මචංලා නුවර, අර්ෂස් වලට හොද සර්ජන් ඩොක්ටර් කෙනෙක් දන්නවද?
indikaku Well-known member Apr 17, 2011 1,490 970 113 Oct 24, 2022 #1 මචංලා නුවර, අර්ෂස් වලට හොද සර්ජන් ඩොක්ටර් කෙනෙක් දන්නවද? Reactions: kinkon, Solo Rider and lasankandy
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Oct 24, 2022 #2 @lasankandy Reactions: Johnnie_Walker, avjayarathne, PHBhagya and 3 others
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,253 113 KY Oct 24, 2022 #3 Solo Rider said: @lasankandy Click to expand... අඩේ දන්නේ නෑ බන් මම. Reactions: Solo Rider
indikaku Well-known member Apr 17, 2011 1,490 970 113 Oct 24, 2022 #4 lasankandy said: අඩේ දන්නේ නෑ බන් මම. Click to expand... කවද ඉදන්න බං ඒ වැඩේ කරන්නේ. ක්ලිනික් එක කොහෙද බ්රෝ. Reactions: lasankandy and Solo Rider
lasankandy said: අඩේ දන්නේ නෑ බන් මම. Click to expand... කවද ඉදන්න බං ඒ වැඩේ කරන්නේ. ක්ලිනික් එක කොහෙද බ්රෝ.
Walter White Well-known member Nov 20, 2019 43,513 124,539 113 දෙහිවල Oct 24, 2022 #5 Bumpi!!! Reactions: kinkon, Any.key and Solo Rider
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,253 113 KY Oct 24, 2022 #6 indikaku said: කවද ඉදන්න බං ඒ වැඩේ කරන්නේ. ක්ලිනික් එක කොහෙද බ්රෝ. Click to expand... මාව ටැග් කරාට ඩොක්ටර්ස්ලා දන්නේ නෑ බන්, සෝලො ආතල් එකක් ගන්නේ
indikaku said: කවද ඉදන්න බං ඒ වැඩේ කරන්නේ. ක්ලිනික් එක කොහෙද බ්රෝ. Click to expand... මාව ටැග් කරාට ඩොක්ටර්ස්ලා දන්නේ නෑ බන්, සෝලො ආතල් එකක් ගන්නේ
kinkon Well-known member Aug 5, 2007 115,831 2 115,817 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Oct 24, 2022 #12 දන්නෙ නෑ..බම්ප්
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,198 9,800 113 Oct 24, 2022 #13 මෙත් වෙද මැදුර හැදෙනිය 077-355-3498 Doc ඔපරේෂන් කරත් ආයේ එනවා. කැන්සර් වලට එන්න පුළුවන්. ඕනෑම අර්ශස් එකක් මේ Dr. හොඳ කරනවා.. https://www.facebook.com/profile.php?id=100044267304414
මෙත් වෙද මැදුර හැදෙනිය 077-355-3498 Doc ඔපරේෂන් කරත් ආයේ එනවා. කැන්සර් වලට එන්න පුළුවන්. ඕනෑම අර්ශස් එකක් මේ Dr. හොඳ කරනවා.. https://www.facebook.com/profile.php?id=100044267304414