මේක නම් මගේ පුදුම කරුමයක් බන්

Valar Morghulis

Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    මට මාර වැඩක් බන් වෙන්නේ මේ ටිකේ...

    අනිත් එවුන් එකම දේ ලේසියෙන් කරගන්න එක මට කෙලවිලා අනිත් එවුන්ට පිංසෙන්ඩු වෙලා අනේ මේක කරල දෙන්න වගේ කියල අන්තිමට වගේ බන් වෙන්නේ... මට පස්සෙ ආපූ එවුන් වැඩෙත් කරන් ගිහිල්ලා බන්..

    හිතහං ටෝකන් එකක් අරන් පෝලීමේ ඉද්දී මට ඉස්සර එකාට වෙනකන් පට පට ගාල ගිහිලා මගේ වාරය එදීම ඌ කවුන්ටරය වහල යනව කියහන්කෝ

    මට පිටිපස්සෙ හිටපු එවුන් පට ගාල ඊලඟ එකට පැනල වැඩෙත් කරන්..

    ඇයි බන් එහෙම.. මේ විශ්වයට කොච්චර කිව්වත් මට හාර්ඩ් ව'ක් කරල මිසක් වාසානවට මෙලෝ දෙයක් ලැබෙන්නේ නෑනෙ.

    අනිත් එවුන් ගෑ ඉරිසියාවට කියන එකක් නෙමෙයි, මං කල්පනා කරේ ඇයි මටම එහෙම වෙන්නේ කියල

    ඕක ටික දවසක ඉඳල මං හොඳට බලපු එකක් බන්. මට මැරෙන්න හිතෙනව වෙලාවකට සමහර දේවල් ඇයි මටම එහෙම වෙන්නේ කියල හිතෙද්දී,

    මට තෙරෙන්නේ නෑ බන්... වාසනාව පැත්තකට තියමූ මේ රැන්ඩම් වෙන දේවල් මටම වෙන්නේ ඇයී... ඇයි කියල හිතා ගන්න බෑ..

    ඩොකුයිමන්ට් ඇටෙස්ට් කරන්න ගියා...ඔක්කම අවුලක් නැතුව දුන්න කියල බන බයේ හිටියේ කල්විදෝ කියල... හරියටම එක ඩොකුයිමන්ට් එකක් සිස්ටම් දාල නෑ ඒ ගෑනී...

    බලහම් රැන්ඩමලි මට ම කෙලවෙන විදිහ.. කල කිරිල බන් තියෙන්නේ...

    අඩුකුලේ පරයෙක් කියල උබලත් බනින්න එපා බන්.. මං අම්බානෙක වැටිල ඉන්නේ
     
    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    uba hema deyakma negative hithala baya wena seen ekak thiyenne
    උබ කිව්ව කතාවෙ ඇත්තකුත් තියෙනව...

    කඩේකට යන්න කලින් මං ගෙදර ට කියල යනව කඩේ වහලද දන්නේ නෑ කියල...

    විස්වාස කරපන් බන් හරියටම වහල... දෙපාරක් නෙමෙයි 3ඔආරක් ටෙස්ට් කරලා කියන්නේ මේ... නෙගටිව් මයින්ඩ් එක කාවැදිලා තියෙන්නේ මේ වෙච්ච දේවල් මටමයි වෙන්නේ කියල ඒත්තු ගැන්විලා තියෙන නිසා

    මොකක්ද බන් මේකට කරන්නේ.

    Hitnna epa ehma bn uba hitna widha warddak thiynna
    එහෙම වෙන්න හේතු වෙලා තියෙන ඒව කීපයක් මන් කිව්බ බන්....

    මට කලකිරිලා බන් තියෙන්නේ
    ------ Post added on Oct 31, 2022 at 3:38 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබ කිව්ව කතාවෙ ඇත්තකුත් තියෙනව...

    කඩේකට යන්න කලින් මං ගෙදර ට කියල යනව කඩේ වහලද දන්නේ නෑ කියල...

    විස්වාස කරපන් බන් හරියටම වහල... දෙපාරක් නෙමෙයි 3ඔආරක් ටෙස්ට් කරලා කියන්නේ මේ... නෙගටිව් මයින්ඩ් එක කාවැදිලා තියෙන්නේ මේ වෙච්ච දේවල් මටමයි වෙන්නේ කියල ඒත්තු ගැන්විලා තියෙන නිසා

    මොකක්ද බන් මේකට කරන්නේ.

    එහෙම වෙන්න හේතු වෙලා තියෙන ඒව කීපයක් මන් කිව්බ බන්....

