බඩේ පණුවො

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    දිගටම බඩ පිපිච්ච ගතියයි බඩ අවුල් වෙන ගතියයි තියෙන්න හේතුව පණුවො වෙන්න පුලුවන්ද? අවුරුදු ගානකින් පණු බෙහෙත් බීලා නෑ.
    ෆාමසියෙන් ගන්න ඕනෙ මොකක්ද බොන්න ඕනෙ කොහොමද කියපන්කො?

    පණුවො නෙමේ නන් මේකට හේතුව මොකක්ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,791
    113
    34
    Kalutara
    පනු පෙත්තක් දෙන්න කියපන්. වයස අහයි. වයස කියල ගනින්.

    පනුවො නෙමෙයි නම් ගෑස් වෙන්ටැ.
     
    • Like
    Reactions: olu bakka

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඇත්තටම පනු අමාරු උන්ට pyrantal dose එකක් දීලා mebendazole යනවා දැකලා තියෙනවා.පොඩ්ඩක් doctor කෙනෙක්ගෙන් අහපන්.
     
    • Like
    Reactions: olu bakka

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    දිගටම බඩ පිපිච්ච ගතියයි බඩ අවුල් වෙන ගතියයි තියෙන්න හේතුව පණුවො වෙන්න පුලුවන්ද? අවුරුදු ගානකින් පණු බෙහෙත් බීලා නෑ.
    ෆාමසියෙන් ගන්න ඕනෙ මොකක්ද බොන්න ඕනෙ කොහොමද කියපන්කො?

    පණුවො නෙමේ නන් මේකට හේතුව මොකක්ද?
    වර්මොක්ස් කියලා එකක් ඇති එක බීපන් අරන් . පෙට්ටියටම එක පෙත්තක් එන්නේ .

    ඔක්කටම කලින් අසමෝදගම් ගහපන් ඕක හරි යයි. පුක යට නලියනවනම් ඒ පනුවෝ වමොක්ස් ගහපන්. ඒත් අවුරුද්දට දෙපාරක්වත් වර්මොක්ස් හරි ජපාල වගේ දෙයක් දාල ෆ්ලශ් කරන්න ඕනේ බන්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,490

    Gastritis wenna puluwan. Kaapu gaman toilet yanna onam godak welawata gastritis tamai. Thel kaama, sara kaama adu karapan. welawata kaama kaapan. Bonnath honda nadda koheda. Ompresol wage ewa temporary hondai,

    Anyway doc knk meet weyan.
     
    • Like
    Reactions: olu bakka

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,773
    3,178
    113
    37
    @ katubedda
    උබ හිතුවද ම‌ෙක‌ෙ ඉන්න උන්ග‌ේ ග‌ෙවල්වල ඔන්ලයින් බඩවල් ස්කැන් කරන්න පුලුව්න් ස්කැනර් තිය‌ෙනවා කියලා..

    ඩ‌ොක්ටර් ක‌ෙන‌ෙක් හම්බ‌ෙයන් ගිහින්.
     
    • Like
    Reactions: EnIgma001

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    පනු පෙත්තක් දෙන්න කියපන්. වයස අහයි. වයස කියල ගනින්.

    පනුවො නෙමෙයි නම් ගෑස් වෙන්ටැ.

    vermox tablet uses karapan 6 tab eka ganin, single ekata wada power

    ඇත්තටම පනු අමාරු උන්ට pyrantal dose එකක් දීලා mebendazole යනවා දැකලා තියෙනවා.පොඩ්ඩක් doctor කෙනෙක්ගෙන් අහපන්.

    වර්මොක්ස් කියලා එකක් ඇති එක බීපන් අරන් . පෙට්ටියටම එක පෙත්තක් එන්නේ .

    ඔක්කටම කලින් අසමෝදගම් ගහපන් ඕක හරි යයි. පුක යට නලියනවනම් ඒ පනුවෝ වමොක්ස් ගහපන්. ඒත් අවුරුද්දට දෙපාරක්වත් වර්මොක්ස් හරි ජපාල වගේ දෙයක් දාල ෆ්ලශ් කරන්න ඕනේ බන්

    Gastritis wenna puluwan. Kaapu gaman toilet yanna onam godak welawata gastritis tamai. Thel kaama, sara kaama adu karapan. welawata kaama kaapan. Bonnath honda nadda koheda. Ompresol wage ewa temporary hondai,

    Anyway doc knk meet weyan.
    Thank you guys.
    ගැස්ට්‍රයිටිස් කියල හිතන්න අමාරු මට දැවිල්ලක් මුකුත් නෑ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,187
    74,490
    113
    Thank you guys.
    ගැස්ට්‍රයිටිස් කියල හිතන්න අමාරු මට දැවිල්ලක් මුකුත් නෑ.
    ehema dawillak kiyala loku deyak enawada danne ne. But umbata mama kiyapuwa tiyenawanam gas wenna puluwan. anyway doc gaawata palayan goda wedakan karanan epa.

    wena mokakhari prashnayaknam (ehema wenna epa kiyala pathanawa) kalinma hoyaganna eka hondai. Good luck machan.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    උබ හිතුවද ම‌ෙක‌ෙ ඉන්න උන්ග‌ේ ග‌ෙවල්වල ඔන්ලයින් බඩවල් ස්කැන් කරන්න පුලුව්න් ස්කැනර් තිය‌ෙනවා කියලා..

