Network ප්‍රශ්නයක් HELP

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,203
    99,888
    113
    එකම ප්‍රොග්‍රෑම් එක SLT එකට වැඩ කරල DIalog එකට වැඩ කරන්නෙ නැති වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?

    මේක තමා එන එරර් එක

    Code:
    hyper::Error(
        Connect,
        ConnectError(
            "dns error",
            Custom {
                kind: Uncategorized,
                error: "failed to lookup address information: Name does not resolve",
            },
        ),
    )
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,203
    99,888
    113
    me kubernet sambanda deyak da machan? mewa dakkama prashna ahanna hithenawa :lol:
    Kub nan newei. Eth meketh use karala thiyene ingress eka. Kub eketh ekama thama thiyene

    ඔය url එකම dialog connection එක තියන device එකකින් resolve වෙනවද බලන්න.

    එහෙම නැත්තම් උන්ගේ ලබු DNS වල අව්ලක්
    Ela ela mathak un ne me. Hotspot ekakin balanan
    ------ Post added on Oct 20, 2022 at 11:07 PM
     
    • Like
    Reactions: Edward Kenway

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,552
    113
    එකම ප්‍රොග්‍රෑම් එක SLT එකට වැඩ කරල DIalog එකට වැඩ කරන්නෙ නැති වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?

    මේක තමා එන එරර් එක

    Code:
    hyper::Error(
        Connect,
        ConnectError(
            "dns error",
            Custom {
                kind: Uncategorized,
                error: "failed to lookup address information: Name does not resolve",
            },
        ),
    )
    Sinhalen tiyenne dns error kiyala. mulinma nslookup ekak daala balapan os eken.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,576
    14,190
    113
    unge aulak newei mage dialog router eke case ekak wage. hotspot ekata wada.
    බලපන් hotspot දැම්මම DNS server මොකක්ද router එකෙන් යද්දී DNS server මොකක්ද කියල.

    උඹේ phone එකේ google DNS වත් configure කරලා තියනවද දන්නේ නෑනේ.
     
    • Like
    Reactions: Poththa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,203
    99,888
    113
    බලපන් hotspot දැම්මම DNS server මොකක්ද router එකෙන් යද්දී DNS server මොකක්ද කියල.

    උඹේ phone එකේ google DNS වත් configure කරලා තියනවද දන්නේ නෑනේ.
    ela thanks ekath balanan.

    Dns response ඇවිල්ලා නෑ. රවුටරේ බිල ගෙව්වද?
    ow ow. eken anik okama weda tika karana puluwan oka witarai weda karan nathe.
    ------ Post added on Oct 21, 2022 at 2:06 PM

    Dialog's tagline is "The Future, Today" so you'll have to wait until it comes to you.
    p2p seen ekak nisa thama mata sure nathe. eth dan mobile eke weda karana nisa wifi network eke issue ekak thiyene kiyala hithene.
    ------ Post added on Oct 21, 2022 at 2:07 PM