DUBAI වල රස්සා

modara

Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    DUBAI වල රස්සා දෙනවා කියල මේ දිනවල VISIT VISA ගහල කොල්ලෝ DUBAI ගෙනල්ලා
    රස්සාවල් හොයන එක දැන් මෙහෙ උන්ට ලොකු බිස්නස් එකක් වෙලා ..

    අහුවෙන්න එපා VISIT ගෙනල්ලා කාමරයක් අරන් 10 විතර තියාගෙන දන්න උන්ට කියල ජොබ් හොයනවා .
    ඊට අමතරව මෙහෙ තවත් ලංකාවේ උන් ඉන්නවා JOB එකක් හොයල දෙන්න JOB MONEY ගන්නවා මාසෙක පඩිය ..

    කිසිම JOB එකක EXPERIENCE නැතිව එන්නත් එපා .UAE වල උදව්වක් කරන්න පුළුවන්, උදව්වක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් විසිට් අවට කමක් නෑ ..ඒ උනත් ඌ ගැනත් හිතපන් කන්න බොන්න දෙන්න පුපුවන් ඇති ඒත් ජොබ් එක්ක හොයන්න තරම් CONTACT තියන කෙනෙක් වෙන්නත් ඕනේ .මොකද DUBAI එකාට නිවාඩු සතියට 01 එදාට ඔක්කම වහලා
    අනික එන කෙනා තනියම කට්ට කාගෙන ජොබ් හොයන්න ඕනේ .

    විශේෂෙන්ම ලිව්වේ හලාවත ,පුත්තලම පැත්තේ ඉන්න උන් දැනුවත් කරපල්ලා ..

    දැනට මෙහෙ 10 විතර කාමරේක ඉන්නවා VISIT ඇවිත් JOB හොයන , මේක කරන්නේ හලාවත තම්බියෙක් උගේ ගැනි එක්ක මට හිතෙන විදියට SUB කරන උන් තමා මුව CONTACT කරන්නේ ..

    ජයවේවා ...!!!!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kochchara kiuwath ahanne neha. lankawen yaddi kiyanne, kohoma hari hoya gannawa kiyaal, giyahama thamai danne thiyana athal eka.
    matath mage yaluwo katha karanawa, eth sirawata mata welawak neha. aduma tharame mage wedak kara ganna eliyata yannath welwak nathuwa inne,

    anika hopes dila minissu amaru danna mama kemathi neha.

    ps. mata kela una welawe mawa unfriend/block karapu dial dan unge genunge mesenger eken msg danawa
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම දන්නා කෙනකේ ඉන්නවා ඩුබායි ඇවිල්ලා, කෙල වෙලා, ප්‍රොෆෙසර් කෙනෙක්ගේ pet කෙනෙක් බලාගන්න සෙට් වෙලා තිබ්බා අන්තිමට.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඩුබායි ඉන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න..මේ පෝස්ට් එකට අදාල දෙයක් නම් නෙමෙයි අහන්නේ..සමාවෙන්න ඕනි..මම වැඩකරන්නේ ට්‍රැවල් කම්පැනි එකක..නිතරම හැම රටකම වගේ යනවා..ඩුබායි ඇවිල්ලා තියනවා සෑහෙන වතාවක්..ඒ එක පාරකදි ඔහේ නැවතිලා හිටිය තැනක සෙට් උනා..ඉන්දුනීසියන් කෙල්ලෙක්..පට්ට හොදයි..මම වැඩි දවසක් ඩුබායි හිටියේ නැති හින්දා ඒකිත් එක්ක සීන් එක දිගට ගෙනියන්න බැරිඋනා..ඒකි ඒ වෙද්දිත් ඉන්දියක් කොල්ලෙක් එක්ක යාලුවෙලා හිටියේ..මම දැනගන්න ඕනි..ඔහේ ඉන්න පිලිපීන් ඉන්දුනීසියන් කෙල්ලෝ ඉන්දියන් සහ පක්කෝ එක්ක සෙට් වෙලානේ ඉන්නේ ගොඩක්..ඒ සෙට් වෙන්නේ ගොඩක් වැඩකරන තැන්වලදි නේද..ලන්කාවේ උනුත් පිලිපීන් කෙල්ලෝ එක්ක සෙට් වෙන්නේ වැඩකරන තැන්වලදි නේද ගොඩක්..මට ආසයි ඩුබායි ඇවිල්ලා මාසයක් දෙකක් ඉදලා පිලිපීන් වගේ කෙල්ලෙක් එක්ක යාලුවෙලා ආතල් එකක් ගන්න..බඩු සීන් නෙමෙයි..ඔය බඩු නම් ඕනිතරම් ඉන්නේ..එහෙම නෙමෙයි..සෙට් කරගෙන ආතල් එකක් ගන්න..හොද කෙල්ලෙක්..ටිකක් වියදම් උනත් කමක් නෑ..මට දැනගන්න ඕනි සල්ලි ටිකක් වියදම් කරලා ඩුබායි ඇවිල්ලා මාසයක් දෙකක් හිටියොත් පිලිපීන් වගේ ලස්සන කෙල්ලෙක් යාලුකරගන්න පුලුවන්ද ..ඉන්දියන් උනුත් හැමතැනම ඉන්න හින්දා අපිට තරගයක් තියනවද පිලිපීන් වගේ කෙල්ලෙක් දාගන්න..මොකද මම ආපු හැමවෙලේම ටෝක් කරලා බලපු හැම පිලිපීන් කෙල්ලම ඉන්දියන් එකෙක් එක්ක යාලුයි..හැබැයි ලන්කාවේ අපේ උනුත් ගිය ගමන් සෙට් වෙනවා නේද..ඔය සීන් එක ගැන රසවත් විස්තරයක් කියන්නකෝ අපි කාටත් දැනගන්න ඩුබායි ඉන්න කෙනෙක්..❤️❤️🙂🙂🙂
     
