Facebook Alienation

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ෆේස් බුක් එකෙන් එලියට දානවා Session Expired කියලා.
    කොහොම හරි ආයේ ෆේස් බුක් එකට ලොග් උනාම අහනවා මේ උඹමද කියලා.

    IMG_20221024_113041.jpg
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕක english වලින් දාපන්කෝ,
    මං සිංහල රාජකීය පණ්ඩිත නෙමෙයි :sorry:
     
    • Haha
    Reactions: DHE

    2TesticleSpectreTrespass

    Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    තව ඩිවයිස් එඅක්කින් ලොග් වෙලා ඒ කියන්නේ.
    නෑ මම,ම තමයි මේකට ලොග් වෙන්න හැදුවේ පෝන් එකෙන්, ඊටපස්සේ verification කෝඩ් එක එන්ටර් කරන්න කියනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda