පාඩම ඉගෙන ගත්තා. අ‍ායෙ ඉතින් මේකෙ ඉන්න හැත්තට හොඳක් කරන්න ගිහින් වැඩක් නෑ. 👍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,344
    4
    16,133
    113
    එළකිරියෙ ඉන්න toxic කාලකන්නි ටික මම ගැන හිතාගෙන ඉන්න වෙනස් කරන්න හදලා තේරුමක් නෑ. මම කලින්ම එ‍්ක දැනගෙන තමයි හිටියෙ. හැබැයි පින් අතේ වැඩකටත් අ‍ැවිත් හුකලා යයි කියල හිතුවෙ නෑ. එ‍් පාඩමත් අද ඉගෙන ගත්තා. 🙏

    මට කිසිම අවුලක් නෑ ඉතින්. පාඩුවක් වුණා නම් හොඳ වැඩක් කරන්න ගියපු උන්ට වෙන්න ඇති. කරන්න දෙයක් නෑ. මේ ලෝකෙ කිසිම එකෙක් බැනුම් අහ අහා උදව් කරන්න ඉදිරිපත් වෙන් නෑ. මොන පුකේ කැහිල්ලකටද?

    මම අ‍ැත්තටම ඕක දැම්මෙ මේ බුවා තකහනියක් message එකක් දාලා තිබුණ නිසා. Thread එක දැම්මෙ උටත් කියලා, උ‍ෟවවත් tag කරලා. රෙද්ද අස්සෙ හැංගිලා ඉන්න හැත්ත මතු වෙලා එ‍්කටත් අ‍ැවිත් රීලා ගියා නම් ඕන පුකක් කරගනින් ඉතින්.

    එ‍් සල්ලි ටිකෙන් බඩු දෙක තුනක් ගහලා හොඳට කනවා. 👍
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,120
    23,359
    113
    අපරාදෙ thread දැම්මෙ. උඹට ඕන ඔය තුන් දෙනාගෙන් සහතිකයක් නම් ඒ මිනිස්සුන්ට PM කරලා අහන්න තිබ්බනෙ. Public දාලා තුන් දෙනෙක් mention කරලා එයාලගෙන් සහතික ඉල්ලන වෙලේ.

    දාලා තියෙන්නෙ උන්ගෙන් reply නෑ. 🙄


    oya apita pm karala nam me gana ahala na.kohoma namuth eya kalayak thisse oya poth bedana wade karanawa. enisa salli danna, boruwak nemei awlak naha.

    Post in thread 'Please confirm - සල්ලි දාන්න කලින් elakiri staff කවුරු හරි මෙයා genuine කියලා confirm කරනවද? Thanks' https://elakiri.com/threads/please-...ලා-confirm-කරනවද-thanks.2077197/post-28294037

    Monada @IndrajithGamage ponna wada karanne?
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    giphy.gif
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,169
    1,599
    113
    එළකිරියෙ ඉන්න toxic කාලකන්නි ටික මම ගැන හිතාගෙන ඉන්න වෙනස් කරන්න හදලා තේරුමක් නෑ. මම කලින්ම එ‍්ක දැනගෙන තමයි හිටියෙ. හැබැයි පින් අතේ වැඩකටත් අ‍ැවිත් හුකලා යයි කියල හිතුවෙ නෑ. එ‍් පාඩමත් අද ඉගෙන ගත්තා. 🙏

    මට කිසිම අවුලක් නෑ ඉතින්. පාඩුවක් වුණා නම් හොඳ වැඩක් කරන්න ගියපු උන්ට වෙන්න ඇති. කරන්න දෙයක් නෑ. මේ ලෝකෙ කිසිම එකෙක් බැනුම් අහ අහා උදව් කරන්න ඉදිරිපත් වෙන් නෑ. මොන පුකේ කැහිල්ලකටද?

    මම අ‍ැත්තටම ඕක දැම්මෙ මේ බුවා තකහනියක් message එකක් දාලා තිබුණ නිසා. Thread එක දැම්මෙ උටත් කියලා, උ‍ෟවවත් tag කරලා. රෙද්ද අස්සෙ හැංගිලා ඉන්න හැත්ත මතු වෙලා එ‍්කටත් අ‍ැවිත් රීලා ගියා නම් ඕන පුකක් කරගනින් ඉතින්.

    එ‍් සල්ලි ටිකෙන් බඩු දෙක තුනක් ගහලා හොඳට කනවා. 👍
    mama elkri ekt awth dapu deweni thread ekem kuw meke inne krima toxic naki tikaka, again pattama toxic naki tikaka, ape tatta hodai bng
     

    EvelynCarnahan

    Well-known member
  • Oct 21, 2022
    453
    753
    93
    123
    London, England
    ඕවා අමතක කරලා පොත් වලට සල්ලි දෙන්න..... මෙම්බර්ස්ලට තරහා යන්න ඇති අර විදිහට දැම්මම. ඒ 8 වෙනි පොත් බෙදා දිමනේ. මම අලුතෙන් ඇවිල්ලත් හරියට කෙරුණ වැඩක් කියලා තේරුනා thread එක බලපුවම. බෑන්ක් ඩිටෙල්ස් පබ්ලික් දැම්ම එකත් වැරදි.... අනික තමා ඇඩ්මින්ලගෙන් ඇහුවා කියලා බොරු කිවුව එක.... ඔයා අනිත් මෙම්බර්ස්ලාගේ වැරදි දැක්කා වගේ ඔයාගේ වැරදි ටිකත් දකින්න පුළුවන් නම් හොදයි.... පිනක් කරන්න පසු බට වෙන්ඩ එපා කවුරුත් මුකුත් කිවුවට......
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    45
    දැන් නම් අනේ මංද&#3535
    ඉන්දරේ, උඹ කියපු විදියට 50ක් දාන්න හැදුවෙ උඹේ සල්ලි.. Mod ත් confirm කරා නේ වැඩේ genuine කියලා.. උඹට බය වෙන්න දෙයක් නෑ සල්ලි දාන්න.. පිං අතේ වැඩක් නිසා පුළුවන් නම් සල්ලි දියං.. පොඩි එකෙක් අකුරක් හරි ඉගෙන ගනියි.. ඒක උඹේ කැමත්ත මචං.. අකමැති නම් නොදී ඉඳිං.. ඒකත් උඹේ කැමැත්ත... ඒත් උඹ හොඳ වැඩක් කරන්න ගිහින් මේකෙ උන් එක්ක ඇරගෙන කිරි කලේට ගොම දාගන්න එපා බං..
     

