කිලෝ 20ක Fat එක කොහොමද වාෂ්ප වුණේ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    ha balan idpn fitness bessama wena de terei ubata.. 1 year gihillath mata tawa awl.. immunity eka adu wenawa mara widihata.. mata dengue hoda wela masen deken covid heduna.. maru sepa
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මැරුණම මාරි කන්ඩ එන්න නේද හදන්නේ.
    හොර ගෙඩියා
    මාරි කිව්වම මතක් වුණේ
    ඩෙංගු හැදිල ඉද්දි කිසි දෙයක් කන්න බැරුව උදේ මාරි බිස්කට් වගයක් කෑව
    ඒකත් වමනෙ දැම්ම බං
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,557
    6,538
    113
    මාරි කිව්වම මතක් වුණේ
    ඩෙංගු හැදිල ඉද්දි කිසි දෙයක් කන්න බැරුව උදේ මාරි බිස්කට් වගයක් කෑව
    ඒකත් වමනෙ දැම්ම බං
    dengue hadila gedara inna baya hithune nadda?
    Negombo hospital ekata giye naththe ayi?
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • dengue hadila gedara inna baya hithune nadda?
    Negombo hospital ekata giye naththe ayi?
    මං බෙහෙත් ගන්නෙ නැතුව දවස් 4ක් හිටිය
    මං හිතුවෙ නිකං උණක් කියල.. හොද වෙනකං කියල හිටිය
    එන්න එන්න අමාරුව වැඩි වුණා..
    බේත් ගන්න යන්න හිත දෙන්නෙත් නෑ..
    අම්මටත් සනීප නෑ
    පස්සෙ නංගි ගෙදර ඇවිත් මාව එක්කන් ගියෙ.. ප්‍රයිවට් තැනකට. එතනදි ලේ එකක් ගත්ත. ඩොක්ටර් මට බැන්න දවස් 4ක් තිස්සෙ උණ තියාගෙන හිටිය කියල
    කොහොමහරි ප්ලේට්ලට් 70ට අඩු වෙලා තිබුණ ඒ වෙනකොටත්. ඩෙන්ගු පොසිටිව්
    ඩොක්ටර් බේත් වගයක් ලියල දුන්න සැප කනේ.. එක දවසෙන් ඇගට ගුණයක් ආව
    ගෙදර තමා හිටියෙ, දවස ගානෙ එතනට ගිහින් ලේ චෙක් කෙරුව එච්චරයි
    ප්ලේට්ලට් 40 ගාණට අඩු වෙලා දවස් තුනෙන් ආයෙ වැඩි වෙන්න ගත්ත
     
    බොරු ගහන්න එපා බං 100ට අඩු උන ගමන් ඩොකාල ඇඩ්මිට් කරවනව
     
    AnuradhaRa

    Well-known member
  • කවුද පෙන්නපු ඩොකා? උඹ මීගමුවෙනෙ? නවලෝකෙට නෙමේද පෙන්නුවෙ?
    අපේ පැත්තෙ (අක්කර පනහෙ) ජයසිංහ කියල ඩොක්ටර් කෙනෙක් ඉන්නව
    එයා තමා කොරෝන කාලෙ ලෙඩ්ඩු ගොඩක් සනීප කෙරුවෙ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් නොකර
    හරි ප්‍රසිද්ධයි
    එයාගෙන් තමා බේත් ගත්තෙ
    කොරෝන වෛරස් උණ ඩෙංගු හැමෝම යන්නෙ එයා ගාවට
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    අපේ පැත්තෙ (අක්කර පනහෙ) ජයසිංහ කියල ඩොක්ටර් කෙනෙක් ඉන්නව
    එයා තමා කොරෝන කාලෙ ලෙඩ්ඩු ගොඩක් සනීප කෙරුවෙ ඉස්පිරිතාලෙ ඇඩ්මිට් නොකර
    හරි ප්‍රසිද්ධයි
    එයාගෙන් තමා බේත් ගත්තෙ
    කොරෝන වෛරස් උණ ඩෙංගු හැමෝම යන්නෙ එයා ගාවට
    උඹ අක්කර පනහෙද ඉන්නෙ? අනේ මංද ඉතිං 40ට අඩු උන ලෙඩෙක්ව ලේ බලන්න වත් එහෙ මෙහෙ එක්කන් නම් යන්න හොද නෑ මම දන්න තරමින්.

    මට 50ට වගේ බැස්සෙ යූරින් සාම්පල් ගන්න ඇදෙන් බිමට බැස්සෙත් අමාරුවෙන්.
     
    • Like
    Reactions: vito

    AnuradhaRa

    Well-known member
  • උඹ අක්කර පනහෙද ඉන්නෙ? අනේ මංද ඉතිං 40ට අඩු උන ලෙඩෙක්ව ලේ බලන්න වත් එහෙ මෙහෙ එක්කන් නම් යන්න හොද නෑ මම දන්න තරමින්.

    මට 50ට වගේ බැස්සෙ යූරින් සාම්පල් ගන්න ඇදෙන් බිමට බැස්සෙත් අමාරුවෙන්.
    ප්ලේට්ලට් අඩු වුණාට
    මගෙ ඇගට මාර ෆීට් එකක් තිබුණ බං.. ඩොක්ටර්ට ඒක තේරුණා..

    ඒ ඇරෙන්නෙ උඹෙ කතාවත් හරි... 50ට අඩු වෙනව කියන්නෙ සෑහෙන්න පරිස්සං වෙන්න ඕනෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    ප්ලේට්ලට් අඩු වුණාට
    මගෙ ඇගට මාර ෆීට් එකක් තිබුණ බං.. ඩොක්ටර්ට ඒක තේරුණා..

    ඒ ඇරෙන්නෙ උඹෙ කතාවත් හරි... 50ට අඩු වෙනව කියන්නෙ සෑහෙන්න පරිස්සං වෙන්න ඕනෙ
    දැන් කීයද කවුන්ට් එක? උබේ කොහොමට් අඩු ඇති එහෙනම් 300k ට වඩා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • දුප්පත් පවුලකට උදව් කරන්ඩ කියලා පිලියන්දල බ්‍රාන්ච් එකක අක්වුන්ට් එකක් දුන්නේ නැද්ද
    කියපු එකම බොරුව එච්චරයි බං
    මං ටික වෙලාවකින් උඹලට ඇත්ත කිව්වනෙ

    දැන් කීයද කවුන්ට් එක? උබේ කොහොමට් අඩු ඇති එහෙනම් 300k ට වඩා
    අන්තිමට බලපු එකේ 200 ගාණක් තිබුණ
    ඊට පස්සෙ බැලුවෙ නෑ
    ------ Post added on Oct 21, 2022 at 6:43 PM