80 ගණන්වලට ඉපදුණ අපට

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ප්‍රෝග්‍රැමිං මෙලෝ දෙයක් බෑ

    ඉස්කෝලෙ යනකාලෙ ඕව ටිකක් කරල තිබුණනං දැං අල්ලං යනව

    ඉගෙන ගන්නත් කම්මැලියි.. තේරෙන්නෙත් නෑ
    උඹ හිතෙන්නෙ programming කරන්නෙ ඉස්කෝලෙන් ඉගෙනගත්ත එවුන් කියලද? උවමනාවක් තියනවා නම් උඹට දැං වුනත් ඉගෙනගන්න පුළුවන්. උඹට තියෙන්නෙ වෙන ප්‍රශ්ණ නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460

    මට ප්‍රැක්ටිස් කරන්න මොනා හරි දෙයක් එවපන්කො..
    නිකං ජොලියට කරන්න
     
    • Like
    • Dislike
    Reactions: tharakaf and NRTG

    ජොලියට ප්‍රැක්ටිස් කරන්න එකක් ඉගෙනගෙන ඉන්න එපැයි. ජාවා හරි පයිතන් හරි සී ෂාප් හරි පොඩ්ඩක් ඉගෙනගනින්කො මුලින්ම. සතියක් යයි ටිකක් උවමනාවෙන් කලොත්. ඊට පස්සෙ HackerRank එකේ තියන basicම එකක් අරගෙන බලපං solve කරන්න.
     
    • Like
    Reactions: NRTG and YESno

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    ජොලියට ප්‍රැක්ටිස් කරන්න එකක් ඉගෙනගෙන ඉන්න එපැයි. ජාවා හරි පයිතන් හරි සී ෂාප් හරි පොඩ්ඩක් ඉගෙනගනින්කො මුලින්ම. සතියක් යයි ටිකක් උවමනාවෙන් කලොත්. ඊට පස්සෙ HackerRank එකේ තියන basicම එකක් අරගෙන බලපං solve කරන්න.
    චුට්ටක් වීඩියෝ බලල ඉගෙන ගත්ත

    HackerRank එකේ තියන basicම එකක් අරගෙන බලපං solve කරන්න

    ඒ මොකක්ද බං?
     
    • Like
    • Dislike
    Reactions: tharakaf and NRTG

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඒ මොකක්ද බං?
    Google.com කියලා website එකක් තියනවා. ඒකෙ අපි වචනයක් ගහලා search කරාම, ඒ වචනෙට අදාලව internet එකේ තියන දේවල් හොයාගන්න පුළුවන්. Try එකක් දීලා බලපං.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    Google.com කියලා website එකක් තියනවා. ඒකෙ අපි වචනයක් ගහලා search කරාම, ඒ වචනෙට අදාලව internet එකේ තියන දේවල් හොයාගන්න පුළුවන්. Try එකක් දීලා බලපං.
    කෝ බං නිකං විස්තරයක් විතරයි තියෙන්නෙ :unsure:
    හරි හරි login වුණාම හරි වගේ
    තෑන්ක්ස් බං. මේක දැනන් හිටියෙ නෑ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඉස්කෝලෙ යනකාලෙ ඕව ටිකක් කරල තිබුණනං දැං අල්ලං යනව
    iskolen out welath awuruddakata passe igenagatte mn :lol:

    ba kiyala hithuwoth ithin ba ma thama bn..mulin HTML, CSS, JS igenaganna balapn ewa lesi ..math patangaththe ehemai..

    ubata kadda awulak na neh..me video eken patan ganin..youtube wage ekk anthimata hadaganna puluwan..:P

    Google.com කියලා website එකක් තියනවා. ඒකෙ අපි වචනයක් ගහලා search කරාම, ඒ වචනෙට අදාලව internet එකේ තියන දේවල් හොයාගන්න පුළුවන්. Try එකක් දීලා බලපං.
    @AnuradhaRa danne nathi dewal google krla balanna kammali nm programming patan ganna epa :D
    ------ Post added on Oct 22, 2022 at 9:56 AM
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ජොලියට ප්‍රැක්ටිස් කරන්න එකක් ඉගෙනගෙන ඉන්න එපැයි. ජාවා හරි පයිතන් හරි සී ෂාප් හරි පොඩ්ඩක් ඉගෙනගනින්කො මුලින්ම. සතියක් යයි ටිකක් උවමනාවෙන් කලොත්. ඊට පස්සෙ HackerRank එකේ තියන basicම එකක් අරගෙන බලපං solve කරන්න.
    මේ වගේ පුකේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්න මහන්සි වෙන්න එපා බන්. මුගෙ බොරු පොයිය විතරයි. උවමනාවක් තියෙන එකා මේවයෙ ඇවිත් හැමිනෙන්නෙ නෑ. යූටියුබ් ගූගල් වල නිකන් ගියත් අග ඉදන් මුලට තියෙන ලබ්බවල්.
    මේකෙ උන් ෆ්‍රී කෝස්ම කීයක් ශෙයා කරාද. මූ උදේ ඉඳන් රෑ වෙනකල් මේකෙ ත්‍රෙඩ් දාල කෑව, බීව, රීව කියන වෙලාවෙ ගිහින් බලන්න තිබුන.

