මාරි කිව්වම මතක් වුණේමැරුණම මාරි කන්ඩ එන්න නේද හදන්නේ.
හොර ගෙඩියා
dengue hadila gedara inna baya hithune nadda?මාරි කිව්වම මතක් වුණේ
ඩෙංගු හැදිල ඉද්දි කිසි දෙයක් කන්න බැරුව උදේ මාරි බිස්කට් වගයක් කෑව
ඒකත් වමනෙ දැම්ම බං
මං බෙහෙත් ගන්නෙ නැතුව දවස් 4ක් හිටියdengue hadila gedara inna baya hithune nadda?
Negombo hospital ekata giye naththe ayi?
බොරු ගහන්න එපා බං 100ට අඩු උන ගමන් ඩොකාල ඇඩ්මිට් කරවනවමං බෙහෙත් ගන්නෙ නැතුව දවස් 4ක් හිටිය
මං හිතුවෙ නිකං උණක් කියල.. හොද වෙනකං කියල හිටිය
එන්න එන්න අමාරුව වැඩි වුණා..
බේත් ගන්න යන්න හිත දෙන්නෙත් නෑ..
අම්මටත් සනීප නෑ
පස්සෙ නංගි ගෙදර ඇවිත් මාව එක්කන් ගියෙ.. ප්රයිවට් තැනකට. එතනදි ලේ එකක් ගත්ත. ඩොක්ටර් මට බැන්න දවස් 4ක් තිස්සෙ උණ තියාගෙන හිටිය කියල
කොහොමහරි ප්ලේට්ලට් 70ට අඩු වෙලා තිබුණ ඒ වෙනකොටත්. ඩෙන්ගු පොසිටිව්
ඩොක්ටර් බේත් වගයක් ලියල දුන්න සැප කනේ.. එක දවසෙන් ඇගට ගුණයක් ආව
ගෙදර තමා හිටියෙ, දවස ගානෙ එතනට ගිහින් ලේ චෙක් කෙරුව එච්චරයි
ප්ලේට්ලට් 40 ගාණට අඩු වෙලා දවස් තුනෙන් ආයෙ වැඩි වෙන්න ගත්ත
කිරියෙ මම බොරු කියා නොමැතබොරු ගහන්න එපා බං 100ට අඩු උන ගමන් ඩොකාල ඇඩ්මිට් කරවනව
කවුද පෙන්නපු ඩොකා? උඹ මීගමුවෙනෙ? නවලෝකෙට නෙමේද පෙන්නුවෙ?කිරියෙ මම බොරු කියා නොමැත
අපේ පැත්තෙ (අක්කර පනහෙ) ජයසිංහ කියල ඩොක්ටර් කෙනෙක් ඉන්නවකවුද පෙන්නපු ඩොකා? උඹ මීගමුවෙනෙ? නවලෝකෙට නෙමේද පෙන්නුවෙ?
උඹ අක්කර පනහෙද ඉන්නෙ? අනේ මංද ඉතිං 40ට අඩු උන ලෙඩෙක්ව ලේ බලන්න වත් එහෙ මෙහෙ එක්කන් නම් යන්න හොද නෑ මම දන්න තරමින්.අපේ පැත්තෙ (අක්කර පනහෙ) ජයසිංහ කියල ඩොක්ටර් කෙනෙක් ඉන්නව
එයා තමා කොරෝන කාලෙ ලෙඩ්ඩු ගොඩක් සනීප කෙරුවෙ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් නොකර
හරි ප්රසිද්ධයි
එයාගෙන් තමා බේත් ගත්තෙ
කොරෝන වෛරස් උණ ඩෙංගු හැමෝම යන්නෙ එයා ගාවට
ප්ලේට්ලට් අඩු වුණාටඋඹ අක්කර පනහෙද ඉන්නෙ? අනේ මංද ඉතිං 40ට අඩු උන ලෙඩෙක්ව ලේ බලන්න වත් එහෙ මෙහෙ එක්කන් නම් යන්න හොද නෑ මම දන්න තරමින්.
මට 50ට වගේ බැස්සෙ යූරින් සාම්පල් ගන්න ඇදෙන් බිමට බැස්සෙත් අමාරුවෙන්.
දැන් කීයද කවුන්ට් එක? උබේ කොහොමට් අඩු ඇති එහෙනම් 300k ට වඩාප්ලේට්ලට් අඩු වුණාට
මගෙ ඇගට මාර ෆීට් එකක් තිබුණ බං.. ඩොක්ටර්ට ඒක තේරුණා..
ඒ ඇරෙන්නෙ උඹෙ කතාවත් හරි... 50ට අඩු වෙනව කියන්නෙ සෑහෙන්න පරිස්සං වෙන්න ඕනෙ
දුප්පත් පවුලකට උදව් කරන්ඩ කියලා පිලියන්දල බ්රාන්ච් එකක අක්වුන්ට් එකක් දුන්නේ නැද්දකිරියෙ මම බොරු කියා නොමැත
කියපු එකම බොරුව එච්චරයි බංදුප්පත් පවුලකට උදව් කරන්ඩ කියලා පිලියන්දල බ්රාන්ච් එකක අක්වුන්ට් එකක් දුන්නේ නැද්ද
අන්තිමට බලපු එකේ 200 ගාණක් තිබුණදැන් කීයද කවුන්ට් එක? උබේ කොහොමට් අඩු ඇති එහෙනම් 300k ට වඩා
මැරුණත් ඉස්පිරිතාලෙනං යන්නෙ නෑඅඩෝ ඩෙංගු හැදුනම චූවට බටයක් දානව නේ.
ඇග හිරිවැටෙනව යකෝ ඒක මත වෙද්දිත්