Questions හදිස්සියක් - Lawyer / Register Fees for Gift Land Transfer

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තාත්තාගෙන් 25Perch ඉඩමක් මට තෑගි ඔප්පුවකින් ලියන්න කියක් යයිද?
    මෙහෙ perch එකක් යන්නේ 1lak වගේ.
    ඊට අඩුවෙන් දාන්න පුළුවන්නේ?
    Lawyer fees කීයක් යයිද?
    Register fees කියක් යයිද?
    පොඩි හදිස්සියක්.

    ස්තුති
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,274
    74,697
    113
    තාත්තාගෙන් 25Perch ඉඩමක් මට තෑගි ඔප්පුවකින් ලියන්න කියක් යයිද?
    මෙහෙ perch එකක් යන්නේ 1lak වගේ.
    ඊට අඩුවෙන් දාන්න පුළුවන්නේ?
    Lawyer fees කීයක් යයිද?
    Register fees කියක් යයිද?
    පොඩි හදිස්සියක්.

    ස්තුති
    Puka palaganna epa ban aduwen register karala. palath adayam eken valuation ekak karapan, itapase ekata un kiyai ona tax eka. E widiyata karapan.

    nathan passe komath oka hoyan awilla un umbey puka palanawa.
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    first you need to find a lawyer or a notary
    give him the deed of the property, registered survey plan and names, addresses, NIC number of you and your father.

    he will tell you a ruff estimate of the value to be put since it is a Deed of Gift
    it depends on the year the previous deed is attested and the value put therein.

    unlike transfers, gift dose not require the actual land value since the consideration is love and affection.

    anyway the valuation needs to be done through an assessor of revenue department (this is a must)
    they will give you the exact amount to be paid as stamp duty

    Stamp Duty - 2% (3% for the first Rs. 50,000/-) of the land value
    lawyer fee - 1% of the land value

    with the recent amendment to the Notaries Ordinance, photographs, thumb prints are also required
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Gift deed ekak nisa loku gaanak yanne nathiwei.. salli walata dena ekak newei nisa. lawyer kenekgen ahala balanna machan
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    first you need to find a lawyer or a notary
    give him the deed of the property, registered survey plan and names, addresses, NIC number of you and your father.

    he will tell you a ruff estimate of the value to be put since it is a Deed of Gift
    it depends on the year the previous deed is attested and the value put therein.

    unlike transfers, gift dose not require the actual land value since the consideration is love and affection.

    anyway the valuation needs to be done through an assessor of revenue department (this is a must)
    they will give you the exact amount to be paid as stamp duty

    Stamp Duty - 2% (3% for the first Rs. 50,000/-) of the land value
    lawyer fee - 1% of the land value

    with the recent amendment to the Notaries Ordinance, photographs, thumb prints are also required
    Hariyatama hari. Me gana thmai giye. 79,000/= giya
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලෝයර්ස්ලට ඇයි බන් සීයට ගනන් ගෙවන්නෙ. මිනිස්සු හම්බ්කරගත්ත දේවල් නේද. මේව වෙනස්වෙන්න ඕනෙ කියල හිතෙන්නැද්ද
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ලෝයර්ස්ලට ඇයි බන් සීයට ගනන් ගෙවන්නෙ. මිනිස්සු හම්බ්කරගත්ත දේවල් නේද. මේව වෙනස්වෙන්න ඕනෙ කියල හිතෙන්නැද්ද
    ithin eka uge job eke fee ekane ban. pora eka thamai ganne uge gaasthuwa widihata. :LOL: :LOL: :LOL:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ithin eka uge job eke fee ekane ban. pora eka thamai ganne uge gaasthuwa widihata. :LOL: :LOL: :LOL:
    ඉඩමෙ වටිනාකමින් ප්‍රතිශතයක්? නිශ්චිත ගාස්තුවක් ගෙවන්න තිබ්බනම් හරිනෙ?
     
    • Like
    Reactions: wordpress and meex

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ඉඩමෙ වටිනාකමින් ප්‍රතිශතයක්? නිශ්චිත ගාස්තුවක් ගෙවන්න තිබ්බනම් හරිනෙ?
    1. Not getting deeds every day. Most lawyers hardly get deeds these days.
    2. It is a responsibility to carry his entire life.
     