    • Like
    Reactions: sumane20

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    මම දන්නා කෙනකේ ඉන්නවා ඩුබායි ඇවිල්ලා, කෙල වෙලා, ප්‍රොෆෙසර් කෙනෙක්ගේ pet කෙනෙක් බලාගන්න සෙට් වෙලා තිබ්බා අන්තිමට.
    අඩෝ පෙට් සිටින් කියන්නේ මාර ගානක් හොයන්න පුලුවන් එකක් බන් . ඕක ප්‍රොෆෙශනල් කරාම කන්ටැක් වලින් ඩේලි බේසිස් සෙට් , සමහරු සතිය දෙක දීලා යනව . මරු සල්ලි වැඩක් ඕක . මොකද එකෙක් කරනකොට දෙකක් කරන්න බැරිනම් ගාන සැරයි.
     
    • Like
    Reactions: lasankandy

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,629
    2,137
    113
    ඩුබායි ඉන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න..මේ පෝස්ට් එකට අදාල දෙයක් නම් නෙමෙයි අහන්නේ..සමාවෙන්න ඕනි..මම වැඩකරන්නේ ට්‍රැවල් කම්පැනි එකක..නිතරම හැම රටකම වගේ යනවා..ඩුබායි ඇවිල්ලා තියනවා සෑහෙන වතාවක්..ඒ එක පාරකදි ඔහේ නැවතිලා හිටිය තැනක සෙට් උනා..ඉන්දුනීසියන් කෙල්ලෙක්..පට්ට හොදයි..මම වැඩි දවසක් ඩුබායි හිටියේ නැති හින්දා ඒකිත් එක්ක සීන් එක දිගට ගෙනියන්න බැරිඋනා..ඒකි ඒ වෙද්දිත් ඉන්දියක් කොල්ලෙක් එක්ක යාලුවෙලා හිටියේ..මම දැනගන්න ඕනි..ඔහේ ඉන්න පිලිපීන් ඉන්දුනීසියන් කෙල්ලෝ ඉන්දියන් සහ පක්කෝ එක්ක සෙට් වෙලානේ ඉන්නේ ගොඩක්..ඒ සෙට් වෙන්නේ ගොඩක් වැඩකරන තැන්වලදි නේද..ලන්කාවේ උනුත් පිලිපීන් කෙල්ලෝ එක්ක සෙට් වෙන්නේ වැඩකරන තැන්වලදි නේද ගොඩක්..මට ආසයි ඩුබායි ඇවිල්ලා මාසයක් දෙකක් ඉදලා පිලිපීන් වගේ කෙල්ලෙක් එක්ක යාලුවෙලා ආතල් එකක් ගන්න..බඩු සීන් නෙමෙයි..ඔය බඩු නම් ඕනිතරම් ඉන්නේ..එහෙම නෙමෙයි..සෙට් කරගෙන ආතල් එකක් ගන්න..හොද කෙල්ලෙක්..ටිකක් වියදම් උනත් කමක් නෑ..මට දැනගන්න ඕනි සල්ලි ටිකක් වියදම් කරලා ඩුබායි ඇවිල්ලා මාසයක් දෙකක් හිටියොත් පිලිපීන් වගේ ලස්සන කෙල්ලෙක් යාලුකරගන්න පුලුවන්ද ..ඉන්දියන් උනුත් හැමතැනම ඉන්න හින්දා අපිට තරගයක් තියනවද පිලිපීන් වගේ කෙල්ලෙක් දාගන්න..මොකද මම ආපු හැමවෙලේම ටෝක් කරලා බලපු හැම පිලිපීන් කෙල්ලම ඉන්දියන් එකෙක් එක්ක යාලුයි..හැබැයි ලන්කාවේ අපේ උනුත් ගිය ගමන් සෙට් වෙනවා නේද..ඔය සීන් එක ගැන රසවත් විස්තරයක් කියන්නකෝ අපි කාටත් දැනගන්න ඩුබායි ඉන්න කෙනෙක්..❤️❤️🙂🙂🙂
    Dan nam inne lankwe, awurudu 12k idala awe,

