Stand fan help

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    fan ekata rest ekak nathi nam fan eka gini gannawa... fan ekak 6hrs -8hr wage tamai max eka digata duwanna puluwan .. eeta wada run karaama lifespan eka adui...

    ow...capacitor ekak enawa motor eka gaawa...
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,393
    16,186
    113

    monson

    Well-known member
  • May 7, 2007
    24,984
    27,133
    113
    • Like
    Reactions: RottenCOLT

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,614
    1
    99,841
    113
    33
    Kalutara
    95 ගත්ත ඔරිජිනල් KDK එක තාම වැඩ. හැබැයි 90 ගණන් අන්තිම දාපු බජාජ් සීලින් ෆෑන් එකත් තාම වැඩ.
     
    • Like
    Reactions: monson

    alex007

    Well-known member
  • May 17, 2007
    813
    1,672
    93
    Umbata hariyanne industrial fan ekak. Mamath use karanne eekak, wattage nam wadiy, mage eka 170W. Eth gindara wage weda. Abans gatte dan masa keepekata kalin 25k una
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,027
    3
    118,574
    113
    Gampaha
    Gedara awulak thiyenne mage 2015 gaththa Innovex fan ekakuth thaama elata wada
    මම ගත්ත රිකෝන් ෆෑන් එකක් ඒකත් 2015 හෝ 17
    දැනට තුන් පාරක් මෝටරේ දාල තියෙනව.
    බෙල්ල කඩාගෙන වැටිල, යකඩෙන් ගැජට් එකක් හදල දැම්ම.
    යට බටේට සෙට්වෙන කෑල්ල කැඩිල ඒකටත් ජිල්මාට් එකක් දැම්ම.
    දැන් ඒකෙ ඔර්ජින් කෑලි කියල තියෙන්නෙ ඉස්සරහ යකඩ දැලයි, පෙඩස්ටල් කෑල්ලයි විතරයිද කොහෙද....🤧
     
    • Haha
    Reactions: Hyaenidae

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,817
    10,321

    mokakda ban "double bearing motor" ekak dana eka thiyena wadagath kama ?
     
    • Like
    Reactions: PHBhagya

    Oaya chinese brand wala plastic dirala yanawa
     
    • Sad
    Reactions: PHBhagya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,668
    33,873
    113
    Sinhalu japan stand fan ganna tanak nedda.damro innovex arawa mewa okoma aragena 8 months walin wage pichenawane.
    මගේ තියෙනවා innovex එකක්. දවසට එක දිගට පැය 10ක් විතර වැඩ. දැන් අවුරුදු 2කට වැඩියි. තාම කිසි අවුලක් නෑ
     
    • Like
    Reactions: chinmak

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,027
    3
    118,574
    113
    Gampaha
    mokakda ban "double bearing motor" ekak dana eka thiyena wadagath kama ?

    මෝටරේ ස්මූත් දුවනවා. කාලයක් චිරි බිරිස් සද්ද නැතුව වැඩ කරනවා
    :yes:
    ලුබ්‍රිකන්ට් දාන්න ඕනෙත් නෑ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,027
    3
    118,574
    113
    Gampaha
    65w vithara double bearing motor ekaka price kohomada dan ?
    ස්ටෑන්ඩ් ෆෑන් මෝටරේ,
    දවස ගානෙ බඩු ගණං ගිය කාලෙ කොටුවෙ 2200, 2500 ක් වගේ ගාණක් තිබුණෙ.
    දැන් අඩු වෙලාද දන්නෑ.
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,817
    10,321
    113
    ස්ටෑන්ඩ් ෆෑන් මෝටරේ,
    දවස ගානෙ බඩු ගණං ගිය කාලෙ කොටුවෙ 2200, 2500 ක් වගේ ගාණක් තිබුණෙ.
    දැන් අඩු වෙලාද දන්නෑ.
    ස්ටෑන්ඩ් ෆෑන් ekakata thamayi matath ona , double bearing motor ekaka da normal ekada 2500k wenne . daraz eke nam double bearing motor ekak 4500ta dala thibuna ban

    anika double bearing motor ekaka & normal motor eka wenasa anduraganne kohomada machan