ලංකාවට නමයි පිටරටට නමයි ගැලපෙන්න දෙක දාපං. නැත්තං ලොකුවෙලා රට ඉගෙන ගන්න ගියාම නමටත් කැපිල්ලක් යනව. මගෙ එකාටනං සිංහලම නමක් දාල තියෙන්නෙ, කට උලුක් කරන් හරි පර සුද්දො සිංහල නම කියාගෙන තමන් පස්සෙ එන්න වැඩ කරපං කියල.
නැත්නම් "පියුමි ප්රියමාලි" උනත් මේ දවස් වල හැටියට නැගලා යනවාචිචී ටට්යානා
ලිහිණි නාමෙල්
ශිරන්ති අනූපමා
ඉස්සෙල්ලා බලපං මේවායෙ තේරුම් තියෙනවාද කියලHi guys,
මේ පහල මගෙ පොඩි එක්කෙනාට දාන්න හිතපු නම් ටික.
පොඩි අයිඩියා එකක් දෙන්න. ගැලපීම සහ අනාගතේ මෙ වගෙ නම්ක් අනුව මොනා හරි දැන ගන්න.
සිංහල බවුද්ද ජාතිය සහ ආගම.
ඔලී අයෝරා
එමී අයානා
එශ්වි ඩෙවෝනා
විවානා ශේජල්
එශ්වි අමේලියා
thanks machanවිශ්මි සරන්‍යා (wish me වගේ නේ international level)
nam dana thanakin dipu suggetions walin thama select kare, therum thiyenawa,ඉස්සෙල්ලා බලපං මේවායෙ තේරුම් තියෙනවාද කියල
paid and got those suggestions and i have selected above, thanks ill check again.ඔලී අයෝරා - Ollie Ayora
එමී අයානා - Emmy Ayana
එශ්වි ඩෙවෝනා - Eshwi Devona
විවානා ශේජල් - Vivana Shegel
එශ්වි අමේලියා - Eshwi Amelia
FKN hell names, can't even spell these in English nevermind the singhala.. Lol
what were the letters given by nakath man?
go to this place
https://goo.gl/maps/u4c1DXyYKod7htep8
Machn what are the meanings of these names?Hi guys,
මේ පහල මගෙ පොඩි එක්කෙනාට දාන්න හිතපු නම් ටික.
පොඩි අයිඩියා එකක් දෙන්න. ගැලපීම සහ අනාගතේ මෙ වගෙ නම්ක් අනුව මොනා හරි දැන ගන්න.
සිංහල බවුද්ද ජාතිය සහ ආගම.
ඔලී අයෝරා
එමී අයානා
එශ්වි ඩෙවෝනා
විවානා ශේජල්
එශ්වි අමේලියා
There many machan. If u need it ill PM u.Machn what are the meanings of these names?