Oya gaani gana kiyanna mama danne ne.
රජරට කැම්පස් එකේ හෙළුවෙන් තියලා ගහනවා
මම එදා මේවා කිව්වාම මේකෙ සමහරක් පිලිගත්තෙ නෑ. ඒ අතර කැම්පස් ගියපු උනුත් හිටියායාළුවෙක් කිව්වේ. හුඟක් උන් හොස්ටල් දාලා ගියාලු ඔය හේතුව නිසා.
සබරෙ කෙල්ලොන්ට තියනවා එකම වතුර බෝතලේ කටේ පුරෝගෙන ටිකක් වෙලා ඉඳලා ආපහු බෝතලේටම දාලා ඊළඟ එකාට දෙන්න එතකොට ඒකිත් ඒකම කරන්න ඕනේ. එහෙම දිගටම යනවා වැඩේ.
රුහුණෙ තියනවා එකම ප්ලේන්ටියට ඇඟිල්ල දදා වටේම උන්ට පොවන්න. ඉවර වෙනකම් පොවන්න ඕනෙ. අන්තිම හරිය වෙද්දි ප්ලේන්ටිය කැරමල් වෙලා. ඒත් පොවනවා. වමනෙ දදා බොනවා ඉතින්. පව තමයි![]()
රුහුණේ සබරෙ නම් rag සැර වැඩිය් ලු නේ බන්..මම එදා මේවා කිව්වාම මේකෙ සමහරක් පිලිගත්තෙ නෑ. ඒ අතර කැම්පස් ගියපු උනුත් හිටියා
nevermindNevergiveup said:
රජරට කැම්පස් එකේ හෙළුවෙන් තියලා ගහනවා
පච කෙලින්න එපා![]()
@mirissanew @TonyMontana83ඇත්ත යකෝ ලොබිය කියලා එකක් තියනවා. පාන්දර වැඩේ කරන්නේ. හොස්ටල් ඉන්න කොල්ලොන්ට විතරයි හැබැයි
ඌ කරන්න බලාපොරොත්තු වෙන කෝස් එකට සෙට් උනේ නැත්නම් එහෙම වෙන්න පුලුවන්, නැතුව ඕවට බයේ කව්ද යන්නෙ. අනික රැග් නැති කලානම් උන්ට ඔය වගේ රැග්වලට බයේ ප්‍රයිවට් යන ගොබ්බ තර්ක ගේන්න ඕනි නෑනෙ.සබරෙ කෙල්ලොන්ට තියනවා එකම වතුර බෝතලේ කටේ පුරෝගෙන ටිකක් වෙලා ඉඳලා ආපහු බෝතලේටම දාලා ඊළඟ එකාට දෙන්න එතකොට ඒකිත් ඒකම කරන්න ඕනේ. එහෙම දිගටම යනවා වැඩේ.මම එදා මේවා කිව්වාම මේකෙ සමහරක් පිලිගත්තෙ නෑ. ඒ අතර කැම්පස් ගියපු උනුත් හිටියා
මගෙ යාලුවෙක් හිටියා TTI , උන්ට තිබිලා තියේ උදේ ඉඳලා දුවලා, ඒ මේස් එක දාගෙන එහාපැත්තෙ එකාට බත් අනලා කවන්න.සබරෙ කෙල්ලොන්ට තියනවා එකම වතුර බෝතලේ කටේ පුරෝගෙන ටිකක් වෙලා ඉඳලා ආපහු බෝතලේටම දාලා ඊළඟ එකාට දෙන්න එතකොට ඒකිත් ඒකම කරන්න ඕනේ. එහෙම දිගටම යනවා වැඩේ.
menna meka sira. ape school hitapu kellek kiwwa okita sabre oka kala kiyala.
Engineering?උදේ හතට වලට එන්න කිව්ව..
පළවෙනි මාස කීපයේ library යන්න දුන්නෙ නෑ
ප්‍රධාන පාසල් වල එවුන්ට rag වැඩියි..
මේවා නම් ඇත්ත බන්.. මේ 2017/2018 කාලේ මොරටුවේ තිබ්බ rag..
හල්මස්සෝ seen එකක් නම් අපිට තිබ්බෙ නෑ හැබැයි
school kale poth gullo vage hitapu evnge mongal heenmane thmai pita karnne. life time ban kala hari okunawa bambu gahagnna kiyala.මගෙ යාලුවෙක් හිටියා TTI , උන්ට තිබිලා තියේ උදේ ඉඳලා දුවලා, ඒ මේස් එක දාගෙන එහාපැත්තෙ එකාට බත් අනලා කවන්න.
මොන මලජරාවක්ද බන්, ඔය වැඩේ සමාජෙට වැදගත් වෙන්නෙ කොහොමද, මිනිහෙක්ගෙ attitudes improve වෙන්න බලපාන්නෙ කොහොමද?
පොන්න මානසිකත්ව තියෙන්නෙ සක්කිලින්ට, වැලක් ගහන්න පුරුදු කරන්න හොඳයි හිරිකිත් නැතිකරලා