Emarald

Well-known member
  • Jan 2, 2022
    1,953
    3,707
    113
    අඩෝ මේක මේ දාන්නේ අලුතෙන් එන්න ඉන්න අයට මොටිවේසන් වෙන්න.

    We're looking for engineers at Surge (lots of them!)

    Intern - 80,000 LKR/mo
    Junior Software Engineer - 182,000 - 365,000 LKR/mo
    Senior Software Engineer - 401,000 - 547,000 LKR/mo
    Technical Lead - 547,000 - 912,500 LKR/mo
    Software Architect - 912,500 - 1,277,500 LKR/mo

    +Annual performance bonuses

    Apply today: https://surge.global/careers/

    පුළුවන් අය සීවී දාලා බලන්න.

    FYI - @siri_ayya @HAneo @hancok
    SSE, TL ට දෙන ගාන JSE ට දෙන කම්පැණිත් ලංකාවේ තියනවා. අවුල කියන්නේ එහෙම දීලත් මේ ලකේ ඉන්න බෑ කියලා කොල්ලෝ යනවා. PO ගියා මාස 6කට විතර කලින්.. අලුතින් ආපු එකා මාසයක් වත් හිටියේ නැහැ ගියා. අනෙක් එකත් දැන් මාසයක් වෙනවා ගිහිල්ලා. අඩු ගාන KT වත් දෙන්න වෙන්නේ නෑ.. අලුත් ටැක්ස් සීන් එක නිසා අපේ ටීම් එකේ TL නොවැම්බර් යනවා.. ATL ඉන්න කොල්ලෙක් ඊයේ රෙසිග්නේෂන් දුන්නා කිව්වා :(
    කම්පැණි වලට සොරි වෙනවා. අලුතින් එන කොල්ලෝත් පව් ඉතිං... knowledge එක ගන්න කෙනෙක් නැති වෙනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,907
    99,197

    ඔව් බන් මේක සිරා ඩිසාස්ටර් එකක් වෙනව නෙක්ස්ට් ඉයර් ගොඩක් කම්පැණි මෙහෙන් යයි.

    මම ඉන්ටවිව් බෝඩ් ඒකෙ ඉන්න්නව ටිකක් ලීඩින් කම්පැණි එකක උන්ට එන සීවී පවා චොර. මේ ගණන් තිබ්බට ඔය ඉන්ටවිව් එක පාස් වෙන්නෙ 1/50ක් විතර දැන් තියෙන තත්වෙ හැටියට
     
    peakySwifter

    Active member
  • May 27, 2021
    201
    148
    43

    Meka nam sirama kathawa. Aluthen ena ewn nam madi thamai
     
    • Like
    Reactions: msan and DXB2021

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    Internship 80,000/- දෙනවද බං?
    අපේ batch එකේ උන් 2021 යනකොට දුන්නේ 15-25k අතර නේ
    යකෝ දැන් 80000 කියන්නේ USD 220..
    හරියට බැලුවොත් දවසක පඩියට ත් අඩුයි වෙන රටක SE කෙනෙක් ගේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,907
    99,197
    113
    Meka nam sirama kathawa. Aluthen ena ewn nam madi thamai
    ගොඩක් උන්ට උවමනාවක් නෑ.ගොඩක් උන් හිතන් ඉන්නෙ අපි උන්ට අනිවා ජොබ් එක දෙන්න ඕනි වගේ දෙයක්,

    ආයෙ සමහරු ඉන්නව කන්ෆිඩන්ස් නෑ තමන් දන්න දේ ගලපගන්න.
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    අඩෝ මේක මේ දාන්නේ අලුතෙන් එන්න ඉන්න අයට මොටිවේසන් වෙන්න.

    We're looking for engineers at Surge (lots of them!)

    Intern - 80,000 LKR/mo
    Junior Software Engineer - 182,000 - 365,000 LKR/mo
    Senior Software Engineer - 401,000 - 547,000 LKR/mo
    Technical Lead - 547,000 - 912,500 LKR/mo
    Software Architect - 912,500 - 1,277,500 LKR/mo

    +Annual performance bonuses

    Apply today: https://surge.global/careers/

    පුළුවන් අය සීවී දාලා බලන්න.

