රටෙන් බාගයක් ම ඉදලා තියෙන්නේ සල්ලි කාරයො වගේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,673
    75,741
    113
    රටෙන් බාගයක් ම ඉදලා තියෙන්නේ සල්ලි කාරයො වගේ හැම එකාම දැන් Starlink ගන්නවා කියනවා

    වෙබ් එකක් හදලා දීලා සල්ලි ඉල්ලනකොට මේ වෙලාවේ සල්ලි නෑ අයියා අඩුවට කරමුද ? කියලා අහපු එකා Starlink ගත්තා කියලා ෆේස් බුක් එකේ දාලා

    හොස්ටින් ගන්න ඇවිත් අඩු කරලා ඉල්ලන අය ඉන්නවා ඒ වගේ සමහරු Starlink ගත්තා කියලා ෆේස් බුක් එකේ රගනවා

    බලන් ගියාම ලංකාවේ මිනිස්සු බොරුවට නේ සල්ලි නැහැ වගේ ඉදලා තියෙන්නේ ඔකොම සල්ලි කාරයෝ අපි තමයි හිගන්නෝ ඒ වගේ අයට නයට වැඩ කරලා අඩුවට වැඩ කරලා.

    අයනම් නයට අඩුවට වැඩ කරන්නේ නැහැ කියලා හිතා ගත්තා ලංකාවේ මිනිස්සු බොරුව කරන්නේ සල්ලි නැහැ වගේ.

    මම දකින දෙයක් තමා සල්ලි කාරයෙක් නොවෙන තැනකට මිනිස්සු වියදම් කරන්න හරි ලෝබයි ආදී මදි කරලා අඩුවට දෙන්න බලන්නේ , එත් සල්ලි කාරයෙක් ලග අතදිඅග ඇරලා වියදම් කරන්නේ
    සල්ලි තියෙනවා කියලා සල්ලි විසිකරන්නෙ නෑ පොන්නයෝ මිනිස්සු. උන් සල්ලි වියදම් කරන්නෙ උන්ට "value" එකක් පේන දේවල් වලට. උඹේ නහයෙන් ඇඬිල්ලයි පොන්නකමයි දැක්කාම එන උන් හිතනවා ඇති මූට ඔච්චර දෙන්න ඕන නෑ කියලා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    නැති අය හා තියන අය හරියට අඳුරගන්න තාම ආණ්ඩුවටත් අමාරුයි.
    PAYE ටැක්ස් ගෙවන අපි දුක් විඳිනවා... ගේම් කාරයෝ BYD, Startlink.....

    පුකරුදේ දැන් සනීපයි
     

    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    රැල්ලට ගිහිං ෆුක බිම ඇනගන්න බේසිකයෝ තමයි සිරිලංකාවේ වැඩිපුරම ඉන්නේ
    Anura dela puka bima ana gtha wage
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,192
    54,961
    113
    Colombo
    Starlink මහා ලොකුවට ගන්නේ ගොඩක් උන් illigal downloads කරන්න බලාගෙන.ligal download විතරක් කලොත් මහා ලොකු ඩේට ප්‍රමාණයක් යන්නේ නෑ ගොඩක් අයට. ටිකක් ඉවසල හිටපන් රැල්ලට ගන්න යන්නේ නැතුව .
     

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    මම කොහේ හරි දැක්ක මේ අවුරුද්දේ මේ වෙනකොට වාහන 133,000 ක් register කරලා කියල. සල්ලි තියන උන් ඉන්නවා බං