    Philipine ganu gana kiyanawa nam , un lankwe unta newei one ehekuta set kara ganna puluwan hodata viydam karanwa nam, sira love seen walata set wena kello nam lankawe ekek set unoth maragena marila hari uge kare elillila kasada bada gannawamai, masa deken baduwak nowana ekak line karala sapakuth aran ena eka mata nam kiyanna ba,
    anika unge wayasa kiyanna ba munen, full make up dagena inne, kella wage pena ekek samharavita 45k vithara lamai denna inne ganu wenna puluwan, agili baluwama tikak wayasa koi wageda kiyala kiwwaki. badu seen ekak karanawa nam yanna Deira Dubai walata, wena wenama street thiyenawa, lankawe club eka panorama ekata gihin drink ekak dala pallehata bahinna 12 pahuwela, ethana badu dakkama aran duwanna hithenne, :) karana magulak parissamen. jaya
     
    • Like
    Reactions: CaptainPhillips

    බොහොම ස්තුති මචන්..උබ උපදෙස් ගොඩක් කියලා තියනවා..හරිම වටිනවා..මම ඔය ප්‍රශ්නේ ඇහුවෙත් ජෝක් එකට නෙමෙයි..සිරාවටම..ඇත්තටම මචන් මම මේ වෙද්දී රටවල් 17 කට ගිහින් තියනවා..අන්තිමට ගියේ නෝර්වේ..මම කොච්චර රට ගියත් බඩුවක් ගහලා නෑ බන්..හේතුව මට ඉස්සර ඉදන් ඔය බඩු සීන් එක අප්‍රසන්න ගතියක් දැනෙනවා..බඩු ගහනවා නම් සල්ලි දුන්නා ගැහුවා ඉවරනේ බන්.මට ඕනිතරම් බඩු ගහන්න පුලුවන් රටවල් වලදී..දන්න උනුත් අහනවා උබ නිතර රට යන එකානේ බඩුවක් ගහලා නැද්ද තාම කියලා..මට ඒක හරියන් නෑ බන්...හැබැයි වෙන රටක කෙල්ලෙක් සෙට් කරගෙන sex and love ආතල් එකක් ගන්න එක ඊට වඩා ෆන්...මම කම්පැනි එකේ වැඩවලට ගියාම උපරිම රටක ඉන්නේ සතියයි දෙකයි..ඉතින් විවිද රටවලදි මට කෙල්ලෝ සෙට්වෙලා තියනවා හැබැයි කාලයක් ඒ රටේ ඉන්නේ නැතුව සීන් එක කරන්න බෑ..සතියෙන් දෙකෙන් කරන්න බෑ..රටකට ගිහින් මාසයක් දෙකක් ඉදලා වෙන රටක කෙල්ලෙක් සෙට් කරගෙන ආතල් එකක් ගන්න එක මගෙ කාලෙක ඉදම් තියන ආසාවක්..උබ කිව්ව එක හරියටම හරි..අර මට ඩුබායි වලදි සෙට්වෙච්ච ඉන්දුනීසියන් කෙල්ල ඉන්දියන් කොල්ලෙක් එක්ක යාලුවෙලා හිටියත් සල්ලි ටිකක් විසි කරලා ලේසියෙන් අදින්න තිබ්බා..සාමාන්‍යයෙන් මචන් ඩුබායි වගේ රටක ගොඩක්ම පිලිපීන් ඉන්දුනීසියන් කෙල්ලෝ ඉන්නේ කොයිවගේ ඒරියා වලද..මම ඩුබායි මෝල් එහෙමනම් ගියා. කෙල්ලෝ ලයින් කරගන්න පුලුවන් පිලිපීන් ඉන්දුනීසියන් කෙල්ලෝ ගොඩක් දකින්න පුලුවන් ටෝක් කරන්න පුලුවන් තැන් මොනාද ඩුබායි වල තියන..?
    අනික මචන් ලන්කාවේ ඉදන් රස්සා හොයන්න ඩුබායි එන කොල්ලෝ රස්සාවක් හොයාගන්න කලින් පිලිපීන් එකියක් එක්ක සෙට් වෙනවා කියලා මම දැක්කා ගොඩක් තැන්වල කියනවා..ඒ සෙට් වෙන්නේ කඩවල් වල එහෙම දැකලා ටෝක් කරලද.....
     
