Ranil pennathi wenna Lanuwak abarala athi. Mun ahu unaදන්න එකෙක් කියෆන් ඕකේ මොනවද තීයෙන්නේ කියල...
Ranil pennathi wenna Lanuwak abarala athi. Mun ahu unaදන්න එකෙක් කියෆන් ඕකේ මොනවද තීයෙන්නේ කියල...
Yes. This is another Biggest cunning trap of MR and RWමේක බලය අත් හැරීමක් නෙමෙයි. ඔය කොමිසන් සභා වලට බහුතරයක් පත් වෙන්නේ ආණ්ඩුවේ නියෝජිතයින් බලය තනි පුද්ගලයෙක් අතින් ක්‍රියාත්මක කරනවාට වඩා බලල්ලු ලවා කොස් ඇට බාවන එක ඇඟට ගුණයි වගේම පිටින් බැලුවහම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පෙනෙනවා, ඉස්සරහට වෙන්න තියෙන පත්වීම් ගොඩක් ව්‍යවස්ථාදායක සභාව හරහා තමයි වෙන්නේ ජනාධිපති නෙමෙයි පත් කරන්නේ. ව්‍යවස්තාදායක සහාවේ සභාපති කතා නායක අයේ ඉතින් අහන්න දෙයක් නෑනේ වෙන්නේ මොකක්ද කියලා. රනිල් බොහෝ දුරට ඉතිරිවෙලා තියෙන ධුර කාලය අහවර කරලා. ඊළගට පාර්ලිමේන්තු මැතිවරණයෙන් විධායක අගමැති වෙන්න ඉඩ තියෙනවා.
අනිත් උන් කතා වෙන වෙලාවෙ ඌ ලැට් එකේ ඉදලා තියෙන්නේ.විරුද්දව දෙන්න හේතුව මොකක්ද දන්නේ නෑ ??
2023 මාර්තු අනිවාර්යෙන් චන්ද තියන්න ඕනෙමයි කියපු මැතිවරන කොමිසම 22 සම්මත වීමෙන් ගෙදර යැවෙන අතර රනිල් කැමති මැතිවරන කොමිසමක් ඉදිරියේ පත්වේ.. පොහොට්ටුවෙ පැතුලෙස චන්ද 2025/26 හෝ තවත් දුරට කල්යනු ඇත.. රනිලුත් දිනුම් පොහොට්ටුවත් දිනුම්දන්න එකෙක් කියෆන් ඕකේ මොනවද තීයෙන්නේ කියල...
Mukuth wedi deyak na central bank governor path karanna president ba.22 ගැන කිරියේ දන්න එකෙක් පොඩි පැහැදිලි කිරීමක් කරපල්ලා මචං
පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. 22 ගැන මෙලෝ අල බෝලයක් දන්නෑ තාමඅන්තිමේදි මෛත්‍රීපාල අත හැරියටත් වඩා ලොකු බලයක් රනිල් අතහැරියා. බල තන්හාව තියෙනවා කියපු උන්ට රිදෙයි.
ස්තූතියි රනිල්
නන්දසේන කියන බූරුවා රීගෙන ගිය පාරක් තමයි රනිල් කියන විරුවා තනියම මේ සුද්ද කරගෙන යන්නෙ. 22 කියන්නෙ 19ට කියන වෙනත් නමක් විතරයි.පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. 22 ගැන මෙලෝ අල බෝලයක් දන්නෑ තාම
Puken le aawath dana gaha gena puka palal karagena kata thada karagena innawaMona unath sarath weerasekara eka prathipaththiyaka innawa