SAMSUNG 200MP camera sensor ඵක දාපු XIAOMI ලට වැලේ වැල් නැති වෙයි..😂🤣

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    DXOMARK හි 19 වන තැන...🤣🤣

    https://www.dxomark.com/smartphones/Xiaomi/12T-Pro

    Zxyzo2w.jpeg

    Q8zVpbz.png
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    @N A K A M U R A ඒ බං තාම චීනාට ඉමේජ් සෙන්සර් එකක් හදාගන්න බැරිද සොන්සුන් සෝනි පස්සේ යන්නේ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Brand New sensor නිසා software mature වෙන්න කල් යන්න පුළුවන්.
    DXO කියන්න benchmark එකක් විතරයි.
    Price range එකේ අංක 1 වෙලා තියෙන්නේ. ඒ මදෑ දැනට. :baffled: