Network ප්‍රශ්නයක් HELP

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,200
    99,881
    113
    මිනිහට දුවෙක් එහෙම ඉන්නවනං වශියක් කරල දෙන්න පුලුවන්...
    ලමයි හදන්න නෙව්යේ යකෝ ජොබ්ස්ව බැදල දෙන්න කියන්නෙ වැඩක් කරගෙන රටෙත් ණය ටික ගෙවල ඉන්දියාවත් සල්ලි වලට ගන්න පුලුවන්ද බලන්න.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ලමයි හදන්න නෙව්යේ යකෝ ජොබ්ස්ව බැදල දෙන්න කියන්නෙ වැඩක් කරගෙන රටෙත් ණය ටික ගෙවල ඉන්දියාවත් සල්ලි වලට ගන්න පුලුවන්ද බලන්න.
    ඕකව බඳින්න වළේ දපල මතුරන්න ඕනෙ...
    ඒකට ස්ටීව් ගොයිය වළලපු කනත්තට යන්න වෙනව. වීස, ටිකට් ලෑස්තිකරල පණිවිඩයක් දෙන්නකො... වැඩේ කොරල දෙංඤං
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,396
    19,530
    113
    Colombo
    එතකොට ඔය URL එක වෙනම CURL හරි Postman එකෙන් හරි වැඩ කරනවද එහෙම නැත්තං බ්‍රවුසරේ ගැහුවම වැඩ කරනවද
    VPN එකකද ඉන්නෙ

    මට ඔයවගේ අවුලක් ආව එක සැරයක්. එතකොට අවුල වෙලා තිබුනෙ ඇන්ටිවයිරස් එකෙන් ඒ URL එක block කරනවා හොට්ස්පොට් එකෙන් යද්දි එහෙම බ්ලොක් කරන්නෙ නැහැ. හේතුව හොයාගන්න බැරි උනා, එතකොට ඇන්ටිවයිරස් එකේ URL filtering disable කරලා තමයි ටෙස්ට් කරේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,200
    99,881
    113
    ammo mewa bara wadi:baffled:
    DNS aulak wenna athi

    Dialog Mokadda package eka Work and Learn da ?

    බම්ප්

    me kubernet sambanda deyak da machan? mewa dakkama prashna ahanna hithenawa :lol:

    ඔය url එකම dialog connection එක තියන device එකකින් resolve වෙනවද බලන්න.

    එහෙම නැත්තම් උන්ගේ ලබු DNS වල අව්ලක්

    oyage dialog router eke or computer eke or device ekata cloudflare dns (1.1.1.1) eka set karala try karala balanna

    Dialog's tagline is "The Future, Today" so you'll have to wait until it comes to you.

    Dns response ඇවිල්ලා නෑ. රවුටරේ බිල ගෙව්වද?

    දන්නව කියන්නෑ...

    Bump
    hari giyada bosa?

    Google DNS use karapan

    tawa wistara onnam dennam, try karana hostname eketa nslookup output ekak dapan dialog eken and slt eken.
    ------ Post added on Oct 21, 2022 at 4:15 PM

    Router eke and PC eke DNS Flush kalada balanna?
    Oya pubg ehema gahanakota Dialog connection eken hena bull. enawa DNS Resolve error kiyala. mama karanne DNS Flush karala Router eka restore karanawa. ehema kalama hariyanawa

    එතකොට ඔය URL එක වෙනම CURL හරි Postman එකෙන් හරි වැඩ කරනවද එහෙම නැත්තං බ්‍රවුසරේ ගැහුවම වැඩ කරනවද
    VPN එකකද ඉන්නෙ

    මට ඔයවගේ අවුලක් ආව එක සැරයක්. එතකොට අවුල වෙලා තිබුනෙ ඇන්ටිවයිරස් එකෙන් ඒ URL එක block කරනවා හොට්ස්පොට් එකෙන් යද්දි එහෙම බ්ලොක් කරන්නෙ නැහැ. හේතුව හොයාගන්න බැරි උනා, එතකොට ඇන්ටිවයිරස් එකේ URL filtering disable කරලා තමයි ටෙස්ට් කරේ
    URL එකක් නෑ මචන් ප්‍රොටොකොල් එක බ්ලොක් වෙන සීන් එකක් තියෙන්නෙ. P2P (https://libp2p.io/) App ekak

    ස්තූතියි ඔක්කොටම DNS මාරු කරාම හරි ගියා. 🙏🙏🙏