    • Haha
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,940
    13,855
    113
    126
    Hogwarts

    Mona ponnayekda bola me.. ochhara ratawal wala giyanam thota geniyekwa talk karan gahanna ba kiyanne , kerima ponnayekne
     
    • Haha
    Reactions: Ozone4 and iworld

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Mona ponnayekda bola me.. ochhara ratawal wala giyanam thota geniyekwa talk karan gahanna ba kiyanne , kerima ponnayekne
    ටෝක් කරල ගහන්න පුලුවන් බන්..බඩු ගහන් නෑ කියලා කිව්වේ...ඉස්සරල හරියට කියවලා හිටහන්..
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    ඩුබායි ඉන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න..මේ පෝස්ට් එකට අදාල දෙයක් නම් නෙමෙයි අහන්නේ..සමාවෙන්න ඕනි..මම වැඩකරන්නේ ට්‍රැවල් කම්පැනි එකක..නිතරම හැම රටකම වගේ යනවා..ඩුබායි ඇවිල්ලා තියනවා සෑහෙන වතාවක්..ඒ එක පාරකදි ඔහේ නැවතිලා හිටිය තැනක සෙට් උනා..ඉන්දුනීසියන් කෙල්ලෙක්..පට්ට හොදයි..මම වැඩි දවසක් ඩුබායි හිටියේ නැති හින්දා ඒකිත් එක්ක සීන් එක දිගට ගෙනියන්න බැරිඋනා..ඒකි ඒ වෙද්දිත් ඉන්දියක් කොල්ලෙක් එක්ක යාලුවෙලා හිටියේ..මම දැනගන්න ඕනි..ඔහේ ඉන්න පිලිපීන් ඉන්දුනීසියන් කෙල්ලෝ ඉන්දියන් සහ පක්කෝ එක්ක සෙට් වෙලානේ ඉන්නේ ගොඩක්..ඒ සෙට් වෙන්නේ ගොඩක් වැඩකරන තැන්වලදි නේද..ලන්කාවේ උනුත් පිලිපීන් කෙල්ලෝ එක්ක සෙට් වෙන්නේ වැඩකරන තැන්වලදි නේද ගොඩක්..මට ආසයි ඩුබායි ඇවිල්ලා මාසයක් දෙකක් ඉදලා පිලිපීන් වගේ කෙල්ලෙක් එක්ක යාලුවෙලා ආතල් එකක් ගන්න..බඩු සීන් නෙමෙයි..ඔය බඩු නම් ඕනිතරම් ඉන්නේ..එහෙම නෙමෙයි..සෙට් කරගෙන ආතල් එකක් ගන්න..හොද කෙල්ලෙක්..ටිකක් වියදම් උනත් කමක් නෑ..මට දැනගන්න ඕනි සල්ලි ටිකක් වියදම් කරලා ඩුබායි ඇවිල්ලා මාසයක් දෙකක් හිටියොත් පිලිපීන් වගේ ලස්සන කෙල්ලෙක් යාලුකරගන්න පුලුවන්ද ..ඉන්දියන් උනුත් හැමතැනම ඉන්න හින්දා අපිට තරගයක් තියනවද පිලිපීන් වගේ කෙල්ලෙක් දාගන්න..මොකද මම ආපු හැමවෙලේම ටෝක් කරලා බලපු හැම පිලිපීන් කෙල්ලම ඉන්දියන් එකෙක් එක්ක යාලුයි..හැබැයි ලන්කාවේ අපේ උනුත් ගිය ගමන් සෙට් වෙනවා නේද..ඔය සීන් එක ගැන රසවත් විස්තරයක් කියන්නකෝ අපි කාටත් දැනගන්න ඩුබායි ඉන්න කෙනෙක්..❤️❤️🙂🙂🙂
    ඩුබායි වල මන් දන්න ලන්කාවේ එකෙක් ඉන්නවා පිලිපින් එකියක් බැදලා ලමයිනුත් ඉන්නවා. ඔය ෆිලිපින් උන් නම් සෙට් කරගන්න හෙන ලෙසි. උබ සිරාවට රට රටවල් වල යනවනම් කලින්ම දන්නවනේ මොන රටටද යන්නේ කියලා. ෆ්බි එකෙන් ඒ රට වල කෙල්ලො හොයාගෙන ඇඩ් කරලා චැටක් දාලා පොඩ්ඩක් සෙට් වෙලා ඉදපන්.
     
