ගෙවන්න ගන්න්න phone එකක් ??

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    :(:(:(

    credit card නැතිව down payment එකක් කරලා මාසිකව ගෙවන යන්න mobile phone ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවද ...🙏🙏🙏
     
    Tharusha_Peiriss

    Well-known member
  • :(:(:(

    credit card නැතිව down payment එකක් කරලා මාසිකව ගෙවන යන්න mobile phone ගන්න තැනක් දන්නා කෙනෙක් ඉන්නවද ...🙏🙏🙏
    පැන්සන් එකට dialog එකෙන් පෝන් දෙනවා නේ පැන්ෂන් එකට කැපෙන්න