Thorz kiyanne kawda

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    Honda Line up ekak genna bari nisa stage pennala concerts karana ekek ne bun

    Balapan daraz eken karana eka mu wage boruwata andanne na stage light pennala
    Line up eka damma ena ekek ta enna kiwwa

    1666379306953.jpeg
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    අනේ මන්දා බං. පොර කියන විදිහට නම් එයා DJ කෙනෙක් සහ EDM Producer කෙනෙක්. හැබැයි මං ජීවිතේට එයා Produce කරපු සිංදුවක් නම් අහලා නෑ. YAKA, Pasan Liyanage, Stereomiinds වගේ කට්ටිය තමයි මට තේරුන විදිහට ලංකාවේ හොඳම EDM Producers ල.

    Feative event planer කෙනෙක්. මම නම් වරදක් දකින්නේ නෑ. ඌ තමයි අලන් වෝල්කර් ව ලංකාවට ගෙනාවේ.
    ඔව් නේද බං. Thorz Music Producer කෙනෙක් කියනවට වඩා Festival Event Planner කෙනෙක් කියන එක සාධාරණයි.
    ------ Post added on Oct 22, 2022 at 5:49 AM
     
    Last edited:
    • Like
    Reactions: KandyMalli