BREAKING: 22 සම්මතයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️BREAKING NEWS⛔️*

    22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත මීට සුලු මොහොතකට පෙර වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ සම්මත වූවා. පනතට පක්ෂව ඡන්ද 179ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි.

    ඒ අනුව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වනවා.


    *⛔️22වන සංශෝධනය සම්මතයි; එහි ගෞරවය සාමකාමී ජන අරගලයටයි - කළු තොප්පිකරුවන් කියයි⛔️*

    අද(21) සම්මත වූ 22 වැනි සංශෝධනයේ සම්පූර්ණ ගෞරවය යහපත් සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සාමකාමී අරගලයක නිරත වූ තරුණ තරුණියන් ඇතුළු පුරවැසියන්ට හිමි විය යුතු බව Black Cap Movement සංවිධානය නිවේදනය කරනවා.

    මෙම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායක සභාවක් පාර්ලිමේන්තුව තුල ස්ථාපිත වන අතරම අධිකරණ හා රාජ්‍ය සේවය ස්වාධීන කිරීමට හැකි වනු ඇති බවත් එම නිවේදනයේ සඳහන් වනවා. මෙරට බිහිවූ නරක ම ව්‍යවස්ථා සංශෝධනය වූ 20වන සංශෝධනය අහෝසි කර ගැනීමට 22වන සංශෝධනය අවස්ථාවක් වූ බව ද එහි සඳහන් වනවා.

    2J7OR5o.jpeg
     
    Last edited:
    • Haha
    • Wow
    Reactions: NRTG and 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සරත් වීරසේකර බං විරුද්දව දාලා තියෙන්නේ.
    විරුද්දව දෙන්න හේතුව මොකක්ද දන්නේ නෑ ??



    ජංගි සරත්
    විරුද්දව දෙන්න හේතුව මොකක්ද දන්නේ නෑ ??
     
    • Like
    Reactions: NRTG and Champ HB

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    අන්තිමේදි මෛත්‍රීපාල අත හැරියටත් වඩා ලොකු බලයක් රනිල් අතහැරියා. බල තන්හාව තියෙනවා කියපු උන්ට රිදෙයි.
    ස්තූතියි රනිල්