    • Like
    Reactions: CaptainPhillips

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩෝ පෙට් සිටින් කියන්නේ මාර ගානක් හොයන්න පුලුවන් එකක් බන් . ඕක ප්‍රොෆෙශනල් කරාම කන්ටැක් වලින් ඩේලි බේසිස් සෙට් , සමහරු සතිය දෙක දීලා යනව . මරු සල්ලි වැඩක් ඕක . මොකද එකෙක් කරනකොට දෙකක් කරන්න බැරිනම් ගාන සැරයි.

    ඔව් බන්, ඌට තිබ්බේ බල්ලයි පුසයි බලා ගන්න කිව්වා, උන්ව හුරතල් කරන්න, උන්ගේ කෑම දෙන්න, නාවන්න ඕවා. එකා අවුල කිව්වේ බල්ලා රෙන එක අදින එක තමා, ඌ රෙනකොට මහා ලොකු ගු ගොඩක් රෙනවා ලු බන්, අම්බානක ගිලලා ඉවර වෙලා. පුසා නම් අවුලක් නෑ කිවා.

    කොහොම හරි මුව විශ්වාස වන්ත විදිහට ඌ ගාව අවුරුදු 4ක් වගේ වැඩ කරලා, ප්‍රොෆෙසර් ඩුබායි වලින් usa ගියාම ඌවත් එක්ක ගියා. ඌ USA සිටිසන් ප්‍රොෆෙසර් කෙනෙක් කියලා තමා කිව්වේ බන්.

    දැන් වැඩිය ඌ එක එච්චර කතාවක් නෑ. දැන් නම් මාස 10 කින් වගේ කතා කරේ නෑ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,586
    113
    සේදවත්ත
    ඔව් බන්, ඌට තිබ්බේ බල්ලයි පුසයි බලා ගන්න කිව්වා, උන්ව හුරතල් කරන්න, උන්ගේ කෑම දෙන්න, නාවන්න ඕවා. එකා අවුල කිව්වේ බල්ලා රෙන එක අදින එක තමා, ඌ රෙනකොට මහා ලොකු ගු ගොඩක් රෙනවා ලු බන්, අම්බානක ගිලලා ඉවර වෙලා. පුසා නම් අවුලක් නෑ කිවා.

    කොහොම හරි මුව විශ්වාස වන්ත විදිහට ඌ ගාව අවුරුදු 4ක් වගේ වැඩ කරලා, ප්‍රොෆෙසර් ඩුබායි වලින් usa ගියාම ඌවත් එක්ක ගියා. ඌ USA සිටිසන් ප්‍රොෆෙසර් කෙනෙක් කියලා තමා කිව්වේ බන්.

    දැන් වැඩිය ඌ එක එච්චර කතාවක් නෑ. දැන් නම් මාස 10 කින් වගේ කතා කරේ නෑ
    රෙන එක අඩු කරන්න අඩුවෙන් කන්න දෙනවා , බල්ලො නම් එක්කන් යන්නම ඕනේ ස්ට්‍රෙස් වෙනවා නැත්තම් . මොන හුරතල්ද බන් ඔය පැත්තකට කරලා තියනවා . 😂
     