    • Like
    Reactions: TechnWeb

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    1. Not getting deeds every day. Most lawyers hardly get deeds these days.
    2. It is a responsibility to carry his entire life.
    ඒකට මුලු රටේම ඉන්න මිනිස්සු පලි නෑනෙ. වැඩ නැත්තං වෙන රස්සාවක් හොයාගන්න පුලුවන්නෙ. මේක මහ අසාධාරන මංකොල්ල කෑමක්. විකුණන එකෙන් ආන්ඩුවට බදුත් ගෙවල ලෝයර්ටත් කුට්ටිය පිටින් පුදන්න ඕනෙ
     
    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    44
    Colombo
    ඒකට මුලු රටේම ඉන්න මිනිස්සු පලි නෑනෙ. වැඩ නැත්තං වෙන රස්සාවක් හොයාගන්න පුලුවන්නෙ. මේක මහ අසාධාරන මංකොල්ල කෑමක්. විකුණන එකෙන් ආන්ඩුවට බදුත් ගෙවල ලෝයර්ටත් කුට්ටිය පිටින් පුදන්න ඕනෙ
    Not going to argue with you, but think of it like this.

    for a land valued for 2.5m the lawyer’s fee would be 25k.

    That includes effort and time spent for the title search in the land registry, revenue department, drafting, printing, attesting, paying stamps to the bank, getting the deed registered, submitting monthly list and keeping a copy safe for the life.

    in case of a dispute related to that deed, that lawyer is fully responsible for his work . These are high value dealings, people’s lifetime earnings. if something goes wrong, it is hard to reverse. For taking that burden is the value you pay.
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191

    ඔය කියපු හැම එකක්ම හැම ලොයර් කෙනෙක්ම කරනවද.

    පහු ගිය අවුරුදු 4ර ඇතුලත ඉඩම් 10ක් විතර වික්කා සහ ගත්තා. 1% ගත්ත අයත් හිටියා ෆික්ස් ෆ්‍රි එකක් විතරක් ගත්ත අයත් සෙට් උනා.

    උතුරු පලාතේ ඉඩමක් වික්කා ඔවර් 20million. ගත්තේ ටැමිල් කෙනෙක්මයි. ලොයත් ටැමිල් කෙනෙක් රු.15000යි අරන් තිබ්බේ ෆි එක. අපිටත් පුදුමයි.

    හැබැයි එක ලොයර් කෙනෙක්වටත් ස්ටැම්ප් ෆ්‍රි එක එයාලා ගෙව්වේ නැ. අපිට බැන්ක් ස්ලිප් එක පුරවලා දුන්නා. ගිහින් පේ කරලා එන්න කියලා.

    කොෆි සෙෆ් එකේ තියාගෙන ඉන්න එකනම් හරි. හැබැයි මොකක් හරි කෙස් එකක් ආවොත් උන් නිකන්ම නම් එන්නේ නැ. එවටත් ගාස්තු අය කරයි.

    අපි එකක් අන්ඩර් වැලියු දාලා ලියලා දෙශිය ආදයම් එකෙන් කෙස් එක ඇදිලා ආවම ලොයර් කාරයාට කිව්වම කිව්වේ ආපු ලියුමේ විස්තර දාලා යවන්න කිසි අවුලක් වෙන්නේ නැ කියලා. එත් අන්තිමට බරගානක් ගෙවන්න උනා.

    කොහොමහරි ඉඩමක් ලියන්න ලොයර් කෙනෙක් තොරගද්දි දෙන මුදලට ඇත්තටම හරි සෙවයක් දෙන කෙනෙක් තොරගන්න ඔනි. ඔය එහෙන් මෙහෙන් කරලා පට්ටම බිසි වගේ වයිබ් එකක් දෙන උන්ගෙන් නම් කරන්නම හොද නැ.
     
    • Like
    Reactions: hasithayad

    Cannot agree more.

    yes, some are charging less, specially when there is a potential of future revenue from a client who is doing a land sale business.

    Act says Notary has to pay the stamp fee because deed number and the date has to be put in the slip. Yes, client can pay also if he has the slip filled by the Notary.

    Never advise to undervalue. it is always advisable to get a stamp duty opinion from the revenue department beforehand signing a deed, even for a deed of gift. Otherwise they will surely come after you. It is the lawyer’s responsibility to guide the client to get the opinion or get it himself if he cares about the client.

    Notary cannot escape from a mistake he has done in a search. This could amount to a cancellation of his license if a client report him to the High Courts.