මොකද බන් මේක ගැන කියන්න තියෙන්නේ ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    මචං .උඹට පුලුවන්නම් ඔය පවුල් උපදේශන සේවා තියනවා. ඒකකට කියපන්
     
    • Like
    Reactions: shamil45

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,703
    1
    51,553
    113
    ප*යාගල
    sorry.com
    පොඩි එකට ආදරේ නිසානේ බන් මේ හැම දෙයක්ම මම කරන්නේ..wifetath මම ආදරෙයි ...හැම දේම ආදරෙන් පැහැදිලි කලත් වැඩක් නැහැ බන්..එය ඉන්නේ එයාගේ මතේ
    Mentally Unstable bn. Dokek ta pennapan
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    ඉතින් යකෝ ලයිෆ් එල්ස්පීරියන්ස් + රිසර්ච් වලින් තමා ඇඩ්වයිස් දුන්නේ. දැන් උඹට මට හම්බුනා වගේ පර්සනලිටි ඩිසෝඩර් එකක් තිබ්බ ගෑනි හම්බෙලා තියෙනවද පවුල් කෑවට. එහෙනම් පවුල් කාපු පමනින් එහෙම ගෑනියෙක් හම්බෙලා නැත්තන් උඹට ඇඩ්වයිස් දෙන්නත් බෑ..
    උඹේ personality එක perfectද?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    boru kiyanna onan nahane ban , ubata oya ganith ekka inna baha. uba kochchara kohoma inna haduwath eki ubata salakanne oya widihatama thama. eki wenas wenne naha. lamayawa ekko uba bareta ganna balapan naduwedi . divorce wena thama hodama de., naththan uba marenakanma pasu thawemin thama inna wenne. eken lamayawath hadaganna bari wenawa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    එකතු වුණ එක ගොඩක් හොඳයි. පොඩි එකාට ආදරෙයි නම් වයිෆුත් උබට ආදරේ වෙයි. උබලගෙ ප්‍රශ්ණ නිසා පොඩි උන්ට නම් විඳවන්න දෙන්න එපා බන්. අපි උබේ situation එක දන්නෙ නෑ. ඒත් වයිෆ්ට ආදරේ වෙන්න. එයාගෙ වැරදි තියෙනව නම් ආදරෙන් ඒවා පෙන්නල දෙන්න. පොඩි එකා ඉස්සරහ අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක නම් හෙනම චාටර් වැඩක්. 🤷‍♂️

    පළවෙනි පාරට උබට මම ඩිස්ලයික් එකක් දැම්ම. 🤷‍♂️
    ------ Post added on Mar 27, 2025 at 10:18 AM
    උබ දාපු නිසා මාත් දැම්මා. ඇත්තටම ඇයි උබ දැම්මේ
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ලමය ගැන හිතලා ඉන්නව නම් එයාට එයාගෙ පාඩුවේ ඉන්න කියපන් උබ උබේ පාඩුවේ හිටපන්. වෙන එකෙක් අරන් ඇවිත් අහවල් එක කරත් පැත්ත වත් බලන්න එපා. උබට එහෙම ඉන්න එක අවුල් නම් දැම්ම පලයන්.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඔයා family consultone කෙනෙක් එක්ක මුළු ප්‍රශ්නෙම කියලා උත්තරයක් ගන්න
    ප්‍රශ්නේ බාගෙට දැනගෙන කාටවත් උත්තර දෙන්න බෑ

    මේ කියල තියන විස්තරේ හැටියට නම් දෙන්නා දෙපැත්තකට වෙලා ඉන්න එක බබාටයි ඔය දෙන්නටමයි හොඳයි
    හැබැයි ඊට පස්සේ ඊට වඩා ලොකු ප්‍රශ්න එනවද කියන එක
    හිතන්න වෙන්නේ ඔයාලටම තමයි
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    Ganita puka deegena dream pawula hadanna giya unta prashna, mula indan math ekka inna nathi eka oyage choice eka mata ona tharam kello kamathi kiyala katin nokia hints pennapu unta ganu deegena inne...
     
    Last edited:
    • Wow
    Reactions: techhelpme

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,762
    3,357
    113
    එකතු වුණ එක ගොඩක් හොඳයි. පොඩි එකාට ආදරෙයි නම් වයිෆුත් උබට ආදරේ වෙයි. උබලගෙ ප්‍රශ්ණ නිසා පොඩි උන්ට නම් විඳවන්න දෙන්න එපා බන්. අපි උබේ situation එක දන්නෙ නෑ. ඒත් වයිෆ්ට ආදරේ වෙන්න. එයාගෙ වැරදි තියෙනව නම් ආදරෙන් ඒවා පෙන්නල දෙන්න. පොඩි එකා ඉස්සරහ අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක නම් හෙනම චාටර් වැඩක්. 🤷‍♂️