    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    බොහොම ස්තුති මචන්..උබ උපදෙස් ගොඩක් කියලා තියනවා..හරිම වටිනවා..මම ඔය ප්‍රශ්නේ ඇහුවෙත් ජෝක් එකට නෙමෙයි..සිරාවටම..ඇත්තටම මචන් මම මේ වෙද්දී රටවල් 17 කට ගිහින් තියනවා..අන්තිමට ගියේ නෝර්වේ..මම කොච්චර රට ගියත් බඩුවක් ගහලා නෑ බන්..හේතුව මට ඉස්සර ඉදන් ඔය බඩු සීන් එක අප්‍රසන්න ගතියක් දැනෙනවා..බඩු ගහනවා නම් සල්ලි දුන්නා ගැහුවා ඉවරනේ බන්.මට ඕනිතරම් බඩු ගහන්න පුලුවන් රටවල් වලදී..දන්න උනුත් අහනවා උබ නිතර රට යන එකානේ බඩුවක් ගහලා නැද්ද තාම කියලා..මට ඒක හරියන් නෑ බන්...හැබැයි වෙන රටක කෙල්ලෙක් සෙට් කරගෙන sex and love ආතල් එකක් ගන්න එක ඊට වඩා ෆන්...මම කම්පැනි එකේ වැඩවලට ගියාම උපරිම රටක ඉන්නේ සතියයි දෙකයි..ඉතින් විවිද රටවලදි මට කෙල්ලෝ සෙට්වෙලා තියනවා හැබැයි කාලයක් ඒ රටේ ඉන්නේ නැතුව සීන් එක කරන්න බෑ..සතියෙන් දෙකෙන් කරන්න බෑ..රටකට ගිහින් මාසයක් දෙකක් ඉදලා වෙන රටක කෙල්ලෙක් සෙට් කරගෙන ආතල් එකක් ගන්න එක මගෙ කාලෙක ඉදම් තියන ආසාවක්..උබ කිව්ව එක හරියටම හරි..අර මට ඩුබායි වලදි සෙට්වෙච්ච ඉන්දුනීසියන් කෙල්ල ඉන්දියන් කොල්ලෙක් එක්ක යාලුවෙලා හිටියත් සල්ලි ටිකක් විසි කරලා ලේසියෙන් අදින්න තිබ්බා..සාමාන්‍යයෙන් මචන් ඩුබායි වගේ රටක ගොඩක්ම පිලිපීන් ඉන්දුනීසියන් කෙල්ලෝ ඉන්නේ කොයිවගේ ඒරියා වලද..මම ඩුබායි මෝල් එහෙමනම් ගියා. කෙල්ලෝ ලයින් කරගන්න පුලුවන් පිලිපීන් ඉන්දුනීසියන් කෙල්ලෝ ගොඩක් දකින්න පුලුවන් ටෝක් කරන්න පුලුවන් තැන් මොනාද ඩුබායි වල තියන..?
    අනික මචන් ලන්කාවේ ඉදන් රස්සා හොයන්න ඩුබායි එන කොල්ලෝ රස්සාවක් හොයාගන්න කලින් පිලිපීන් එකියක් එක්ක සෙට් වෙනවා කියලා මම දැක්කා ගොඩක් තැන්වල කියනවා..ඒ සෙට් වෙන්නේ කඩවල් වල එහෙම දැකලා ටෝක් කරලද.....
    ekko weda karana tana ekak wenna oni nathnam set kara ganna oni nam pilliyo inna room wala/villa/flat wala bed space ekak hoya ganin. mall wala dakala ehema talk karanna amarui. mehe innawam wenama room ekak wahanayak thiyenwam set kara ganna puluwan lesiyen.

    pawul walatath ekka salli wiyadan karanna wei. hugak unta ehe lamai innawa. yalu unata passe unta 100 k prashna kiyala adagena salli ganne.
     
    • Like
    Reactions: CaptainPhillips

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රෙන එක අඩු කරන්න අඩුවෙන් කන්න දෙනවා , බල්ලො නම් එක්කන් යන්නම ඕනේ ස්ට්‍රෙස් වෙනවා නැත්තම් . මොන හුරතල්ද බන් ඔය පැත්තකට කරලා තියනවා . 😂

    බැලූ බන්, අරකා බලා ගන්න විදිහ හවස ඇවිල්ල සමහර වෙලාවට බලනවලු කැමරා වලින් මු බලු තඩියාව බොරුවට හරි හුරතල් කරනවා ලු ඉතින්.කන්න දෙනවා ලු හරියට ඒක හින්දා

    පුසා ගැනිගේ ලු, පුසාවත් ඉතින් ඔය වගේම හුරතල් කරනවලු ඉතින්.
     
    • Sad
    Reactions: Don GasCan