කැමතිම හොලිවුඩ් නළුවා ආසම ෆිල්ම් එකත් එක්ක කියමු
ඇල් පැචිනෝ - ගෝඩ් ෆාදර් 1 & 2
ඇල් පැචිනෝ - ගෝඩ් ෆාදර් 1 & 2

පහර නෙහ්ආසම නළුවෙක් කියලනං නෑ....
ආසම ෆිලුමනං,
Catch me if you can
මමත් නව පරපුරේ ආසමmamanam ithin tika parana legendslage films godak balala na (al pacino, robert de niro etc) ekanisa kiyanna nodanee.
danna ayagen nam ithin christian bale thama, eilagata Matthew McConaughey, di caprio ehema hodai. thawa ithin innawa godak tom hardy wage ehema
The Rear Window එකත් පට්ටjames stewart - vertigo