BREAKING: Elon Musk fires Twitter CEO Parag Agrawal and CFO Ned Segal.

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,401
    4,279
    113
    Gampaha
    තව අවුරුදු 50 විතර ගියාම මුලු ලෝකෙටම ලොකුම වද ඕකා වෙනවා.ඊට පස්සේ ලෝකෙම එකතු වෙලා ඊලෝන්ට විරුද්ධව යුද්ද කරනවා.අන්තිමට ටර්මිනේටර් වගේ එකක් වෙනවා
    In the first place he's a Villain thats what people loves
     
    • Like
    Reactions: dayt0na

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    ඵළම බුවෙක් තමා..චීනේ ඵක්කත් ෆ්‍රෙන්ඩ්ලි..අැමරිකන් කුහක සුද්දගෙ බලු ගතිගුණ ගෑවිලාවත් නෑ

    Happy I Love You GIF by Warner Bros. Deutschland
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,916
    73,748
    113
    ඉන්දියන් එවුන් කැමති අරුන් පැන්නුවට
    උන් anti Indian ලු
    Anyway twitter was too controlling over views. Democratslage agendas run karala pukey aragaththa scene ekak tiyenne. Da midterms are also coming in 2 weeks. Looks like biden and co will shit their pants :ROFLMAO:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    the end of twitter. tumblr valata vunu eka thami twitter valata venna. nsfw ban karoth thami munta kela venna total traffic ekin 30%. porn neththan pakatada twitter
    ඒත් search result වලට එන එක limit කරන්න ඕන
    මැච් නැති දවස්වලට Sri Lanka කියලා search කරාම ලංකාවේ පොන්නයොන්ගේ පයියවල් එනවා 🥴