Need Silent Stand Fan

Krish23

Active member
  • Aug 26, 2017
    250
    87
    28
    මචන්ලා උඹල දන්න සයිලන් ෆෑන් මොඩල් එහෙම තියද.. මම දැනට Use කරන්නේ Innovex Fan එකක් එකේ සද්දෙ වැඩි.. CPU Silent Fan වගේ Stand Silent Fan Model එකක් දන්නවා නම් කියාපල්ලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,002
    1
    100,599
    113
    33
    Kalutara
    ෆෑන් එකට සද්දයක් නැති වුනාම කොහොමද නින්ද යන්නෙ?
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,231
    25,674
    113
    Fantasy
    මචන්ලා උඹල දන්න සයිලන් ෆෑන් මොඩල් එහෙම තියද.. මම දැනට Use කරන්නේ Innovex Fan එකක් එකේ සද්දෙ වැඩි.. CPU Silent Fan වගේ Stand Silent Fan Model එකක් දන්නවා නම් කියාපල්ලා
    හුලඟ අඩු උනත් සද්දෙ තමයි ඕනා
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,527
    16,359
    113
    mageth thiyenne innovex ekak. sadde kiyanne hulage saddene ekanm adu ewa nathiwa athi :baffled: