තාම උනේ නැහැ බං On The waySuddata wechcha deyak.
Putin kiyana deyak ahagena hitiyanam harine.තාම උනේ නැහැ බං On The way
Canada වත් Monarch එකෙන් අයින් වෙන්න අදහසක් තියෙනවා
Energy Supply එකට ඉල්ලගෙන සම්බාධක දාගත්තා නේ UK Economy එකනම් කොහොමත් කඩාගෙන වැටෙන ගමන් තිබ්බේ මේකෙන් උනේ ඉක්මන් වෙච්ච එක බංPutin kiyana deyak ahagena hitiyanam harine.
ඔව් දෙමව්පියෝ පන්ජාබ් ජාතිකයෝ උනාට ඒගොල්ලොත් බ්‍රිතාන්‍යට සංක්‍රමණය වෙලා තියෙන්නේ නැගෙනහිර අප්‍රිකානු රටක ඉඳන්ගමේගොඩේ නිව්ස් අහන ගොබ්බයො ටිකත් වැලලෙන්න හදනවා ඉන්දියන්කාරයෙක් බ්‍රිතාන්‍ය අගමැති වුනා කියල. යකෝ මූ ඉන්දියන්කාරයෙක් නෙමෙයි බං, ඉන්දියන් සම්භවයක් තියෙන බිරිතානි කාරයෙක්. කොටින්ම මේ මනුස්සය ඉපදිලා තියෙන්නෙත් ඒ රටේම තමයි. (ගොඩක් රටවල වගේ ඒ රටෙත් රාජ්‍ය නායකයා වෙන්න පුළුවන් ඒ රටේ ඉපදිච්ච කෙනෙකුට විතරක් වෙන්නැති) බැරි වෙලාවත් රනිල් ජයවර්-ධන එහෙ අගමැති වුනා නම් මෙහෙ එවුන් පෝලිම්වල කිරිබත් කයි. ඇත්තම කතාව රිෂි සුනාක්, රනිල් ජයවර්-ධන වගේ අය ඒ රටේ හම්බ වෙච්ච ඔපොචුනිටිවලින් ගොඩ ගියපු එවුන් නිසා බොරුවට වෙන රටවල් කාඩ් එක දාගන්න හැදුවට වැඩක් නැහැ.
lankan and indian buruwanta oka therenna na.ගමේගොඩේ නිව්ස් අහන ගොබ්බයො ටිකත් වැලලෙන්න හදනවා ඉන්දියන්කාරයෙක් බ්‍රිතාන්‍ය අගමැති වුනා කියල. යකෝ මූ ඉන්දියන්කාරයෙක් නෙමෙයි බං, ඉන්දියන් සම්භවයක් තියෙන බිරිතානි කාරයෙක්. කොටින්ම මේ මනුස්සය ඉපදිලා තියෙන්නෙත් ඒ රටේම තමයි. (ගොඩක් රටවල වගේ ඒ රටෙත් රාජ්‍ය නායකයා වෙන්න පුළුවන් ඒ රටේ ඉපදිච්ච කෙනෙකුට විතරක් වෙන්නැති) බැරි වෙලාවත් රනිල් ජයවර්-ධන එහෙ අගමැති වුනා නම් මෙහෙ එවුන් පෝලිම්වල කිරිබත් කයි. ඇත්තම කතාව රිෂි සුනාක්, රනිල් ජයවර්-ධන වගේ අය ඒ රටේ හම්බ වෙච්ච ඔපොචුනිටිවලින් ගොඩ ගියපු එවුන් නිසා බොරුවට වෙන රටවල් කාඩ් එක දාගන්න හැදුවට වැඩක් නැහැ.

වහල් සේවයට තමා ඉන්දියන් කාරයො අරගෙන ගියේ ඔය රටවල් වලටඔව් දෙමව්පියෝ පන්ජාබ් ජාතිකයෝ උනාට ඒගොල්ලොත් බ්‍රිතාන්‍යට සංක්‍රමණය වෙලා තියෙන්නේ නැගෙනහිර අප්‍රිකානු රටක ඉඳන්
exactly. උගේ skin tone එක විතරයි brown බන්.ගමේගොඩේ නිව්ස් අහන ගොබ්බයො ටිකත් වැලලෙන්න හදනවා ඉන්දියන්කාරයෙක් බ්‍රිතාන්‍ය අගමැති වුනා කියල. යකෝ මූ ඉන්දියන්කාරයෙක් නෙමෙයි බං, ඉන්දියන් සම්භවයක් තියෙන බිරිතානි කාරයෙක්. කොටින්ම මේ මනුස්සය ඉපදිලා තියෙන්නෙත් ඒ රටේම තමයි. (ගොඩක් රටවල වගේ ඒ රටෙත් රාජ්‍ය නායකයා වෙන්න පුළුවන් ඒ රටේ ඉපදිච්ච කෙනෙකුට විතරක් වෙන්නැති) බැරි වෙලාවත් රනිල් ජයවර්-ධන එහෙ අගමැති වුනා නම් මෙහෙ එවුන් පෝලිම්වල කිරිබත් කයි. ඇත්තම කතාව රිෂි සුනාක්, රනිල් ජයවර්-ධන වගේ අය ඒ රටේ හම්බ වෙච්ච ඔපොචුනිටිවලින් ගොඩ ගියපු එවුන් නිසා බොරුවට වෙන රටවල් කාඩ් එක දාගන්න හැදුවට වැඩක් නැහැ.

But still this is a big deal bro. Also he is the first non-caucasian PM in UK.ගමේගොඩේ නිව්ස් අහන ගොබ්බයො ටිකත් වැලලෙන්න හදනවා ඉන්දියන්කාරයෙක් බ්‍රිතාන්‍ය අගමැති වුනා කියල. යකෝ මූ ඉන්දියන්කාරයෙක් නෙමෙයි බං, ඉන්දියන් සම්භවයක් තියෙන බිරිතානි කාරයෙක්. කොටින්ම මේ මනුස්සය ඉපදිලා තියෙන්නෙත් ඒ රටේම තමයි. (ගොඩක් රටවල වගේ ඒ රටෙත් රාජ්‍ය නායකයා වෙන්න පුළුවන් ඒ රටේ ඉපදිච්ච කෙනෙකුට විතරක් වෙන්නැති) බැරි වෙලාවත් රනිල් ජයවර්-ධන එහෙ අගමැති වුනා නම් මෙහෙ එවුන් පෝලිම්වල කිරිබත් කයි. ඇත්තම කතාව රිෂි සුනාක්, රනිල් ජයවර්-ධන වගේ අය ඒ රටේ හම්බ වෙච්ච ඔපොචුනිටිවලින් ගොඩ ගියපු එවුන් නිසා බොරුවට වෙන රටවල් කාඩ් එක දාගන්න හැදුවට වැඩක් නැහැ.
බැදල ඉන්නෙ ඉන්දියන් කෙල්ලෙක්. උගෙ ආගමත් හින්දු.exactly. උගේ skin tone එක විතරයි brown බන්.
ඌ තනි සුද්දා![]()