Girl baby name

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    ලංකාවට නමයි පිටරටට නමයි ගැලපෙන්න දෙක දාපං. නැත්තං ලොකුවෙලා රට ඉගෙන ගන්න ගියාම නමටත් කැපිල්ලක් යනව. මගෙ එකාටනං සිංහලම නමක් දාල තියෙන්නෙ, කට උලුක් කරන් හරි පර සුද්දො සිංහල නම කියාගෙන තමන් පස්සෙ එන්න වැඩ කරපං කියල.
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඔලී අයෝරා - Ollie Ayora
    එමී අයානා - Emmy Ayana
    එශ්වි ඩෙවෝනා - Eshwi Devona
    විවානා ශේජල් - Vivana Shegel
    එශ්වි අමේලියා - Eshwi Amelia

    FKN hell names, can't even spell these in English nevermind the singhala.. Lol

    what were the letters given by nakath man?

    go to this place
    https://goo.gl/maps/u4c1DXyYKod7htep8
     
    • Like
    Reactions: Dubairox

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,149
    1
    50,504
    113
    ප*යාගල
    sorry.com
    ඔලී අයෝරා ------ > ඔලීනා අයෝමී
    එමී අයානා - X
    එශ්වි ඩෙවෝනා ------> එශ්ම්ණී ඔලීනා
    විවානා ශේජල් -----------> X
    එශ්වි අමේලියා ---------X එශ්ම්ණී අමේලියා
     
    • Love
    Reactions: Dubairox

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,910
    2,008
    113
    Hi guys,

    මේ පහල මගෙ පොඩි එක්කෙනාට දාන්න හිතපු නම් ටික.
    පොඩි අයිඩියා එකක් දෙන්න. ගැලපීම සහ අනාගතේ මෙ වගෙ නම්ක් අනුව මොනා හරි දැන ගන්න.
    සිංහල බවුද්ද ජාතිය සහ ආගම.

    ඔලී අයෝරා
    එමී අයානා
    එශ්වි ඩෙවෝනා
    විවානා ශේජල්
    එශ්වි අමේලියා
    ඉස්සෙල්ලා බලපං මේවායෙ තේරුම් තියෙනවාද කියල
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,625
    2,130
    113
    විශ්මි සරන්‍යා (wish me වගේ නේ international level 😌)
    thanks machan

    ඉස්සෙල්ලා බලපං මේවායෙ තේරුම් තියෙනවාද කියල
    nam dana thanakin dipu suggetions walin thama select kare, therum thiyenawa,
    ------ Post added on Oct 26, 2022 at 8:59 PM

    already pa
    ඔලී අයෝරා - Ollie Ayora
    එමී අයානා - Emmy Ayana
    එශ්වි ඩෙවෝනා - Eshwi Devona
    විවානා ශේජල් - Vivana Shegel
    එශ්වි අමේලියා - Eshwi Amelia

    FKN hell names, can't even spell these in English nevermind the singhala.. Lol

    what were the letters given by nakath man?

    go to this place
    https://goo.gl/maps/u4c1DXyYKod7htep8
    paid and got those suggestions and i have selected above, thanks ill check again.
    ------ Post added on Oct 26, 2022 at 9:01 PM
     
    • Like
    Reactions: B.Chat

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Hi guys,

    මේ පහල මගෙ පොඩි එක්කෙනාට දාන්න හිතපු නම් ටික.
    පොඩි අයිඩියා එකක් දෙන්න. ගැලපීම සහ අනාගතේ මෙ වගෙ නම්ක් අනුව මොනා හරි දැන ගන්න.
    සිංහල බවුද්ද ජාතිය සහ ආගම.

    ඔලී අයෝරා
    එමී අයානා
    එශ්වි ඩෙවෝනා
    විවානා ශේජල්
    එශ්වි අමේලියා
    Machn what are the meanings of these names?