Amazon එදා

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,548
    2,649
    113
    151381377_358784378670196_6488309755459580262_n.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,357
    72,544
    113
    මාලඹේ
    Amazon එකෙන් Business එකක් හැටියට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා
    ගරාජ එකෙන් ලෝකේ ලොකුම Business එකක් වෙනවා කියන්නේ ලොකු Target එකක්
     
    • Love
    Reactions: Micheal Corleon

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ඇමරිකාවේ යුටියුබ් චැනල් එකක් අටව ගත්තත් සල්ලි හොයන්න පුලුවන් බන්.
     
    • Like
    Reactions: Micheal Corleon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Amazon එකෙන් Business එකක් හැටියට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා
    ගරාජ එකෙන් ලෝකේ ලොකුම Business එකක් වෙනවා කියන්නේ ලොකු Target එකක්
    උන්ගේ ගරාජ් කියන්නේ අපේ ගෙවල් වගේ
    අපේ ගරාජ් කියන්නේ උන්ගේ බලු කූඩු වගේ