    Winter is Coming

    Junior member
  • Oct 12, 2022
    86
    79
    18
    මනසින් යම් දේ මවන්න පුහුණු වුන එක්තරා යෝගියෙක් පසුව ඉසිවරයකු හමුවෙලා මෙහෙම කියනවා....ඔහු කියනවා දැන් මට යම් යම් දේ මනසින් මවන්න පුළුවන් මින් ඉදිරියට යන හැටි කියලා දෙන්න කියලා... ඒ ඉසිවරයා යෝගියාට කිව්වා එහෙනම් වඳුරෙක් මවන්න කියලා යෝගියා මැව්වා පසුව ඉසිවරයා කිව්වා එහෙනම් දැන් ඒ වඳුරව නැති කරන්න කියලා අර යෝගියා නැති කරන්න උත්සාහ කළාට කලාට වඳුරන් ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා පසුව අහනවා බැරිද කියලා... යෝගියා පිළිගත්තා තමන්ට ඒක කරන්න බැහැ කියලා ඊට පස්සේ ඉසිවරයා කිව්වා එහෙනම් පලවෙනි පාඩම ඉගෙන ගන්න, මනසින් මැවූ දේ අතුරුදහන් කරන්න ඕන නම්, ඒ සමඟ පොරබදන එක නැවත නැවත එය ම අරමුණු කරන එක නැවැත්විය යුතුයි නැවත නැවත මොන ක්‍රමයකින් හෝ අරමුණු කරන තාක් කල් එය මනසේ පවතිනවාඅපේ මනසේ පහළ වෙන හැම අරමුණක්ම මේ ආකාරයටමයි සිදු වන්නේ
    ඒවා බාහිර දේවල් වගේ අපට හැඟුනාට, ඇත්තටම මනසේ පහළ වෙන දේවල් නැවත නැවත යම්තාක් අරමුණු කරනවා ද ඒතාක් ඒවා මනසේ ලැගුම් ගන්නවා ඒ නිසා එබඳු තැන්වල දී අපි කරන්න ඕනම දේ තමයි පොරකන එක නෙමෙයි යන්නට ඉඩ හරින එක...
    කෙනෙක් අපට දොසක් කිව්වා කියල අපි ඒකත් එක්ක ද ගැටෙන්නෙ නෑ ඒ කිව්ව දේ ගැන හිත හිතා මනසින් ගෙනත් දෙන ආරම්භයත් එක්ක අපි ගැටෙන්නට ඕන එහෙනම් මේ අවුල කරන්නේ කවුද තමන්ගේම මනස විසින් අපට අරමුණු වෙන්නේ ඒ මනුස්සයා කිව්ව කතන්දරේ තමයි , නමුත් ඇත්තටම ගැටෙන්නෙ ඒ කිව්ව කතාවත් එක්ක නෙමෙයි
    මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා ඒ පිළිබඳව මනසට ගෙනත් දෙන සංඥාවත් එක්ක එතකොට මෙන්න මේ විදියට උපාදාන කරගෙන නැවත නැවත අවදි කරන්නේ තමන් විසින්මයි ගැටෙන්නෙත් තමන්මයි ඕක තමයි කෙලෙස් වැඩෙන ක්‍රමය
    ගැටෙන්නෙ නැතුව සිහියෙන් ඒ දිහා බලා ඉන්න පුළුවන් නම් මොකද්ද මේ වෙන්නේ කියලා අන්න එතනදි සතිය, සිහිය, පිහිටනවා මොකුත් නොකර ගැටෙන නොයා හැපෙන්න නොයා ඉවතට ඇදලා දාන්නත් නොයා... මොකක්ද මේ වෙන්නේ ඇයි නැවත නැවත සිත ඒ දෙසටම ඇදිලා යන්නේ කියා එහෙම සිහි කරන්න තරම් මොකක්ද මේකේ තියෙන්නේ ...මේකෙ තියෙන වැදගත් කම කියලා පොඩ්ඩක් කලබල නොවී බලන්න පුළුවන් නම් එතන තියෙන්නේ ඇත්තටම වීර්යයක්..
    මේ වීර්යය නිසා සතිය වැඩෙනවා සතිය උපදින්නට නම් කෙලෙස් තවන වීර්ය යක් අවශ්‍යයි අප විසින් අපිව උත්තේජනය කරනවා. ක්ලේශයන් විසින් අපිව උත්තේජනය කරනවා.
    දැන් බලන්න සිද්ධවෙන දේ අපි හොඳ වැඩක් කරන්න තමයි උත්සහ කරන්නේ නමුත් ඒ උත්සාහය තුළින් ම අපි නිවන් මගෙන් පැත්තකට ඇදලා දානවා කවුද මේක මනසේ අපේ කරන්නේ ,අපි විසින්මයි
     

    Similar threads