Girl baby name

Dubairox

Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    Hi guys,

    මේ පහල මගෙ පොඩි එක්කෙනාට දාන්න හිතපු නම් ටික.
    පොඩි අයිඩියා එකක් දෙන්න. ගැලපීම සහ අනාගතේ මෙ වගෙ නම්ක් අනුව මොනා හරි දැන ගන්න.
    සිංහල බවුද්ද ජාතිය සහ ආගම.

    ඔලී අයෝරා
    එමී අයානා
    එශ්වි ඩෙවෝනා
    විවානා ශේජල්
    එශ්වි අමේලියා
     
    King_Sajith

    Well-known member
  • Oct 19, 2018
    717
    986
    93
    Hi guys,

    මේ පහල මගෙ පොඩි එක්කෙනාට දාන්න හිතපු නම් ටික.
    පොඩි අයිඩියා එකක් දෙන්න. ගැලපීම සහ අනාගතේ මෙ වගෙ නම්ක් අනුව මොනා හරි දැන ගන්න.
    සිංහල බවුද්ද ජාතිය සහ ආගම.

    ඔලී අයෝරා
    එමී අයානා
    එශ්වි ඩෙවෝනා
    විවානා ශේජල්
    එශ්වි අමේලියා
    චිචී ටට්යානා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,261
    55,114
    113
    Colombo
    Hi guys,

    මේ පහල මගෙ පොඩි එක්කෙනාට දාන්න හිතපු නම් ටික.
    පොඩි අයිඩියා එකක් දෙන්න. ගැලපීම සහ අනාගතේ මෙ වගෙ නම්ක් අනුව මොනා හරි දැන ගන්න.
    සිංහල බවුද්ද ජාතිය සහ ආගම.

    ඔලී අයෝරා
    එමී අයානා
    එශ්වි ඩෙවෝනා
    විවානා ශේජල්
    එශ්වි අමේලියා

    බොට අරිසෙන් අහුබුදු හීනෙන් ඇවිල්ල ඇරියද ??

    ඔයිට වඩා ලස්සනයි... අම්මට හිකුනිකා.. කියල දාපන් :)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,252
    14,005
    113
    පෘථිවිය
    Hi guys,

    මේ පහල මගෙ පොඩි එක්කෙනාට දාන්න හිතපු නම් ටික.
    පොඩි අයිඩියා එකක් දෙන්න. ගැලපීම සහ අනාගතේ මෙ වගෙ නම්ක් අනුව මොනා හරි දැන ගන්න.
    සිංහල බවුද්ද ජාතිය සහ ආගම.

    ඔලී අයෝරා
    එමී අයානා
    එශ්වි ඩෙවෝනා
    විවානා ශේජල්
    එශ්වි අමේලියා
    සිංහල බවුද්ද ජාතිය සහ ආගම
    පික්සු කොළ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    මට මේ නම් ටික කියවන්න ගිහින් දත් ඇන්ද ඇද වුණා
    හොද ඩොකෙක්ගේ නමක් කියන්න, ප්ලීස්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,799
    76,130
    113
    Hi guys,

    මේ පහල මගෙ පොඩි එක්කෙනාට දාන්න හිතපු නම් ටික.
    පොඩි අයිඩියා එකක් දෙන්න. ගැලපීම සහ අනාගතේ මෙ වගෙ නම්ක් අනුව මොනා හරි දැන ගන්න.
    සිංහල බවුද්ද ජාතිය සහ ආගම.

    ඔලී අයෝරා
    එමී අයානා
    එශ්වි ඩෙවෝනා
    විවානා ශේජල්
    එශ්වි අමේලියා
    Pako lamayata kiyawanna puluwan namak daapan.
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    බොට අරිසෙන් අහුබුදු හීනෙන් ඇවිල්ල ඇරියද ??

    ඔයිට වඩා ලස්සනයි... අම්මට හිකුනිකා.. කියල දාපන් :)
    fako serious ahuwe. Awulk thiyenawa nam pahadili karapan

    aw
    මොනවද බන් මේ නම්? ලංකාවේ විතරයි වෙන්ටෑ කාලෙත් එක්ක නම් වෙනස් වෙන්නේ.awula
    awul da machan
    ------ Post added on Oct 26, 2022 at 1:10 PM