කෙල්ලන්ගේ කටට දුන්නා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,292
    26,798
    113
    Kandy
    FB_IMG_1667184862193.jpg

    FB_IMG_1667193459703.jpg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    Oya gaani gana kiyanna mama danne ne.

    Eth gedara unge salli walin igena gena. ratey unge tax walin igena gena exam pass wela uni yanne kohewath yana adu kuley dotey indan aapu ponnayange katha ahanawath, ungen jiwath wena hati igena gannawath newi

    Un rag wenna asa unwa rag karagaththa den, but balen karana eka waradi. kauru mona kiwath eka waradi.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උදේ හතට වලට එන්න කිව්ව..
    පළවෙනි මාස කීපයේ library යන්න දුන්නෙ නෑ
    ප්‍රධාන පාසල් වල එවුන්ට rag වැඩියි..

    මේවා නම් ඇත්ත බන්.. මේ 2017/2018 කාලේ මොරටුවේ තිබ්බ rag..

    හල්මස්සෝ seen එකක් නම් අපිට තිබ්බෙ නෑ හැබැයි
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,440
    36,361
    113
    මැදමහනුවර
    රජරට කැම්පස් එකේ හෙළුවෙන් තියලා ගහනවා

    යාළුවෙක් කිව්වේ. හුඟක් උන් හොස්ටල් දාලා ගියාලු ඔය හේතුව නිසා.

    සබරෙ කෙල්ලොන්ට තියනවා එකම වතුර බෝතලේ කටේ පුරෝගෙන ටිකක් වෙලා ඉඳලා ආපහු බෝතලේටම දාලා ඊළඟ එකාට දෙන්න එතකොට ඒකිත් ඒකම කරන්න ඕනේ. එහෙම දිගටම යනවා වැඩේ.

    රුහුණෙ තියනවා එකම ප්ලේන්ටියට ඇඟිල්ල දදා වටේම උන්ට පොවන්න. ඉවර වෙනකම් පොවන්න ඕනෙ. අන්තිම හරිය වෙද්දි ප්ලේන්ටිය කැරමල් වෙලා. ඒත් පොවනවා. වමනෙ දදා බොනවා ඉතින්. පව තමයි :(
    මම එදා මේවා කිව්වාම මේකෙ සමහරක් පිලිගත්තෙ නෑ. ඒ අතර කැම්පස් ගියපු උනුත් හිටියා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම එදා මේවා කිව්වාම මේකෙ සමහරක් පිලිගත්තෙ නෑ. ඒ අතර කැම්පස් ගියපු උනුත් හිටියා
    රුහුණේ සබරෙ නම් rag සැර වැඩිය් ලු නේ බන්..
     
    • Like
    Reactions: War Fighter

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,440
    36,361
    113
    මැදමහනුවර
    nevermindNevergiveup said:
    රජරට කැම්පස් එකේ හෙළුවෙන් තියලා ගහනවා

    පච කෙලින්න එපා 😂

    ඇත්ත යකෝ ලොබිය කියලා එකක් තියනවා. පාන්දර වැඩේ කරන්නේ. හොස්ටල් ඉන්න කොල්ලොන්ට විතරයි හැබැයි
    @mirissanew @TonyMontana83
    මන් අහන්නෙ තාමත් මං වැරදියි ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,268
    113
    ඔරිජිනල් ලින්ක් එකට ගිහින් බලපන් බැජ් එකේ උන් මේකි රැග් කරපු හැටි දාල තියෙනව.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    ලොල් මේකි ගැන දැනගන්න ඕනිනම් ශ්‍රීපාලි එකේ එකෙක්ගෙන් අහපන්කො. මම මේ බොරුවට කියන ඒවා නෙමේ, කුමාරිහාමි ඕකිගෙ නම. මාර විදිහට රැග් කරපු බඩුවක් තමා ඒ කාලෙ. හොයලා බලපන් බොරුනම්.

