emios ge aura eke sarata thama fan pichchenne


Innnovex ekak mam gatte danata 4.5 years + tama gindara wage wada..mam issra samhra dwsta paya 24 ma fan eka dala..tama mkuth awulak une neSinhalu japan stand fan ganna tanak nedda.damro innovex arawa mewa okoma aragena 8 months walin wage pichenawane.

mistral ekak thibba kalin ekath goda kalayak thibba kisi awulak nathiwa.KDK - best
https://shop.eliteradio.com/index.php/product/kdk-pedestal-fan-p40u/
https://shop.eliteradio.com/index.php/product-category/kdk/pedestal-fans/
Mistral - close to KDK quality
https://buyabans.com/mistral-16-stand-metal-fan-blade
https://buyabans.com/home-appliances/fans/pedestal-fans/mistral
Panasonic
https://www.singersl.com/panasonic-pedestal-fan-f-407x
Owa nam kal pawathinawa. Anith okkoma 6 months walin kadena mala jarawa.![]()
Ow Metal blade fan eka KDK metal blade eka wage. KDK 11,000 thibba fan eka dan 40,000.mistral ekak thibba kalin ekath goda kalayak thibba kisi awulak nathiwa.
මම ගත්ත රිකෝන් ෆෑන් එකක් ඒකත් 2015 හෝ 17Gedara awulak thiyenne mage 2015 gaththa Innovex fan ekakuth thaama elata wada
මම ගත්ත රිකෝන් ෆෑන් එකක් ඒකත් 2015 හෝ 17
දැනට තුන් පාරක් මෝටරේ දාල තියෙනව.
බෙල්ල කඩාගෙන වැටිල, යකඩෙන් ගැජට් එකක් හදල දැම්ම.
යට බටේට සෙට්වෙන කෑල්ල කැඩිල ඒකටත් ජිල්මාට් එකක් දැම්ම.
දැන් ඒකෙ ඔර්ජින් කෑලි කියල තියෙන්නෙ ඉස්සරහ යකඩ දැලයි, පෙඩස්ටල් කෑල්ලයි විතරයිද කොහෙද....![]()
Oaya chinese brand wala plastic dirala yanawaමම ගත්ත රිකෝන් ෆෑන් එකක් ඒකත් 2015 හෝ 17
දැනට තුන් පාරක් මෝටරේ දාල තියෙනව.
බෙල්ල කඩාගෙන වැටිල, යකඩෙන් ගැජට් එකක් හදල දැම්ම.
යට බටේට සෙට්වෙන කෑල්ල කැඩිල ඒකටත් ජිල්මාට් එකක් දැම්ම.
දැන් ඒකෙ ඔර්ජින් කෑලි කියල තියෙන්නෙ ඉස්සරහ යකඩ දැලයි, පෙඩස්ටල් කෑල්ලයි විතරයිද කොහෙද....![]()
මෝටරේ ස්මූත් දුවනවා. කාලයක් චිරි බිරිස් සද්ද නැතුව වැඩ කරනවාmokakda ban "double bearing motor" ekak dana eka thiyena wadagath kama ?
65w vithara ekaka price kohomada dan ?මෝටරේ ස්මූත් දුවනවා. කාලයක් චිරි බිරිස් සද්ද නැතුව වැඩ කරනවා
මගේ තියෙනවා innovex එකක්. දවසට එක දිගට පැය 10ක් විතර වැඩ. දැන් අවුරුදු 2කට වැඩියි. තාම කිසි අවුලක් නෑSinhalu japan stand fan ganna tanak nedda.damro innovex arawa mewa okoma aragena 8 months walin wage pichenawane.
mokakda ban "double bearing motor" ekak dana eka thiyena wadagath kama ?
මෝටරේ ස්මූත් දුවනවා. කාලයක් චිරි බිරිස් සද්ද නැතුව වැඩ කරනවා
65w vithara double bearing motor ekaka price kohomada dan ?
ලුබ්‍රිකන්ට් දාන්න ඕනෙත් නෑ.
ස්ටෑන්ඩ් ෆෑන් මෝටරේ,65w vithara double bearing motor ekaka price kohomada dan ?
ස්ටෑන්ඩ් ෆෑන් ekakata thamayi matath ona , double bearing motor ekaka da normal ekada 2500k wenne . daraz eke nam double bearing motor ekak 4500ta dala thibuna banස්ටෑන්ඩ් ෆෑන් මෝටරේ,
දවස ගානෙ බඩු ගණං ගිය කාලෙ කොටුවෙ 2200, 2500 ක් වගේ ගාණක් තිබුණෙ.
දැන් අඩු වෙලාද දන්නෑ.