    උබලත් මුගෙ ඇටේ කතා වලට අහුවෙලා පෝස්ට් දාගෙන උගන්නන්න හදනව. උබල හොඳ උන් බන්. උගන්නනවනම් වැඩක් ගන්න එකෙකුට කියපන්. මූට කියන ඒව ගගට කපන ඉනි වගේ.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,718
    113
    සේදවත්ත
    ප්‍රෝග්‍රැමිං මෙලෝ දෙයක් බෑ

    ඉස්කෝලෙ යනකාලෙ ඕව ටිකක් කරල තිබුණනං දැං අල්ලං යනව

    ඉගෙන ගන්නත් කම්මැලියි.. තේරෙන්නෙත් නෑ
    ඇන්ටිලාට ශිශ්ණ මුන්ඩය විකුණපන් . 15-30m වර්ක් , උබටත් ෆන් . එක පාර 5000-7000 අතර සල්ලි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,946
    113
    උඹ හිතෙන්නෙ programming කරන්නෙ ඉස්කෝලෙන් ඉගෙනගත්ත එවුන් කියලද? උවමනාවක් තියනවා නම් උඹට දැං වුනත් ඉගෙනගන්න පුළුවන්. උඹට තියෙන්නෙ වෙන ප්‍රශ්ණ නෙ.
    Google.com කියලා website එකක් තියනවා. ඒකෙ අපි වචනයක් ගහලා search කරාම, ඒ වචනෙට අදාලව internet එකේ තියන දේවල් හොයාගන්න පුළුවන්. Try එකක් දීලා බලපං.
    ජොලියට ප්‍රැක්ටිස් කරන්න එකක් ඉගෙනගෙන ඉන්න එපැයි. ජාවා හරි පයිතන් හරි සී ෂාප් හරි පොඩ්ඩක් ඉගෙනගනින්කො මුලින්ම. සතියක් යයි ටිකක් උවමනාවෙන් කලොත්. ඊට පස්සෙ HackerRank එකේ තියන basicම එකක් අරගෙන බලපං solve කරන්න.
    Stop feeding the troll huththo. Umbalata molayak kiyala ekak nadda?

    Mu EK ekey daala tiyena thread balapan. Umbala wage un tama mu wage adu kuley ewun wa entertain karanne.
     
    strix7378

    Active member
  • May 19, 2020
    207
    235
    43
    මේ වගේ පුකේ ත්‍රෙඩ් වලට රිප්ලයි දාන්න මහන්සි වෙන්න එපා බන්. මුගෙ බොරු පොයිය විතරයි. උවමනාවක් තියෙන එකා මේවයෙ ඇවිත් හැමිනෙන්නෙ නෑ. යූටියුබ් ගූගල් වල නිකන් ගියත් අග ඉදන් මුලට තියෙන ලබ්බවල්.
    මේකෙ උන් ෆ්‍රී කෝස්ම කීයක් ශෙයා කරාද. මූ උදේ ඉඳන් රෑ වෙනකල් මේකෙ ත්‍රෙඩ් දාල කෑව, බීව, රීව කියන වෙලාවෙ ගිහින් බලන්න තිබුන.

    උබලත් මුගෙ ඇටේ කතා වලට අහුවෙලා පෝස්ට් දාගෙන උගන්නන්න හදනව. උබල හොඳ උන් බන්. උගන්නනවනම් වැඩක් ගන්න එකෙකුට කියපන්. මූට කියන ඒව ගගට කපන ඉනි වගේ.
    සිරා කතාව.. ඇත්තටම උදව්වක් ඕනේ මිනිස්සුන්ටත් උදවු නැති වෙනවා, මේ වගේ අපත උන් නිසා..
     
    • Love
    • Like
    Reactions: siri_ayya and YESno

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සිරා කතාව.. ඇත්තටම උදව්වක් ඕනේ මිනිස්සුන්ටත් උදවු නැති වෙනවා, මේ වගේ අපත උන් නිසා..
    ඔවු බන් මමත් කාලයක් තිස්සෙ බලල මේක කිවුවෙ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    modern tech stack කිව්වෙ :sorry:
    උබ html වත් දන්නේ නැහැ නේද? ඕක තේරුම් කරාට වැඩක් නෑ බන් උබට තේරුම් ගන්න බෑ මූලික programming දැනුමක් නැතුව :)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    උබ html වත් දන්නේ නැහැ නේද? ඕක තේරුම් කරාට වැඩක් නෑ බන් උබට තේරුම් ගන්න බෑ මූලික programming දැනුමක් නැතුව :)
    හරි මම මොකුත් දන්නෙ නෑ

    නිකං අදහස කියපන්කො

    modern tech stack ගූගල් කරල බැලුව
    ------ Post added on Oct 22, 2022 at 5:14 PM