Girl baby name

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    ඇයි බන් හැම එකටම සිංහල බෞද්ධ කියාගෙන ලොටන්නේ

    සින්හල්ල බෞද්ධනම්

    සිරියලතා කුමාරිහාමි
    අනුලා දික්තලා
    ශිරෝමණි

    ඔය දල තියෙන්නේ මොන පැත්තෙන් ඉඳන්ද

    ඔලී අයෝරා - අයෝරා නම් කමක් නැහැ කියමු
    එමී අයානා - යමු වයානා වගේ

    හපෝ
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,919
    12,259
    113
    Behind u :p
    Hi guys,

    මේ පහල මගෙ පොඩි එක්කෙනාට දාන්න හිතපු නම් ටික.
    පොඩි අයිඩියා එකක් දෙන්න. ගැලපීම සහ අනාගතේ මෙ වගෙ නම්ක් අනුව මොනා හරි දැන ගන්න.
    සිංහල බවුද්ද ජාතිය සහ ආගම.

    ඔලී අයෝරා
    එමී අයානා
    එශ්වි ඩෙවෝනා
    විවානා ශේජල්
    එශ්වි අමේලියා

    kawda hutto me nam dunne , :eek:
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,940
    3,609
    113
    Anuradhapura
    eketawath suggestion nadda. Kiyapallako fakune
    uba dana ekak dahan..meke inne lamai nathu maha naki tikak :D
    dan awurudu dekakata kalin 6 wasare kollo 30k withara hambuna cricket match ekaka
    unge nam liyanna thibbe mata..un kiyanawa mama waraddala liyanawa
    Anthimata untama liyanna kiuwa
    e 30 denagen 5k withara thama mata ahala liyanna puluwan wune..anith ewa ahena eka nemei unta thiyenne
    dan hama podi ekagema nam ohomai
     
    • Love
    Reactions: Dubairox

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    තෙමුනි මෙතෙන්දි කියලා දාපන් මිට වඩා හොඳයි :baffled: Amelia විතරයි මටනම්සෙට් උනේ.. අනික්වා ඔක්කොම චොර :rofl:

    europe names බලපන් ඒවා තමයි බං නම් :love2: Aemma, Yulia, Elena, Catelyn, Christina, Rose, Hannah, Emilia :love2:
     
    • Love
    Reactions: Dubairox

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,625
    2,130
    113
    r
    uba dana ekak dahan..meke inne lamai nathu maha naki tikak :D
    dan awurudu dekakata kalin 6 wasare kollo 30k withara hambuna cricket match ekaka
    unge nam liyanna thibbe mata..un kiyanawa mama waraddala liyanawa
    Anthimata untama liyanna kiuwa
    e 30 denagen 5k withara thama mata ahala liyanna puluwan wune..anith ewa ahena eka nemei unta thiyenne
    dan hama podi ekagema nam ohomai
    Thanks machan

    තෙමුනි මෙතෙන්දි කියලා දාපන් මිට වඩා හොඳයි :baffled: Amelia විතරයි මටනම්සෙට් උනේ.. අනික්වා ඔක්කොම චොර :rofl:

    europe names බලපන් ඒවා තමයි බං නම් :love2: Aemma, Yulia, Elena, Catelyn, Christina, Rose, Hannah, Emilia :love2:
    ela saho
    ------ Post added on Oct 26, 2022 at 5:11 PM