PM Rishi Sunak

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Independence Day GIF
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,732
    113
    canada
    kiyanna baha

    this is former home sec.
    https://en.wikipedia.org/wiki/Suella_Braverman

    British Empire​

    Braverman has described herself as a "child of the British Empire". Her parents, who were from Mauritius and Kenya, came to the UK "with an admiration and gratitude for what Britain did for Mauritius and Kenya, and India". She believes that on the whole, "the British Empire was a force for good",[64] and described herself as being "proud of the British Empire".[65]

    India trade deal​

    Braverman, who is of Indian heritage, said that she feared a trade deal with India would increase migration to the UK when Indians already represented the largest group of people who overstayed their visa.[70]
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,052
    72,180
    113
    මාලඹේ
    Putin kiyana deyak ahagena hitiyanam harine.
    Energy Supply එකට ඉල්ලගෙන සම්බාධක දාගත්තා නේ UK Economy එකනම් කොහොමත් කඩාගෙන වැටෙන ගමන් තිබ්බේ මේකෙන් උනේ ඉක්මන් වෙච්ච එක බං
     
    • Like
    Reactions: NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගමේගොඩේ නිව්ස් අහන ගොබ්බයො ටිකත් වැලලෙන්න හදනවා ඉන්දියන්කාරයෙක් බ්‍රිතාන්‍ය අගමැති වුනා කියල. යකෝ මූ ඉන්දියන්කාරයෙක් නෙමෙයි බං, ඉන්දියන් සම්භවයක් තියෙන බිරිතානි කාරයෙක්. කොටින්ම මේ මනුස්සය ඉපදිලා තියෙන්නෙත් ඒ රටේම තමයි. (ගොඩක් රටවල වගේ ඒ රටෙත් රාජ්‍ය නායකයා වෙන්න පුළුවන් ඒ රටේ ඉපදිච්ච කෙනෙකුට විතරක් වෙන්නැති) බැරි වෙලාවත් රනිල් ජයවර්-ධන එහෙ අගමැති වුනා නම් මෙහෙ එවුන් පෝලිම්වල කිරිබත් කයි. ඇත්තම කතාව රිෂි සුනාක්, රනිල් ජයවර්-ධන වගේ අය ඒ රටේ හම්බ වෙච්ච ඔපොචුනිටිවලින් ගොඩ ගියපු එවුන් නිසා බොරුවට වෙන රටවල් කාඩ් එක දාගන්න හැදුවට වැඩක් නැහැ.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,676
    197,718
    113
    Colombo, Sri Lanka

    ඔව් දෙමව්පියෝ පන්ජාබ් ජාතිකයෝ උනාට ඒගොල්ලොත් බ්‍රිතාන්‍යට සංක්‍රමණය වෙලා තියෙන්නේ නැගෙනහිර අප්‍රිකානු රටක ඉඳන්
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    lankan and indian buruwanta oka therenna na. :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,697
    113
    33
    Kalutara
    සුද්දාගෙන් ගැලවුන ඉන්දියන් උන් දැන් පලි ගන්න සුද්දව යටත් කරගන්න හදන්නේ.
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,052
    72,180
    113
    මාලඹේ
    ඔව් දෙමව්පියෝ පන්ජාබ් ජාතිකයෝ උනාට ඒගොල්ලොත් බ්‍රිතාන්‍යට සංක්‍රමණය වෙලා තියෙන්නේ නැගෙනහිර අප්‍රිකානු රටක ඉඳන්
    වහල් සේවයට තමා ඉන්දියන් කාරයො අරගෙන ගියේ ඔය රටවල් වලට
     
    • Wow
    Reactions: NRTG

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,663
    1
    14,218
    113
    ගමේගොඩේ නිව්ස් අහන ගොබ්බයො ටිකත් වැලලෙන්න හදනවා ඉන්දියන්කාරයෙක් බ්‍රිතාන්‍ය අගමැති වුනා කියල. යකෝ මූ ඉන්දියන්කාරයෙක් නෙමෙයි බං, ඉන්දියන් සම්භවයක් තියෙන බිරිතානි කාරයෙක්. කොටින්ම මේ මනුස්සය ඉපදිලා තියෙන්නෙත් ඒ රටේම තමයි. (ගොඩක් රටවල වගේ ඒ රටෙත් රාජ්‍ය නායකයා වෙන්න පුළුවන් ඒ රටේ ඉපදිච්ච කෙනෙකුට විතරක් වෙන්නැති) බැරි වෙලාවත් රනිල් ජයවර්-ධන එහෙ අගමැති වුනා නම් මෙහෙ එවුන් පෝලිම්වල කිරිබත් කයි. ඇත්තම කතාව රිෂි සුනාක්, රනිල් ජයවර්-ධන වගේ අය ඒ රටේ හම්බ වෙච්ච ඔපොචුනිටිවලින් ගොඩ ගියපු එවුන් නිසා බොරුවට වෙන රටවල් කාඩ් එක දාගන්න හැදුවට වැඩක් නැහැ.
    exactly. උගේ skin tone එක විතරයි brown බන්.
    ඌ තනි සුද්දා :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,084
    22,501

    But still this is a big deal bro. Also he is the first non-caucasian PM in UK.

    exactly. උගේ skin tone එක විතරයි brown බන්.
    ඌ තනි සුද්දා :baffled:
    බැදල ඉන්නෙ ඉන්දියන් කෙල්ලෙක්. උගෙ ආගමත් හින්දු.
    ------ Post added on Oct 25, 2022 at 12:16 AM
     
    • Like
    Reactions: NRTG