HCL එකේ Analyst Position එකට

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    ඩිග්‍රි එක ප්‍රශ්නයක් නැහැ කියල කියනවා.

    Analyst කියන පොසිෂන් එකෙ job role එක මොකක්ද ? :eek:
    *Networking සම්බන්ද දෙයක් කියල කෙනෙක් කීවා.

    මට පොඩ්ඩක් දන්න එකෙක් කියහන්කො.

    Bio related , Management related ඩිග්‍රි තියෙන උනුත් Analyst කියන පොසිෂන් එකට ගිහින් ඉන්නව දැක්ක.

    බම්ප් කරගෙන යමල්ලකො නොදන්න උන්.
     
    Last edited:
    • Like
    Reactions: kinkon