    හැබැයි මේ මූ කියනවා වගේ රැග් වලට බයේ හොඳට පාස් වෙච්ච එකෙක් ප්‍රයිවට් යනවා කියන්නෙ අමු ගොන් කතාවක්. :rofl: ඌ කරන්න බලාපොරොත්තු වෙන කෝස් එකට සෙට් උනේ නැත්නම් එහෙම වෙන්න පුලුවන්, නැතුව ඕවට බයේ කව්ද යන්නෙ. අනික රැග් නැති කලානම් උන්ට ඔය වගේ රැග්වලට බයේ ප්‍රයිවට් යන ගොබ්බ තර්ක ගේන්න ඕනි නෑනෙ.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,995
    113
    මම එදා මේවා කිව්වාම මේකෙ සමහරක් පිලිගත්තෙ නෑ. ඒ අතර කැම්පස් ගියපු උනුත් හිටියා
    සබරෙ කෙල්ලොන්ට තියනවා එකම වතුර බෝතලේ කටේ පුරෝගෙන ටිකක් වෙලා ඉඳලා ආපහු බෝතලේටම දාලා ඊළඟ එකාට දෙන්න එතකොට ඒකිත් ඒකම කරන්න ඕනේ. එහෙම දිගටම යනවා වැඩේ.

    menna meka sira. ape school hitapu kellek kiwwa okita sabre oka kala kiyala.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    සබරෙ කෙල්ලොන්ට තියනවා එකම වතුර බෝතලේ කටේ පුරෝගෙන ටිකක් වෙලා ඉඳලා ආපහු බෝතලේටම දාලා ඊළඟ එකාට දෙන්න එතකොට ඒකිත් ඒකම කරන්න ඕනේ. එහෙම දිගටම යනවා වැඩේ.

    menna meka sira. ape school hitapu kellek kiwwa okita sabre oka kala kiyala.
    මගෙ යාලුවෙක් හිටියා TTI , උන්ට තිබිලා තියේ උදේ ඉඳලා දුවලා, ඒ මේස් එක දාගෙන එහාපැත්තෙ එකාට බත් අනලා කවන්න.
    මොන මලජරාවක්ද බන්, ඔය වැඩේ සමාජෙට වැදගත් වෙන්නෙ කොහොමද, මිනිහෙක්ගෙ attitudes improve වෙන්න බලපාන්නෙ කොහොමද?

    පොන්න මානසිකත්ව තියෙන්නෙ සක්කිලින්ට, වැලක් ගහන්න පුරුදු කරන්න හොඳයි හිරිකිත් නැතිකරලා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    උදේ හතට වලට එන්න කිව්ව..
    පළවෙනි මාස කීපයේ library යන්න දුන්නෙ නෑ
    ප්‍රධාන පාසල් වල එවුන්ට rag වැඩියි..

    මේවා නම් ඇත්ත බන්.. මේ 2017/2018 කාලේ මොරටුවේ තිබ්බ rag..

    හල්මස්සෝ seen එකක් නම් අපිට තිබ්බෙ නෑ හැබැයි
    Engineering?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,995
    113
    මගෙ යාලුවෙක් හිටියා TTI , උන්ට තිබිලා තියේ උදේ ඉඳලා දුවලා, ඒ මේස් එක දාගෙන එහාපැත්තෙ එකාට බත් අනලා කවන්න.
    මොන මලජරාවක්ද බන්, ඔය වැඩේ සමාජෙට වැදගත් වෙන්නෙ කොහොමද, මිනිහෙක්ගෙ attitudes improve වෙන්න බලපාන්නෙ කොහොමද?

    පොන්න මානසිකත්ව තියෙන්නෙ සක්කිලින්ට, වැලක් ගහන්න පුරුදු කරන්න හොඳයි හිරිකිත් නැතිකරලා
    school kale poth gullo vage hitapu evnge mongal heenmane thmai pita karnne. life time ban kala hari okunawa bambu gahagnna kiyala.
     
    • Like
    Reactions: MetalGi