තාත්තාගෙන් 25Perch ඉඩමක් මට තෑගි ඔප්පුවකින් ලියන්න කියක් යයිද?
මෙහෙ perch එකක් යන්නේ 1lak වගේ.
ඊට අඩුවෙන් දාන්න පුළුවන්නේ?
Lawyer fees කීයක් යයිද?
Register fees කියක් යයිද?
පොඩි හදිස්සියක්.
ස්තුති
මෙහෙ perch එකක් යන්නේ 1lak වගේ.
ඊට අඩුවෙන් දාන්න පුළුවන්නේ?
Lawyer fees කීයක් යයිද?
Register fees කියක් යයිද?
පොඩි හදිස්සියක්.
ස්තුති