    මට කලකිරිලා බන් තියෙන්නේ
    ------ Post added on Oct 31, 2022 at 3:38 AM

    ubata dan ohoma negative hithala addicted wela eka manasika ledak wage wela.
    okata councilling ekak chek karala balapan.

    nethnam ubama hithala hadunoth thamai.
    hema welawakama hemadeyakma positive think karapan
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    උබ හදහන් ඒවා මෙව්වා විශ්වාස කරන්න එපා.
    උඹ කැමති නම් අර වාසනාව ගේන ( එහෙම කියනවා ඉතින් ඒව බොරු) මොකක් හරි පිලිමයක්, බෑන්ගල් එකක් දාපන්.
    මගේ හදහන බලපු එකා කිව්ව මට හරියන්නෙ පොත් එක්ක කරන රස්සාවක් විතරයි ලු. මහන්සි වෙලා වැඩ කරොත් විතරයි සල්ලි හම්බ කරන්න පුලුවන් .මටත් අම්බානක කෙල උනා.
    මම කරේ පොඩි ගනදෙවි පිලිමයක් අරන් ඒකට වදින්න ගත්තා. අර නෙගටිව් ගතිය ඇරිලා ගියා. දැන් නම් හරියට ප්ලෑන් කරල වැඩක් කරොත් ටක්කෙටම හරි.
    උබේ හිත වෙනස් කරගනින්.ඒක තනියම කරගන්න අමාරු නිසා අර වගේ මොක්ක් හරි දෙයක් කරපන්. උබට නොදැනිම උබ ගැන විශ්වාසයක් ඇති වෙන්න ගනීවි.❤️
     
    ඔව් බන් නෙගටිව් වයිබ් එක නිසා වෙන්නෙම නෙගටිව් දේවල් හෝ පේන්නෙම ඒවා වෙන්න ඕනේ.

    මට පට්ටම දුක හිතිල බන් මේකට දැන්මේ...

    හරියට ලඟ ඉඳල උපදෙසක් දුන්නව වගේ බන්...

    වැඩිය හිතන්නේ නැතුව විස්වාසය ඇතිවෙම විදිහේ දෙයක් කරන්න ඕනේ..
     
    • Love
    Reactions: Nidarshana_k

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    බුර බුරා සිත තුල ගොඩනැගෙන රිනාත්මක සිතුවිලි කියලා ත්‍රෙඩ් දාපු එකෙක් ඉස්සර කිරියෙ හිටියා
     
    • Like
    Reactions: Valar Morghulis

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    වැඩිය හිතන්නේ නැතුව විස්වාසය ඇතිවෙම විදිහේ දෙයක් කරන්න ඕනේ..
    ඒක තමයි වෙන්න ඕනේ.උබ විශ්වාස කරන ඕනේම දෙයක් කරපන්. ටික කාලයක් කරල අර මුස්පේන්තු ගතිය ගියාම නවත්තල දාන්න. ඊටපස්සෙ උබ ට්‍රැක් එකට වැටෙනව ඉබේම.

    සමහර අය මුදු දානවා.
    සමහර අය පිලිම වදිනවා.
    සමහර අය බෙහෙත් බොනවා
    සමහර අය පොත් කියවනවා.

    ඕනේම දෙයක් කරන්න. කාගෙවත් දේවල් අහන්න එපා. ( බෙහෙත් බොන එක ඇරෙන්න)

    මම ඉස්සර මගෙ ටාගට් ටික මොනවද කියල කොලේක ලියලා බිත්තියෙ ගහගෙන හිටියේ. උබට කියන්න ඒ එකක්වත් කරගන්න්න බැරි උනා. කරන හැමදේම වැරදුනා. මම ඩිග්‍රි එකකට ඇප්ලයි කරා ඕපන් එකේ. උන් එතකොට ම ඇල්ලුව ස්ට්‍රයික්. අවුරුදු එක හමාරක්ට පස්සෙ ලියුම ආවේ.
    දැන් ඒ වට බයිලා මුමුකුත් නෑ හිතේ තියාගෙන වැඩ කරනවා.
    වද වෙන්නෙ එපා කිසි දෙයක් ගැන.
    Good Luck ජයවේවා. ❤️
    Alcohol /Cigarette ගන්නව නම් එව්ව ලිමිට් කරන්න.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ඔහොම වෙනව බං සමහර අයට..අතට දාගත්ත දේ කටට දාගන්න පින නෑ කියන්නෙ ඒ වගේ අයට.මම දන්න ඵකෙක්ට කෝටි ගාණක ඉඩමක් තිබ්බ ඒත් පවුලේ කේස් ඵකක් නිසා ඒකෙන් හරි බාගයක්ම උෟට නැති වුනා.ඒකත් උගේ ලැබීම.සමහර ලොකු බිස්නස් කරන උන් ඉන්නව කොච්චර ට්‍රයි කරත් බිස්නස් දියුණු කරන්න බෑ.ඒත් පාරේ අැඳුම් විකුණන ඵකා දියුණු වෙලා බිල්ඩිනුත් ගහනව..සමහර උන් ඉන්නව කොච්චර උත්සහ කරත් දියුණු වෙන්න බැරි..මැණික් හාරන උන් වගේ කොච්චර හෑරුවත් ගලං කෑල්ලක් අැරෙන්න වටින දෙයක් හම්බවෙන්නෙ නැති..ඒත් සමහර උන්ට ගේ හදන්න ගෙනාපු වැලි ගොඩේ තිබිල මැණික් හම්බවෙනව..ලක් ඵක තමා බං.අපි කොච්චර කිව්වත් ඒක බලපානව ඵක ඵක විදිහට.ලැබෙන්න දෙයක් තියෙනවනම් ඒක කොහෙන් හරි ලැබෙනව.දැන් බලපං සමහර උන්ට හොඳට ඉගෙනගත්තත් ජොබ්ස් නෑ..ඒත් ඕලෙවෙල්වත් පාස් නැති උන් හොඳ පුටු වල ඉන්නව.රෑ ඵළිවෙනකන් පාඩම් කරත් විභාග ෆේල් වෙන උනුත් ඉන්නව.ඒ වගේම තමා අනිත් දේවලුත්..කේන්දර මඟුලක් නෙමෙයි මම කියන්නෙ ඒක තමා ලැබීම.පිලිකා හැදිල මැරෙන අයත් ඉන්නව මැරෙන්නම ගිහින් බේරෙන අයත් ඉන්නව..ඒවත් ඵහෙමම තමා..මේවා ලෝකේ ඕන රටක හැම මනුස්සයටම තියෙන දේවල්..ලංකාවේ උන්ට විතරක් නෙමෙයි
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඇයි බන් එහෙම.. මේ විශ්වයට කොච්චර කිව්වත් මට හාර්ඩ් ව'ක් කරල මිසක් වාසානවට මෙලෝ දෙයක් ලැබෙන්නේ නෑනෙ.

