4443-9A43-BF5F081AF84E.jpeg