Please confirm - සල්ලි දාන්න කලින් elakiri staff කවුරු හරි මෙයා genuine කියලා confirm කරනවද? Thanks

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,083
    2
    15,847
    113
    හායි මචන්ලා, මේක අර එළකිරි එකෙන් පොත් දෙන වැඩේ සම්බන්ධව.

    මාත් වැඩේට සැදැහැ සිතින් 50 ක් වගේ deposit කරන්න හිතුවෙ. @rox2030 මට මේ account number එක දාලා තිබුණා. සැක කරනවාම නෙවෙයි පරිස්සම් වෙන එක හොඳයිනෙ. එ‍් නිසා confirm ‍කරගන්නයි මේක දාන්නෙ.

    කවුරු හරි එළකිරි staff member කෙනෙක් මේ account number එක confirmed කියලා comment එකක් දාහන්කො. @GTRZ @tintin123 @spamcheck වගේ කෙනෙක්.

    Screenshot_20221026-150855.png
     
    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    අපරාදෙ thread දැම්මෙ. උඹට ඕන ඔය තුන් දෙනාගෙන් සහතිකයක් නම් ඒ මිනිස්සුන්ට PM කරලා අහන්න තිබ්බනෙ. Public දාලා තුන් දෙනෙක් mention කරලා එයාලගෙන් සහතික ඉල්ලන වෙලේ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,083
    2
    15,847
    113
    අපරාදෙ thread දැම්මෙ. උඹට ඕන ඔය තුන් දෙනාගෙන් සහතිකයක් නම් ඒ මිනිස්සුන්ට PM කරලා අහන්න තිබ්බනෙ. Public දාලා තුන් දෙනෙක් mention කරලා එයාලගෙන් සහතික ඉල්ලන වෙලේ.
    දාලා තියෙන්නෙ උන්ගෙන් reply නෑ. 🙄
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,083
    2
    15,847
    113
    uge personal details public danna epa.
    Elakiri එක වෙනුවෙන් එකතු කරනවා නම් Public දාන එක ප්‍රශ්නයක් නැතිව අ‍ැති නේද බං? Account number එකක්නෙ තියෙන්නෙ. එච්චර හංගන්න ඕන නම් බොරුවක් වෙන්නත් පුළුවන්.

    Ow genuine
    Meet wela thiyanawa kalin book donation ekakadi
    හරි බං, කෝකටත් ඉතින් අරෙහෙම confirm වෙනකල් ඉන්නම්. 5 ක් 10 ක් නම් අවුලක් නෑ, 50 ක් ටිකක් ලොකු ගාණක්නෙ. 👍
    ------ Post added on Oct 26, 2022 at 3:14 PM
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,913
    6,798
    113
    39
    Galle
    Elakiri එක වෙනුවෙන් එකතු කරනවා නම් Public දාන එක ප්‍රශ්නයක් නැතිව අ‍ැති නේද බං? Account number එකක්නෙ තියෙන්නෙ. එච්චර හංගන්න ඕන නම් බොරුවක් වෙන්නත් පුළුවන්.

    හරි බං, කෝකටත් ඉතින් අරෙහෙම confirm වෙනකල් ඉන්නම්. 5 ක් 10 ක් නම් අවුලක් නෑ, 50 ක් ටිකක් ලොකු ගාණක්නෙ. 👍
    ------ Post added on Oct 26, 2022 at 3:14 PM
    Hari

    Remove the dam personal info