BREAKING: 22 සම්මතයි..

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Ranil mey mokatadha enne.. Election 2025 dakwa kaldanna porondu welada, 😁

    " ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ පිළිබඳව තියුණු විවාදයක් ඇතිව තිබෙනවා. මෙහිදී බැසිල් රාජපක්ෂට පක්ෂපාතී මන්ත්‍රීවරුන් 22 වැනි සංශෝධනය සම්මත වීම වැළැක්වීම සඳහා තර්ක විතර්ක ගෙන එද්දී ජනාධිපතිවරයාත් අපූරු තර්කයක් ඉදිරිපත් කර තිබෙනවා. ‘ඔබට ඕනෑ මැතිවරණ කල්දමා ගන්න ද? නමුත් මැතිවරණ කොමිසමේ වත්මන් සභාපතිවරයා සිටින තාක් පළාත් පාලන මැතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය හෝ කල්දමා ගැනීමට හැකියාවක් නැහැ.(නිමල් පුංචිහේවා මැතිතුමා ඇතුළු මේ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් සිටින තාක් අපට මැතිවරණ කල් දමා ගැනීමට බැහැ.) ඒ නිසා මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරලා දෙන්න. එවිට අපට පුළුවන් නව මැතිවරණ කොමිසමක් පත් කරන්න” යන තර්කයයි ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇත්තේ.
    Lankacnews.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    මේක බලය අත් හැරීමක් නෙමෙයි. ඔය කොමිසන් සභා වලට බහුතරයක් පත් වෙන්නේ ආණ්ඩුවේ නියෝජිතයින් බලය තනි පුද්ගලයෙක් අතින් ක්‍රියාත්මක කරනවාට වඩා බලල්ලු ලවා කොස් ඇට බාවන එක ඇඟට ගුණයි වගේම පිටින් බැලුවහම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පෙනෙනවා, ඉස්සරහට වෙන්න තියෙන පත්වීම් ගොඩක් ව්‍යවස්ථාදායක සභාව හරහා තමයි වෙන්නේ ජනාධිපති නෙමෙයි පත් කරන්නේ. ව්‍යවස්තාදායක සහාවේ සභාපති කතා නායක අයේ ඉතින් අහන්න දෙයක් නෑනේ වෙන්නේ මොකක්ද කියලා. රනිල් බොහෝ දුරට ඉතිරිවෙලා තියෙන ධුර කාලය අහවර කරලා. ඊළගට පාර්ලිමේන්තු මැතිවරණයෙන් විධායක අගමැති වෙන්න ඉඩ තියෙනවා.
     
    Yes. This is another Biggest cunning trap of MR and RW😂😂😂
     
    • Like
    Reactions: Cypress

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    VFM RADIO 107 - 22 සම්මතයි.. බැසිල්ට අමෙරිකාවෙම ඉන්න වෙයි.. මෙන්න ඡන්දය දීපු හැටි.. [gjb-HIUI3...png

    ඈයි මයිනා සහ නාමල් මෙකට කෑමති
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    දන්න එකෙක් කියෆන් ඕකේ මොනවද තීයෙන්නේ කියල...
    2023 මාර්තු අනිවාර්යෙන් චන්ද තියන්න ඕනෙමයි කියපු මැතිවරන කොමිසම 22 සම්මත වීමෙන් ගෙදර යැවෙන අතර රනිල් කැමති මැතිවරන කොමිසමක් ඉදිරියේ පත්වේ.. පොහොට්ටුවෙ පැතුලෙස චන්ද 2025/26 හෝ තවත් දුරට කල්යනු ඇත.. රනිලුත් දිනුම් පොහොට්ටුවත් දිනුම්
    😂😂😂
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    22 ගැන කිරියේ දන්න එකෙක් පොඩි පැහැදිලි කිරීමක් කරපල්ලා මචං
    Mukuth wedi deyak na central bank governor path karanna president ba.
    Ochara thamai
     
    • Like
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අන්තිමේදි මෛත්‍රීපාල අත හැරියටත් වඩා ලොකු බලයක් රනිල් අතහැරියා. බල තන්හාව තියෙනවා කියපු උන්ට රිදෙයි.
    ස්තූතියි රනිල්
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. 22 ගැන මෙලෝ අල බෝලයක් දන්නෑ තාම
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,792
    40,456
    113
    පොඩ්ඩක් පැහැදිලි කරපන්කො. 22 ගැන මෙලෝ අල බෝලයක් දන්නෑ තාම
    නන්දසේන කියන බූරුවා රීගෙන ගිය පාරක් තමයි රනිල් කියන විරුවා තනියම මේ සුද්ද කරගෙන යන්නෙ. 22 කියන්නෙ 19ට කියන වෙනත් නමක් විතරයි.