    🙄🚩
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මම කරේ පොඩි ගනදෙවි පිලිමයක් අරන් ඒකට වදින්න ගත්තා. අර නෙගටිව් ගතිය ඇරිලා ගියා. දැන් නම් හරියට ප්ලෑන් කරල වැඩක් කරොත් ටක්කෙටම හරි.
    උබ ගණ දෙවි මන්ත්‍ර අහනවද? මං පාන්දර අහනවා, මාර vibe එකක් එන්නේ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    මට මාර වැඩක් බන් වෙන්නේ මේ ටිකේ...

    අනිත් එවුන් එකම දේ ලේසියෙන් කරගන්න එක මට කෙලවිලා අනිත් එවුන්ට පිංසෙන්ඩු වෙලා අනේ මේක කරල දෙන්න වගේ කියල අන්තිමට වගේ බන් වෙන්නේ... මට පස්සෙ ආපූ එවුන් වැඩෙත් කරන් ගිහිල්ලා බන්..

    හිතහං ටෝකන් එකක් අරන් පෝලීමේ ඉද්දී මට ඉස්සර එකාට වෙනකන් පට පට ගාල ගිහිලා මගේ වාරය එදීම ඌ කවුන්ටරය වහල යනව කියහන්කෝ

    මට පිටිපස්සෙ හිටපු එවුන් පට ගාල ඊලඟ එකට පැනල වැඩෙත් කරන්..

    ඇයි බන් එහෙම.. මේ විශ්වයට කොච්චර කිව්වත් මට හාර්ඩ් ව'ක් කරල මිසක් වාසානවට මෙලෝ දෙයක් ලැබෙන්නේ නෑනෙ.

    අනිත් එවුන් ගෑ ඉරිසියාවට කියන එකක් නෙමෙයි, මං කල්පනා කරේ ඇයි මටම එහෙම වෙන්නේ කියල

    ඕක ටික දවසක ඉඳල මං හොඳට බලපු එකක් බන්. මට මැරෙන්න හිතෙනව වෙලාවකට සමහර දේවල් ඇයි මටම එහෙම වෙන්නේ කියල හිතෙද්දී,

    මට තෙරෙන්නේ නෑ බන්... වාසනාව පැත්තකට තියමූ මේ රැන්ඩම් වෙන දේවල් මටම වෙන්නේ ඇයී... ඇයි කියල හිතා ගන්න බෑ..

    ඩොකුයිමන්ට් ඇටෙස්ට් කරන්න ගියා...ඔක්කම අවුලක් නැතුව දුන්න කියල බන බයේ හිටියේ කල්විදෝ කියල... හරියටම එක ඩොකුයිමන්ට් එකක් සිස්ටම් දාල නෑ ඒ ගෑනී...

    බලහම් රැන්ඩමලි මට ම කෙලවෙන විදිහ.. කල කිරිල බන් තියෙන්නේ...

    අඩුකුලේ පරයෙක් කියල උබලත් බනින්න එපා බන්.. මං අම්බානෙක වැටිල ඉන්නේ

    Owa monawada bro takketa hikila iddi me thawath hinawela inna try karanne. Eka hethuwak hari hoyaganin prashna amathakama karanna.