වර්මොක්ස් කියලා එකක් ඇති එක බීපන් අරන් . පෙට්ටියටම එක පෙත්තක් එන්නේ .දිගටම බඩ පිපිච්ච ගතියයි බඩ අවුල් වෙන ගතියයි තියෙන්න හේතුව පණුවො වෙන්න පුලුවන්ද? අවුරුදු ගානකින් පණු බෙහෙත් බීලා නෑ.
ෆාමසියෙන් ගන්න ඕනෙ මොකක්ද බොන්න ඕනෙ කොහොමද කියපන්කො?
පණුවො නෙමේ නන් මේකට හේතුව මොකක්ද?
Gastritis wenna puluwan. Kaapu gaman toilet yanna onam godak welawata gastritis tamai. Thel kaama, sara kaama adu karapan. welawata kaama kaapan. Bonnath honda nadda koheda. Ompresol wage ewa temporary hondai,දිගටම බඩ පිපිච්ච ගතියයි බඩ අවුල් වෙන ගතියයි තියෙන්න හේතුව පණුවො වෙන්න පුලුවන්ද? අවුරුදු ගානකින් පණු බෙහෙත් බීලා නෑ.
ෆාමසියෙන් ගන්න ඕනෙ මොකක්ද බොන්න ඕනෙ කොහොමද කියපන්කො?
පණුවො නෙමේ නන් මේකට හේතුව මොකක්ද?
පනු පෙත්තක් දෙන්න කියපන්. වයස අහයි. වයස කියල ගනින්.
පනුවො නෙමෙයි නම් ගෑස් වෙන්ටැ.
vermox tablet uses karapan 6 tab eka ganin, single ekata wada power
ඇත්තටම පනු අමාරු උන්ට pyrantal dose එකක් දීලා mebendazole යනවා දැකලා තියෙනවා.පොඩ්ඩක් doctor කෙනෙක්ගෙන් අහපන්.
වර්මොක්ස් කියලා එකක් ඇති එක බීපන් අරන් . පෙට්ටියටම එක පෙත්තක් එන්නේ .
ඔක්කටම කලින් අසමෝදගම් ගහපන් ඕක හරි යයි. පුක යට නලියනවනම් ඒ පනුවෝ වමොක්ස් ගහපන්. ඒත් අවුරුද්දට දෙපාරක්වත් වර්මොක්ස් හරි ජපාල වගේ දෙයක් දාල ෆ්ලශ් කරන්න ඕනේ බන්
Thank you guys.Gastritis wenna puluwan. Kaapu gaman toilet yanna onam godak welawata gastritis tamai. Thel kaama, sara kaama adu karapan. welawata kaama kaapan. Bonnath honda nadda koheda. Ompresol wage ewa temporary hondai,
Anyway doc knk meet weyan.
ehema dawillak kiyala loku deyak enawada danne ne. But umbata mama kiyapuwa tiyenawanam gas wenna puluwan. anyway doc gaawata palayan goda wedakan karanan epa.Thank you guys.
ගැස්ට්රයිටිස් කියල හිතන්න අමාරු මට දැවිල්ලක් මුකුත් නෑ.
එහෙම හැම එකටම ඩොකා ගාවට දුවන්න ඕනෙ කියල එකක් නෑ. ලෝකෙ පිලිගත්ත Health agency වලින් පවා වෙබ්සයිට් හදල ලෙඩවල symptoms සහ ප්රතිකාර දාලා තියෙන්නෙ ඒකයි.උබ හිතුවද මෙකෙ ඉන්න උන්ගේ ගෙවල්වල ඔන්ලයින් බඩවල් ස්කැන් කරන්න පුලුව්න් ස්කැනර් තියෙනවා කියලා..
ඩොක්ටර් කෙනෙක් හම්බෙයන් ගිහින්.
ඔව් මචන් පණු බෙහෙත් බීලා බලල අඩු උනේ නැත්තන් යනව.ehema dawillak kiyala loku deyak enawada danne ne. But umbata mama kiyapuwa tiyenawanam gas wenna puluwan. anyway doc gaawata palayan goda wedakan karanan epa.
wena mokakhari prashnayaknam (ehema wenna epa kiyala pathanawa) kalinma hoyaganna eka hondai. Good luck machan.
උබ හිතුවද මෙකෙ ඉන්න උන්ගේ ගෙවල්වල ඔන්ලයින් බඩවල් ස්කැන් කරන්න පුලුව්න් ස්කැනර් තියෙනවා කියලා..
ඩොක්ටර් කෙනෙක් හම්බෙයන් ගිහින්.
ලගදි ආටිකල් එකක් දැක්ක gov hospital වල OPD වලට එන එක ලෙඩෙක් වෙනුවෙන් average රු. 7000 ක් මහජන මුදල් වැයවෙනවලු. (බෙහෙත්, ඩොක්ටර්ස්ලගෙ නර්ස්ලගෙ පඩි....etc). ඒකෙත් කියල තිබ්බෙ OPD වලට එන ලෙඩ්ඩුන්ගෙන් 90% ක් බොරු දේවල් වලටලු එන්නෙ. හෙම්බිරිස්සාවක් හැදුනමත් සමහරු බෙහෙත් ගන්න එනවලු. (හෙම්බිරිස්සාවට කොහොමත් බෙහෙත් නෑ. ඩොකාලා කරන්නෙ නිකන් යැවුවොත් බනින හින්ද ඇන්ටිබයොටික් ටිකක් දීලා යවනව. ඇන්ටිබයොටික් වැරදි පාවිච්චිය කියන්නෙ වෙනම ලොකු ලෝක මට්ටමේ ව්යාවසනයක්)4000![]()
හරි මචන් ඒල..එහෙම හැම එකටම ඩොකා ගාවට දුවන්න ඕනෙ කියල එකක් නෑ. ලෝකෙ පිලිගත්ත Health agency වලින් පවා වෙබ්සයිට් හදල ලෙඩවල symptoms සහ ප්රතිකාර දාලා තියෙන්නෙ ඒකයි.
ඔව් මචන් පණු බෙහෙත් බීලා බලල අඩු උනේ නැත්තන් යනව.
------ Post added on Oct 30, 2022 at 12:45 PM
mama dawasak aralu pettak beela flush kara. patta wenasak denenawa hebeiවර්මොක්ස් කියලා එකක් ඇති එක බීපන් අරන් . පෙට්ටියටම එක පෙත්තක් එන්නේ .
ඔක්කටම කලින් අසමෝදගම් ගහපන් ඕක හරි යයි. පුක යට නලියනවනම් ඒ පනුවෝ වමොක්ස් ගහපන්. ඒත් අවුරුද්දට දෙපාරක්වත් වර්මොක්ස් හරි ජපාල වගේ දෙයක් දාල ෆ්ලශ් කරන්න ඕනේ බන්
Biwa davasa thama epa wene ithin . Ita passe davase idan pahadili wensak thiyanwa thamimama dawasak aralu pettak beela flush kara. patta wenasak denenawa hebei
ඔව්පෙ ති 6 එකම ගනින් 600 ක්ද කොහෙදvermox tablet uses karapan 6 tab eka ganin, single ekata wada power