    පළවෙනි පාරට උබට මම ඩිස්ලයික් එකක් දැම්ම. 🤷‍♂️
    ------ Post added on Mar 27, 2025 at 10:18 AM
    mamath damma..uba u kiyapu de waradi nisa ne dislike ekak danna atte :)
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,157
    12,073
    113
    ඔයා family consultone කෙනෙක් එක්ක මුළු ප්‍රශ්නෙම කියලා උත්තරයක් ගන්න
    ප්‍රශ්නේ බාගෙට දැනගෙන කාටවත් උත්තර දෙන්න බෑ

    මේ කියල තියන විස්තරේ හැටියට නම් දෙන්නා දෙපැත්තකට වෙලා ඉන්න එක බබාටයි ඔය දෙන්නටමයි හොඳයි
    හැබැයි ඊට පස්සේ ඊට වඩා ලොකු ප්‍රශ්න එනවද කියන එක
    හිතන්න වෙන්නේ ඔයාලටම තමයි
    yes mamath kiwwe ekai. එලිකිරි එකේ හුගක් උපදේශකවරු ඉස්කෝලේ නිවාඩු හින්දා අද ගෙදර. නැත්නම් උදේ කොහෝහරි යනවා ඇති. ම් ම් ..උපදේශකයක් ගාවට ගාටන්න
     
    • Love
    Reactions: amino

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    ලමයා ගැන හිතලා බෙල්ලට තොන්ඩුව දාගන්න epa
     
    AnuradhaRa

    Well-known member
  • ඔන්න ඕක අත ඇරල දාපං බං

    මම බැඳලා නෑ . ඒත් මට තේරුණා දෙයක් ගෑනු එක්ක ඉන්නවනම් උන්ගේ බැනුම් ගෙරවුම් වලට අපි response කරන්න යන්න හොඳ නෑ . ඇහුනේ නෑ වගේ ඉන්න තරමට හොදයි. response කරොත් දිගටම ඇදී ඇදී යනවා. ඒ ප්‍රශ්නෙටම response නොකර හිටියනම් එදාම පැය කීපෙකින් ප්‍රශ්නේ ඉවරයි. ගොඩක්ම stress අපෙන් පිට කරන එක කරන්නේ . ඇත්තටම රණ්ඩු වෙන්නත් නෙවේ. හැබැයි අපි වලියක් හදා ගන්නවා වෙන්නේ response කරොත්.
    කියයි ගොඩක් උන් සද්ද නැතුව උන් කියන ඒවා අහන් ඉන්න පිරිමිකම මොකද්ද යකෝ කියලා. හැබැයි real world ego එකෙන් ප්‍රශ්න විසදන්න අමාරුයි. ස්පෙෂලි wife.
    මචං කසාදෙ කියන්නෙ එච්චර භයංකර දෙයක් නෙමේ

    හොද ගෑනුත් ඉන්නව
     
    • Dislike
    Reactions: VimangaLK

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,638
    1,902
    113
    ඔයා family consultone කෙනෙක් එක්ක මුළු ප්‍රශ්නෙම කියලා උත්තරයක් ගන්න
    ප්‍රශ්නේ බාගෙට දැනගෙන කාටවත් උත්තර දෙන්න බෑ

    මේ කියල තියන විස්තරේ හැටියට නම් දෙන්නා දෙපැත්තකට වෙලා ඉන්න එක බබාටයි ඔය දෙන්නටමයි හොඳයි
    හැබැයි ඊට පස්සේ ඊට වඩා ලොකු ප්‍රශ්න එනවද කියන එක
    හිතන්න වෙන්නේ ඔයාලටම තමයි
    family consultone mun nam gaaana kapanawa ban lassanata
     
    • Sad
    Reactions: amino

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    එකතු වුණ එක ගොඩක් හොඳයි. පොඩි එකාට ආදරෙයි නම් වයිෆුත් උබට ආදරේ වෙයි. උබලගෙ ප්‍රශ්ණ නිසා පොඩි උන්ට නම් විඳවන්න දෙන්න එපා බන්. අපි උබේ situation එක දන්නෙ නෑ. ඒත් වයිෆ්ට ආදරේ වෙන්න. එයාගෙ වැරදි තියෙනව නම් ආදරෙන් ඒවා පෙන්නල දෙන්න. පොඩි එකා ඉස්සරහ අම්මයි තාත්තයි රණ්ඩු වෙන එක නම් හෙනම චාටර් වැඩක්. 🤷‍♂️

    පළවෙනි පාරට උබට මම ඩිස්ලයික් එකක් දැම්ම. 🤷‍♂️
    ------ Post added on Mar 27, 2025 at 10:18 AM
    lamyata adarei kiyala mulu jeewitha kalema duk widinna onada ban. set wenne nathnam ain wena eka thamai hoda. lamayata salakana eka karanna ona. nathuwa oya podi ekath mun dennage wali dakala oluwa kuruwal karagannawa.
     
    • Wow
    Reactions: Candid-B

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    tika kalaya eya kyana de ahala inna balanna. famly life eka shape eke gewenna nam ganita oluwa namanna wenawa bun. hema welema newei. but godak awastha waladi. tikak eyata chance ekak deela balanna. wade har yanne ma naha nam itin umata yana ena athak balaganna tynne. lamayata oluwa bran wash karala atte. adaren lamayawa balanna. hema dema amataka karala. good luck