    ඩ‌ොක්ටර් ක‌ෙන‌ෙක් හම්බ‌ෙයන් ගිහින්.
    එහෙම හැම එකටම ඩොකා ගාවට දුවන්න ඕනෙ කියල එකක් නෑ. ලෝකෙ පිලිගත්ත Health agency වලින් පවා වෙබ්සයිට් හදල ලෙඩවල symptoms සහ ප්‍රතිකාර දාලා තියෙන්නෙ ඒකයි.

    ඔව් මචන් පණු බෙහෙත් බීලා බලල අඩු උනේ නැත්තන් යනව.
    ------ Post added on Oct 30, 2022 at 12:45 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    උබ හිතුවද ම‌ෙක‌ෙ ඉන්න උන්ග‌ේ ග‌ෙවල්වල ඔන්ලයින් බඩවල් ස්කැන් කරන්න පුලුව්න් ස්කැනර් තිය‌ෙනවා කියලා..

    ඩ‌ොක්ටර් ක‌ෙන‌ෙක් හම්බ‌ෙයන් ගිහින්.

    4000 🥴
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,368
    113
    ලගදි ආටිකල් එකක් දැක්ක gov hospital වල OPD වලට එන එක ලෙඩෙක් වෙනුවෙන් average රු. 7000 ක් මහජන මුදල් වැයවෙනවලු. (බෙහෙත්, ඩොක්ටර්ස්ලගෙ නර්ස්ලගෙ පඩි....etc). ඒකෙත් කියල තිබ්බෙ OPD වලට එන ලෙඩ්ඩුන්ගෙන් 90% ක් බොරු දේවල් වලටලු එන්නෙ. හෙම්බිරිස්සාවක් හැදුනමත් සමහරු බෙහෙත් ගන්න එනවලු. (හෙම්බිරිස්සාවට කොහොමත් බෙහෙත් නෑ. ඩොකාලා කරන්නෙ නිකන් යැවුවොත් බනින හින්ද ඇන්ටිබයොටික් ටිකක් දීලා යවනව. ඇන්ටිබයොටික් වැරදි පාවිච්චිය කියන්නෙ වෙනම ලොකු ලෝක මට්ටමේ ව්‍යාවසනයක්)
     
    • Wow
    Reactions: EnIgma001

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,773
    3,178
    113
    37
    @ katubedda
    එහෙම හැම එකටම ඩොකා ගාවට දුවන්න ඕනෙ කියල එකක් නෑ. ලෝකෙ පිලිගත්ත Health agency වලින් පවා වෙබ්සයිට් හදල ලෙඩවල symptoms සහ ප්‍රතිකාර දාලා තියෙන්නෙ ඒකයි.

    ඔව් මචන් පණු බෙහෙත් බීලා බලල අඩු උනේ නැත්තන් යනව.
    ------ Post added on Oct 30, 2022 at 12:45 PM
    හරි මචන් ඒල..
     
    • Like
    Reactions: olu bakka

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    පනුවො හින්දා ඔහොම වෙනවනම් වෙර්මොක්ස් 500 ක් බීලා සුව වෙන තත්ත්වෙ වෙන්න බෑ. මගෙ ගෙස් එක නම් ගැස්ට්‍රයිටිස්. ඕකට ඩොක්ටර් කෙනෙක් ට පෙන්නලා බෙහෙත් ගන්න. සමහර වෙලාවට කැමරාවක් යවන්න ඕනෙ කියයි. එච්චර වද වෙන්න කලින් පොඩ්ඩක් සින්හල බේත් ටිකක් බීලා බලන්න. සින්හල බෙහෙත් උනත් එක දිගට බොන්න එපා . අපේ පැත්තෙ පොරක් අරිශ්ට බීලම සිරෝසිස් හැදිලා මලා. කොහොම උනත් ප්‍රොෆෙශනල් හෙල්ප් එකක් ගන්න
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    හාර්ක්‍රොස් පටාස්! වන් ශොට්,, පනුවො ඉවරයි, ආයෙ පනුබෙත් බොන්න ඔනෙ නෑ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,735
    12,650
    113
    127.0.0.1:8080/Kandy
    වර්මොක්ස් කියලා එකක් ඇති එක බීපන් අරන් . පෙට්ටියටම එක පෙත්තක් එන්නේ .

    ඔක්කටම කලින් අසමෝදගම් ගහපන් ඕක හරි යයි. පුක යට නලියනවනම් ඒ පනුවෝ වමොක්ස් ගහපන්. ඒත් අවුරුද්දට දෙපාරක්වත් වර්මොක්ස් හරි ජපාල වගේ දෙයක් දාල ෆ්ලශ් කරන්න ඕනේ බන්
    mama dawasak aralu pettak beela flush kara. patta wenasak denenawa hebei
     
    • Love
    Reactions: Don GasCan