කැමතිම හොලිවුඩ් නළුවා ????

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    handshake GIF
     

    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    ආසම නළුවෙක් කියලනං නෑ....

    ආසම ෆිලුමනං,
    Catch me if you can
    පහර නෙහ්

    mamanam ithin tika parana legendslage films godak balala na (al pacino, robert de niro etc) ekanisa kiyanna nodanee.
    danna ayagen nam ithin christian bale thama, eilagata Matthew McConaughey, di caprio ehema hodai. thawa ithin innawa godak tom hardy wage ehema
    මමත් නව පරපුරේ ආසම
    වකීන් ටයි
    ක්‍රිස්ටියන් ටයි
    ------ Post added on Oct 25, 2022 at 8:01 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,661
    30,892
    113
    අපායෙ දොරකඩ
    කැමතිම චරිතාංග නළුවා - Tom Hanks / Saving Private Ryan (1998)
    කැමතිම සටන් චිත්‍රපට නළුවා - Jackie Chan / The Legend of Drunken Master (1994)
    කැමතිම විකට චිත්‍රපට නළුවා - Adam Sandler / 50 First Dates (2004)

    කැමතිම චිත්‍රපටය - Gladiator (2000)