    FYI - @siri_ayya @HAneo @hancok
    Igena ganna hoda language eka mokakda?
     
    • Like
    Reactions: siri_ayya

    peakySwifter

    Active member
  • May 27, 2021
    201
    148
    43
    ගොඩක් උන්ට උවමනාවක් නෑ.ගොඩක් උන් හිතන් ඉන්නෙ අපි උන්ට අනිවා ජොබ් එක දෙන්න ඕනි වගේ දෙයක්,

    ආයෙ සමහරු ඉන්නව කන්ෆිඩන්ස් නෑ තමන් දන්න දේ ගලපගන්න.
    සමහර අයට වෙලා තියෙන්නෙ, තමන් ඉන්න කොම්පැනි එකේ growth opportunities මදිකම. හැමදේම පොඩ්ඩ පොඩ්ඩ දන්නවා, in-depth දන්නේ නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,907
    99,197
    113
    Igena ganna hoda language eka mokakda?
    එහෙම එකක් නෑ. උබට හදාගන්න තියෙන්නෙ ස්කිල් සෙට් එකක්. ලැන්වේජ් ඉගෙන ගන්න හැටි ඉගෙනගන්න. පටන් ගන්න ලේසියි කියල හිතෙන ඕනිම එකකින්.

    https://www.jetbrains.com/lp/devecosystem-2021/

    ඕක බලල අදහසක් ගන්න ලැන්වේජ් ගැන. අපි ෆොකස් කරන්න ඕනි ලැන්වේජ් එක නෙවෙයි ප්‍රශ්න විසදන විදිය ගැන. ඒක තමා මේකෙ ඉස්සරහට යන්න තියෙන තැන
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,903
    1
    9,703
    113
    Gampaha
    ඔව් බන් මේක සිරා ඩිසාස්ටර් එකක් වෙනව නෙක්ස්ට් ඉයර් ගොඩක් කම්පැණි මෙහෙන් යයි.

    මම ඉන්ටවිව් බෝඩ් ඒකෙ ඉන්න්නව ටිකක් ලීඩින් කම්පැණි එකක උන්ට එන සීවී පවා චොර. මේ ගණන් තිබ්බට ඔය ඉන්ටවිව් එක පාස් වෙන්නෙ 1/50ක් විතර දැන් තියෙන තත්වෙ හැටියට
    දෙවන ලෝක යුද්ධෙ, 88/89 කලබල ගැන ස්ටඩි කලොත් පේනව මේක අපිට තියෙන පට්ටම ඔපචුනිටි එකක් කරගන්න පුලුවන්. අපි ආපහු කෝස් ටික පන ගහල ගත්ත නම් හරි. රැල්ල එක්කත් පාවෙලා රැල්ල ඉවර වෙද්දිම නැගිට්ටොත් ගොඩ. නැත්නම් ආපහු ගහගෙන යනව.
    මගේ තාත්ත එහෙම බිස්නස් ගොඩ නගල තියෙන්නෙ එහෙම (88/89). දරුනු ආර්තික හෝ සමාජයීය අවපාතයකට ගිහින් ගොඩ එද්දි ලොකු අවස්තාවන් ප්‍රමානයක් එනව. ඒකට ලෑස්ති වෙන්න කියල මේ දවස්වල මන්තරේ වගේ එයා කියෝනව. එයා නම් බිස්නස්මන් නිසා කියන්නෙම සල්ලි එකතු කරගන්න, වියදම් අඩු කරන්න, රට හරියද්දි ඉන්වෙස්ට් කරන්න එතකොට නිකන්ම ගොඩ කියල. ඉතින් ඕකම ක්නෝලේජ් එකට ඇප්ලයි කලත් හරි. මේ දවස් වල හොදට දෙයක් ඉගෙන ගත්තනම් ඔය පුරප්පාඩු වලට නිකන්ම යන්න පුලුවන්.
     
    eka thama. apith me katha une interen aragena company walata offer karanwada kiyala 3 month witara training ekakata pase. darunuwatama interview karala 2nek gathath patan gana hoda chance ekak thiyenawa