SSE, TL ට දෙන ගාන JSE ට දෙන කම්පැණිත් ලංකාවේ තියනවා. අවුල කියන්නේ එහෙම දීලත් මේ ලකේ ඉන්න බෑ කියලා කොල්ලෝ යනවා. PO ගියා මාස 6කට විතර කලින්.. අලුතින් ආපු එකා මාසයක් වත් හිටියේ නැහැ ගියා. අනෙක් එකත් දැන් මාසයක් වෙනවා ගිහිල්ලා. අඩු ගාන KT වත් දෙන්න වෙන්නේ නෑ.. අලුත් ටැක්ස් සීන් එක නිසා අපේ ටීම් එකේ TL නොවැම්බර් යනවා.. ATL ඉන්න කොල්ලෙක් ඊයේ රෙසිග්නේෂන් දුන්නා කිව්වාඅඩෝ මේක මේ දාන්නේ අලුතෙන් එන්න ඉන්න අයට මොටිවේසන් වෙන්න.
We're looking for engineers at Surge (lots of them!)
Intern - 80,000 LKR/mo
Junior Software Engineer - 182,000 - 365,000 LKR/mo
Senior Software Engineer - 401,000 - 547,000 LKR/mo
Technical Lead - 547,000 - 912,500 LKR/mo
Software Architect - 912,500 - 1,277,500 LKR/mo
+Annual performance bonuses
Apply today: https://surge.global/careers/
පුළුවන් අය සීවී දාලා බලන්න.
FYI - @siri_ayya @HAneo @hancok

කම්පැණි වලට සොරි වෙනවා. අලුතින් එන කොල්ලෝත් පව් ඉතිං... knowledge එක ගන්න කෙනෙක් නැති වෙනවා
