එකම ප්රොග්රෑම් එක SLT එකට වැඩ කරල DIalog එකට වැඩ කරන්නෙ නැති වෙන්න විශේෂ හේතුවක් තියෙනවද?
මේක තමා එන එරර් එක
මේක තමා එන එරර් එක
Code:
hyper::Error(
Connect,
ConnectError(
"dns error",
Custom {
kind: Uncategorized,
error: "failed to lookup address information: Name does not resolve",
},
),
)

