*
️BREAKING NEWS
️*
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත මීට සුලු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වූවා. පනතට පක්ෂව ඡන්ද 179ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.
ඒ අනුව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වනවා.
*
️22වන සංශෝධනය සම්මතයි; එහි ගෞරවය සාමකාමී ජන අරගලයටයි - කළු තොප්පිකරුවන් කියයි
️*
අද(21) සම්මත වූ 22 වැනි සංශෝධනයේ සම්පූර්ණ ගෞරවය යහපත් සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සාමකාමී අරගලයක නිරත වූ තරුණ තරුණියන් ඇතුළු පුරවැසියන්ට හිමි විය යුතු බව Black Cap Movement සංවිධානය නිවේදනය කරනවා.
මෙම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුල ස්ථාපිත වන අතරම අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීමට හැකි වනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා. මෙරට බිහිවූ නරක ම ව්‍යවස්ථා සංශෝධනය වූ 20වන සංශෝධනය අහෝසි කර ගැනීමට 22වන සංශෝධනය අවස්ථාවක් වූ බව ද එහි සඳහන් වනවා.

Last edited: