මොකද බන් මේක ගැන කියන්න තියෙන්නේ ?

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    oita kalin family counceling giya ban...etakota kiuwe denna wenama idala balanna kiyala...mulin api hitiye ape ammai tattai ekka..but mama hodatama dannawa prashna patan gatte wifege side eken..

    matath hitenawa ban..mama mona kapa kirima kaalth eyata eke watinakamak penne naha...mage adupaduwakmai hoyanne..ohoma unama kalakirenawane ban..ekawath terum ganne nahane..mata puduma mechara dewal wela naduwakith tiyeddith meyage wenasak penne naha...

    ane manda ban

    bahane ban..podi ekage wada karanna onine..

    hmmmm

    @cool_dodam Account deka maru wela
     
    simonAppu

    Junior member
  • Sep 9, 2014
    61
    47
    18
    Braavos
    පුළුවන් නම් family counseling වගේ යන්න බලන්න ආයේ හරි කෙනෙක්ගාවට. Wife ට මොකක් හරි මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, එහෙම උනොත් pshychatrist කෙනෙක්ගෙන් බෙහෙත්ගන්න. Borderline personality disorder නැත්නම් depression වගේ. මොනා උණත් අන්තිමට දුක් විඳින්නේ ලමයි. දෙන්නම කැමති වෙලා වැරදි අඩුපාඩු හදන් ඉස්සරහට යන්න බලන්න. එහෙම නැත්නම් උඹ විතරක් ලමයා වෙනුවෙන් ඔයාගෙ සතුට sacrifice කරන ජීවත් වෙන්න වෙයි, සමහර ප්‍රශ්න වලට කාලෙත් එක්ක විසදුමක් ලැබෙයි.
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,825
    39,793
    113
    Homagama
    ගොඩක් ප්‍රශ්න වෙලා නඩු දාගෙන දෙපැත්තකට වෙලා හිටියේ මමයි wife . අවුරුදු 3ක් වෙනම හිටියේ . මමත් ළමයා ගැන හිතලා ආයෙමත් එකතු උනා එක වහලක් යටට.. තාමත් නඩුව යනවා ..ඊලග නඩු දිනේදී අපි සමගි වෙන්න කැමැති කියලා නඩුව close කරන්න හිතන් ඉන්නේ ..දැන් අපි දෙන්න වෙනම ඉන්නේ ..ඒත් බන් wifege කිසිම වෙනසක් පේන්න නැහැ බන් මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් . දවසින් දවස වෙන්නේ කලකිරෙන දේවල්..මට තෙර්න්නේ නැහැ ඇයි එහෙම කියලා ..දරුවත් හොදටම dagayi ..එයාලට තෙර්න්නේ නැහැනේ බන් ..wife වැඩ ඇරිලා අපු ගමන් දරුවා කරදර කලොත් ඒ ළමයට බනිනවා ...වැඩේ කියන්නේ එය ළමයට සැර කලාට ප්‍රශ්නයක් නැහැ ..මම සැර කලොත් මගෙත් එක්ක මුණ එල්ල ගන්නවා ..ඒවා ඔක්කොම ඉවසුව කියමුකෝ..ලදී වෙච්ච දෙයක් නිසා ගොඩක් අවුලෙන් බන් ඉන්නේ ..මම නඩුව යද්දී ළමයි ගැන හිටලා මගේ ගෙදර මිනිස්සුත් ටරහ කරන හැම දේම අත ඇරලා ගෙදරින් එලියට බැහැල අවේ මෙයත් එක්ක සතුටුන් ඉන්න හිතාගෙන ...අදටත් තාත්ත මගේ එක්ක කතා කරන්නේ නැහැ ..දවසක් අම්ම එක්ක call එකක් ඇවිත් ගෙදරින් එළියේ ඉදන් කතා කලා කියල මගේ එක්ක වලියක් ගිය ..ලදී දවසක් අපේ අම්ම කතා කලා හදිස්සි වැඩකට එන්න පුලුවන්ද කියල...මම හවස ගෙදර ගියා කියලා මගේ එක්ක වලියක් ගියා ..ඒ ගෙදර ගියෙත් මාස ගානකට පස්සේ බන්..අනේ මන්ද බන්..මම ආයේ මෝඩ වැඩක් කලා කියල හිතෙන්නේ ..මෙයාගේ ගති පැවතුම් එහෙම්මමයි..මම ළමය ගැන හිතල මොනවා කලත් එයාගේ කිසිම වෙනසක් නැහැ..එයා ඉන්නේ එයාගේ මතේම විතරයි ..මෙච්චර කැප කිරීම් කරලා තියෙද්දිත් පුළුවන් තරම් හැම දෙකටම උදවු කලත් මොකක් හරි උන ගමන් කියන්නේ මම කිසිම වගකීමක් ගන්නේ නැහැ සැහැල්ලුවෙන් ඉන්නේ කියල ..එපා වෙනවා බන් එහෙම උනාම..
    මගේ අදහස,
    උබ වෙන්වෙන්න ගත්ත තීරණය හරි.
    ඒක කරන්න. ගෙදරක නිදහස නැත්තම් ඉන්න බැ මොනා සක්කරයා කිව්වත්. කොච්චර කැපවුනත් ඒක ලැබෙන්⁣නේ නැති තැනක ඇවිලිලා ඉන්න එපා. වෙන් වුනා කියලා ලමයාගෙ කටයුතු කරන්න බැරිකමක් නැ. ඒක කතා කරලා පිළිවෙළක් හදාගන්න.
    දිර්ඝ පැහැදිලි කිරිම් කරන්න පුලුවන්. ඒක උබටත් සහනයක් නෙවෙයි. කෙටියෙන්ම කිව්වා.
     
    • Like
    Reactions: Yin And Yang

    Kalana_65

    Well-known member
  • Just go forward with the divorce man..!! If both of you decided to settle in because of the child, it should be a mutual decision. It's not a one way ticket for your wife to take things granted. She should have learnt her lessons by now like you did. But still, If she doesn't want to understand how she needs to approach the situation, what are the things that needed to change in her, then it's never going to work out. Just leave her to be herself and do your part as a father.
     
    Last edited:
    • Like
    Reactions: Yin And Yang

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ගොඩක් ප්‍රශ්න වෙලා නඩු දාගෙන දෙපැත්තකට වෙලා හිටියේ මමයි wife . අවුරුදු 3ක් වෙනම හිටියේ . මමත් ළමයා ගැන හිතලා ආයෙමත් එකතු උනා එක වහලක් යටට.. තාමත් නඩුව යනවා ..ඊලග නඩු දිනේදී අපි සමගි වෙන්න කැමැති කියලා නඩුව close කරන්න හිතන් ඉන්නේ ..දැන් අපි දෙන්න වෙනම ඉන්නේ ..ඒත් බන් wifege කිසිම වෙනසක් පේන්න නැහැ බන් මෙච්චර දේවල් වෙලා තියෙද්දිත් . දවසින් දවස වෙන්නේ කලකිරෙන දේවල්..මට තෙර්න්නේ නැහැ ඇයි එහෙම කියලා ..දරුවත් හොදටම dagayi ..එයාලට තෙර්න්නේ නැහැනේ බන් ..wife වැඩ ඇරිලා අපු ගමන් දරුවා කරදර කලොත් ඒ ළමයට බනිනවා ...වැඩේ කියන්නේ එය ළමයට සැර කලාට ප්‍රශ්නයක් නැහැ ..මම සැර කලොත් මගෙත් එක්ක මුණ එල්ල ගන්නවා ..ඒවා ඔක්කොම ඉවසුව කියමුකෝ..ලදී වෙච්ච දෙයක් නිසා ගොඩක් අවුලෙන් බන් ඉන්නේ ..මම නඩුව යද්දී ළමයි ගැන හිටලා මගේ ගෙදර මිනිස්සුත් ටරහ කරන හැම දේම අත ඇරලා ගෙදරින් එලියට බැහැල අවේ මෙයත් එක්ක සතුටුන් ඉන්න හිතාගෙන ...අදටත් තාත්ත මගේ එක්ක කතා කරන්නේ නැහැ ..දවසක් අම්ම එක්ක call එකක් ඇවිත් ගෙදරින් එළියේ ඉදන් කතා කලා කියල මගේ එක්ක වලියක් ගිය ..ලදී දවසක් අපේ අම්ම කතා කලා හදිස්සි වැඩකට එන්න පුලුවන්ද කියල...මම හවස ගෙදර ගියා කියලා මගේ එක්ක වලියක් ගියා ..ඒ ගෙදර ගියෙත් මාස ගානකට පස්සේ බන්..අනේ මන්ද බන්..මම ආයේ මෝඩ වැඩක් කලා කියල හිතෙන්නේ ..මෙයාගේ ගති පැවතුම් එහෙම්මමයි..මම ළමය ගැන හිතල මොනවා කලත් එයාගේ කිසිම වෙනසක් නැහැ..එයා ඉන්නේ එයාගේ මතේම විතරයි ..මෙච්චර කැප කිරීම් කරලා තියෙද්දිත් පුළුවන් තරම් හැම දෙකටම උදවු කලත් මොකක් හරි උන ගමන් කියන්නේ මම කිසිම වගකීමක් ගන්නේ නැහැ සැහැල්ලුවෙන් ඉන්නේ කියල ..එපා වෙනවා බන් එහෙම උනාම..
    oka hariyana magulak neme, toxic ewun hariyanne ne marila ipadunath. Puluwan nam podi eka naduwen ganin, godak welawata thaththata hamba wennat loku chance ekak thiyanawa umbe caring and future ability eka prove kaloth. Umbala denna ekata hitiyoth oya wali dekala lamaya kohomath narak wenawa. Anika loku weddi lamai wedipura thaththata love wena seen ekak thiyanawa ammage kata hari nethnam, mokada eka lamayatath dirawanne nathuwa yanawa wayasa 5k 6k weddi. In case gani lamaya damala gahala giyoth umbath backup ekata thawa side by ekak thiya ganin kawruth nodena. Passe dawasaka mata thank karapan....
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157

    ane manda ban dawasa gane wenne kalakirena dewal...hita hadena pattata kisima deyak wenne naha